sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "අසල්වැසියන්" Found 975 in 0.01 seconds. Displaying : page 1 of 98

බූරුවාගේ ආදර්ශය

දෙන ක්‍රියාවක්‌ නොවන බවට තීරණය කළේය. ඒ අනුව සතා ගොඩගැනීමේ අදහස අත්හැර දැමීය. ඉන්පසුව මෙම ගොවියා තම අසල්වැසියන් වෙත ඉල්ලීමක්‌ කළේය. එනම් මෙම පාළු ළිඳ බූරුවාද සමගම වසා දැමීමට උදව් කරන ලෙසය. ගොවියාගේ ඉල්ලීමට අනුව අසල්වැසියෝ එක්‌වී විවිධ අපද්‍රව්‍ය ළිඳ

www.divaina.com

ඉරණම් තීන්දුව තමිල්නාඩුවෙන් ලියා ගැනීම

්කොයි දූපත නිසා ඉන්දීය - මාලදිවයින් සබඳතාවලට බලපෑම් එල්ල වී තිබේ. ඉන්දීය මායිම් ප්‍රදේශ නිසා සියලුම අසල්වැසියන් ඉන්දියාව සමඟ සැකයෙන් සිටින තත්ත්වයක්‌ ඇති වී තිබේ. ශ්‍රී ලංකා - ඉන්දියා සබඳතා විෂයෙහි ඒ හානිය කරන්නේ තමිල්නාඩුවය. මායිමේ ප්‍රදේශ හා අසල්වැ

www.divaina.com

1983 එජාප සමයේ රට ගිනි තැබූ කළු ජූලියේ සැමරුම

යා සහකාර කම්කරු කොමසාරිස්වරයකු ලෙස කොළඹ නීති ක්‍රියාත්මක කිරීමේ අංශය භාරව කටයුතු කරමින් සිටියේය. අප අසල්වැසියන් බොහෝ දෙනෙක් රජයේ නිලදැරුවෝය. සමහරෙක් ගොවිතැන් බත් කළ අතර, සුළු ව්‍යාපාරිකයින් හා කුලී කම්කරුවන් කිහීපපලක් ද ඒ අතර සිටියහ. තාවකාලික ක්ෂේම භ

www.silumina.lk

නෑ හිත මිතුරන් අසල්වැසියන් එක්ක ඔබ හොඳින් ද ඉන්නේ එහෙනම් ඔබේ මානසික සෞඛ්‍ය යහපත්

නෑ හිත මිතුරන් අසල්වැසියන් එක්ක ඔබ හොඳින් ද ඉන්නේ එහෙනම් ඔබේ මානසික සෞඛ්‍ය යහපත් නෑ හිත මිතුරන් අසල්වැසියන් එක්ක ඔබ හොඳින් ද ඉන්නේ එහෙනම් ඔබේ මානසික සෞඛ්‍ය යහපත් මානසික රෝග යනු පුළුල් විෂයය ක්ෂේත්‍රයකි. යම් කෙනකුගේ මනසෙහි ඇතිවන සිතිවිලි, හැඟී

www.silumina.lk

බිරිය සහ අසල්වැසියන් බලා සිටියදීම සැමියා බෙල්ලේ තොණ්ඩුව තදකරගෙන

බිරිය සහ අසල්වැසියන් බලා සිටියදීම සැමියා බෙල්ලේ තොණ්ඩුව තදකරගෙන  0   August 28, 20132:00 amHits(25)අරලගංවිල - සුදර්ශන බණ්ඩාරතිස්හතර හැවිරිදි දෙදරු පියකු ඊයේ දහවල් (27දා) ගෙල වැලලාගෙන මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ කන්දෙගම ප

mawbima.lk

අසල්වැසියන් කන බොන නිදන හැටි ෆොටෝ අරන් ප්‍රදර්ශනයක් තියලා

අසල්වැසියන් කන බොන නිදන හැටි ෆොටෝ අරන් ප්‍රදර්ශනයක් තියලා  0   June 14, 20132:00 amHits(101)නිව්යෝර්ක් නුවර වීදුරු සහ වානේවලින් නිර්මාණය කළ වාසස්ථානවල තවදුරටත් පෞද්ගලිකත්වය සුරැකෙන්නේ නැති බව පසක් කළ ප්‍රදර්ශනයක් පසුගියදා පැවැත්විණි. ඡායාරූප ශිල්පියක

mawbima.lk

ප්‍රාදේශීය පූවත් වළේ කොන්කී්‍රටි තටිටූව කැඩී ගොස් නෝනාත්, බබාත් ඒ තුළට වැටූණා අසල්වැසියන් කොපම

ප්‍රාදේශීය පූවත් වළේ කොන්කී්‍රටි තටිටූව කැඩී ගොස් නෝනාත්, බබාත් ඒ තුළට වැටූණා අසල්වැසියන් කොපමණ උත්සාහ කළත් ඔවූන් බේරගන්න බැරිවූණා කොටියාකුඹූර ඃ රම්‍යපාල වතුර බැරල් එක කොන්කී්‍රටි එක කඩාගෙන පහළට වැටෙනවාත් සමගම නෝනත් බබාත් පහළට රූටාගෙන ගියා. මම කෑගහප

www.divaina.com

ඔබේ කැඩපත අසල්වැසියා වේ

න් නැතිව සිටිය හැකිය. එහෙත් අසල්වැසියකු නැතිව සිටිය නොහැකිය. එනිසාම විය යුතුයි නිවස ගැන විමසීමට පෙර අසල්වැසියන් ගැන විමසන්න කියා අරාබි ජාතිකයන් කියනු ඇත්තේත්, එසේම ඔබට ඔබ ගැන වැටහීමක්‌ හෝ තක්‌සේරුවක්‌ අවශ්‍ය නම් තවත් අයෙකු ලවා ඔබ ගැන අසල්වැසියාගෙන් අ

www.divaina.com

ඔබේ දුබල අසල්වැසියන් රැකගන්න

එක් වැදගත් කාරණයක් නිසා හැරුණු විට සාමාන්‍යයෙන් මැකියාවෙලි දුබලතා ගැන එතරම් කරදර වූයේ හෝ කාලය නාස්ති කළේවත් නැත. ඔහු නොතකා නොහැරි ඒ වැදගත් කාරණය ඔබේ දුබල අසල්වැසියන් රැකගන්න යන්නයි. එය උපදෙසකි. දුබලතා මහ පොළවත් සමඟ සහජයෙන් බැඳී නොපවතින බව මැකියාවෙලි

www.dinamina.lk

අතිප්‍රබල අසල්වැසියෝඔස්‌ට්‍රේලියාව සහ නවසීලන්තය අසල්වැසියන්ය. මේ අසල්වැසියන් දෙදෙනාම එකසේ ප

වසරක්‌ තුළ තෙවරක්‌ ලොව හිනිපෙත්තේ හමුවූඅතිප්‍රබල අසල්වැසියෝ ඔස්‌ට්‍රේලියාව සහ නවසීලන්තය අසල්වැසියන්ය. මේ අසල්වැසියන් දෙදෙනාම එකසේ ප්‍රබලය. ඒ අතර ගෙවනු මාස දහයේදී ලෝක ක්‍රීඩා දක්‍ෂතාවයන් අතර බලවතුන් වුයේද මේ අසල්වැසියන්මය. මේ අසල්වැසියන්ගේ ඒ අපුරු වාර

www.divaina.com
Results for "අසල්වැසියන්" Found 975 in 0.01 seconds. Displaying : page 1 of 98

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250795727 clicks:14891 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255493260 clicks:32286 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264974270 clicks:45395 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248510534 clicks:21133 ratio:0.009%