sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආකල්ප හා සංකල්ප" Found 571 in 0.01 seconds. Displaying : page 1 of 58

ගති සිරිත් ආකල්ප හා චර්යා

ුර්මතයක්‌ වනුයේ මනෝවිද්‍යාව ඇත්තේ මානසික රෝගීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට පමණක්‌ යෑයි කියාය. එය වැරදි ආකල්පයකි. සායනික මනෝවිද්‍යාව සමස්‌ත මනෝවිද්‍යාවේ අංගයක්‌ පමණි. රෝග හා චිකිත්සා පිළිබඳ සඳහන් වනුයේ සායනික මනෝවිද්‍යාව තුළය. එයද ඉතා ගැඹුරු විෂයකි. වෛද්

www.divaina.com

නිර්මානශීලී සමාජයකට දැනුම හා ආකල්ප

දැනුම ආකල්ප හා සමාජය පුරාණයේ බෙහෙවින්ම වැදගත් කොට සලකන ලද්දේ පංතිකාමර අධ්‍යාපනයයි. එය විධිමත් අධ්‍යාපනය ලෙසද හැඳින්වේ. මේ අධ්‍යාපන රටාවේ විවිධ දුර්වලතා අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌විය. පසුව මීට පිළියමක්‌ ලෙස අවිධිමත් අධ්‍යාපන ක්‍රමවේදය පිළි

www.divaina.com

ගුරු වෘත්තිය සඳහා කරන ආයෝජනය අනාගතයට කරන ආයෝජනයකි

වශ්‍යතාව සෑම රටකට පාහේ අනිවාර්ය සාධකයකි. මේ සඳහා සම්ප්‍රදායානුකූල පුහුණු වැඩසටහන්වලින් ඔබ්බට ගිය නව ආකල්ප හා සංකල්ප වලින් යුත් නිර්මාණාත්මක ගුරුවරයකු පුහුණු කිරීම සඳහා සුදුසු සංරචනයන් ඇතුළත් වූ ගුරු සංවර්ධන වැඩසටහන් දියත් කිරීම අවශ්‍ය වේ. ගුරු සංවර්ධ

www.silumina.lk

ෙච්තනාව හා බෞද්ධ නීතිය

මකැ දෙ Rසටයඑeදමිබැss) බොහෝ දෙනා පිළිගත් බව කියයි. අශෝක අධිරාජ්‍ය එවැනි සමාජයක්‌ බිහි කළේය. එය බෞද්ධ ආකල්ප හා මූලධර්මවලට ගැලපෙන්නකි. ධම්ම යන්නෙහි අදහස කුමක්‌ද? අපි ආචාර ධර්ම, සාරධර්ම, සදාචාර ධර්ම, යුක්‌ති ධර්ම, ස්‌වාභාව ධර්ම, බෞද්ධ ධර්ම, නියා ධර්ම, ධම

www.divaina.com

අධ්‍යාපන හා සාහිත්‍ය ප්‍රබෝධයක්‌ ඇති කළ 6 වන සිරි පැරකුම්බා යුගය

න සිරි පැරකුම් රජුගේ පවුලේ සමීප හිතවතකු වී ඇත. උන්වහන්සේ සාහිත්‍යවේදියකු හා අධ්‍යාපනඥයකු වීම රජකුගේ ආකල්ප සකස්‌ වීමටත් හේතු වී ඇති බව පෙනේ. අධ්‍යාපනයට සලකන, ඇදුරන්ට සලකන, ඔවුන් දිරිමත් කළ රජකු ලෙස සිරි පැරකුම් රජු ඉදිරියට එයි. ඒ නිසාම ඔහුට නිවැරදි පා

www.divaina.com

ආගමික හා වාර්ගික අන්තවාදය හෙළා දකිමු! - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

න්වීමක් අනුගමනය කරනවා වන්නට පුළුවන. ඇතැම් විටක එසේ නොවන්නට ද පුළුවන. නූතන සමාජයෙහි යම් යම් දාර්ශනික ආකල්ප පිළිබඳ උනන්දුවක් දක්වන සාම්ප්‍රදායික ආගමික ඉගැන්වීම්වලින් ගිලිහුණු කොටසක් ද ඇති බවක් ද පෙනේ. ආගමික ඉගැන්වීමක් තිබෙන්නේ මක් නිසාදැයි ඔබ කෙදිනක හෝ

www.anvermanatunga.net

දරුවෝ විද්‍යාවෙන් නිසිඵල ලබත්ද....? ඉතිරි කොටස ලබන සතියේ එන්. වී. කරුණාසේන අංශ ප්‍රධාන විද්‍යා හා

‍රියාවලියෙන් ඔබ්බට ගිය විද්‍යාව ඉගැන්වීමත් ගැන විද්‍යා අධ්‍යාපනඥයන් විසින් නිර්රදේශ කෙරෙයි. විදහුරු ආකල්ප විද්‍යාව පිළිබඳ ආකල්ප සහිත විද්‍යාවේ ක්‍රමයට චින්තන රටාවත් දිවි පැවැත්මත් පුහුණු සමාජයක්‌ ගොඩනැඟීමට අපගේ විද්‍යාව පාඨමාලා උත්සාහ කළ යුතු වෙයි. අ

www.divaina.com

වින්දනය හා චින්තනය' නූතන ලාංකීය පාඨකයාගේබුද්ධි මණ්‌ඩලය පෝෂණය කරන අගනා සම්ප්‍රදානයක්‌

ා ඉස්‌මතු කෙරෙන ලේඛන කීපයක්‌ ද මෙහි ඇතුළත් වීම වැදගත් වන්නේ යම් යම් කරුණු අරභයා ලේඛකයා සිය ස්‌වාධීන ආකල්ප හා චින්තා ප්‍රකට කිරීම මතය. එම ෂානරයට 'බුද්ධිය හා භක්‌තිය' 'ත්‍යාග යෝග්‍ය ග්‍රන්ථ විනිශ්චය,' 'මතකයෙහි මහිමය', 'පරාජය

www.divaina.com

වෙළෝද ප්‍රචාරණය : වෙස්‌ මුහුණ හා සැබෑ මුහුණ

මනසෙහි ගැඹුරු තැන්වලට කිදා බසින්නට සමත් ය. අපේ රුචිකම්, වැඩි කැමැතිකම් කෙරෙහි පමණක්‌ නො ව, අපේ ජීවන ආකල්පයන් කෙරෙහි ද බලපෑමක්‌ ඇති කරන්නට ඒවා සමත් ය. ඒවායේ (භාණ්‌ඩවල) ද්‍රව්‍යමය ගති ලක්‌ෂණ අදුරු කොට තිබේ. ඒවා හුදු ආශාත්මක වස්‌තු ලෙස අප ගේ අත්දැකීමට හ

www.vidusara.com

ඉකොනොමැට්ටාගේ බොජුන්හල: කළු බළල්ලු හා කළුවර කාමර

6)►June(16)►May(8)ප්‍රවර්ග:අතීත මතක (37)අධ්‍යාපනය (30)අනාවැකි (22)අපේ වියුණු (14)අශෝක අධිරාජ්‍යය (3)ආකල්ප (8)ආකෘති (3)ආගම් හා දර්ශන (22)ආදායම් විෂමතාවය (8)ආර්ථික වර්ධනය (5)ආර්ථික විද්‍යාඥයෝ (6)ආර්ථික විද්‍යාව (124)ආවස්ථික පිරිවැය (6)ආහාර (21)ඇබ්බැහි

economatta.blogspot.com
Results for "ආකල්ප හා සංකල්ප" Found 571 in 0.01 seconds. Displaying : page 1 of 58

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247927583 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262106126 clicks:45354 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252625116 clicks:32255 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245642390 clicks:21101 ratio:0.009%