sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ක්‍රියාදාමයක්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

ඔසාමා බින්ලාඩන්ට නීතිය ක්‍රියාත්මක වෙද්දී ප්‍රභාකරන් මරා දැමීම යුද අපරාධයක්‌ වෙලා ·

අන්තර්ජාතික ක්‍රියාදාමයන් යොදාගනිමින් විමල් වීරවංශ ඔබාමා, ඔසාමා මරණ කොට එය නීතිය යුක්‌තිය ඉටුකිරීමක්‌ ලෙසත් මහින්ද රාජපක්‍ෂ ප්‍රභාකරන් මරා රටට සාමය ගෙන එනකොට එය යුද අපරාධයක්‌ ලෙස සැලකීමත් යන මෙම කරුණු දෙස බැලීමේදී හැඳි දෙකකින් බෙදන අන්තර් ජාතික ක්‍රි

www.divaina.com

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව ප්‍රකාශනයේ නිදහස ප්‍රතිසන්ධාන ක්‍රියාදාමයක

ිතීන් හිතුමතේ සීමා කිරීම් හෝ උල්ලංඝනය කිරීම් නොවන බවට ආණ්‌ඩුව සහතික විය යුතුය. තිරසාර ප්‍රතිසන්ධානය ක්‍රියාදාමයක්‌ සහතික කිරීමෙහිලා මෙම අයිතීන් මුළුමනින්ම භාවිත කිරීමට හා භුක්‌ති විඳීමට මහජනයාට උපකාරී වීමට, එවන් ආයතන පරිවර්තනයේ නියෝජිතයන් ලෙස ක්‍රියා

www.divaina.com

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පෙර දියත්වන අභිරහස්‌ ක්‍රියාදාමයක්‌ ?

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පෙර දියත්වන අභිරහස්‌ ක්‍රියාදාමයක්‌ ? විදේශිකයන් හමුවේ මගේ රටට එරෙහිව විවේචනය කිරීමට මා කිසිවිටෙකත් ක්‍රියාකර නැත - බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට්‌ චර්චිල් ලබන නොවැම්බර් මසදී පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව මෙරට පැවැත්වේ.

www.divaina.com

අපම බෙහෙත් හදා අපේ ලෙඩ සුව කරගන්නා අපේම ක්‍රමයක්‌

ීතිගත සංස්‌ථාව අපේ රටට අවශ්‍ය ඖෂධ යම් ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කරනවා. එම වැඩ පිළිවෙළ පුළුල් කිරීම සඳහා ක්‍රියාදාමයක්‌ ආරම්භ කරල තියෙනවා. ඒ සඳහා ජපානය විශාල වශයෙන් ආධාර ලබාදී තිබෙනවා. මේ අනුව ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව නිෂ්පාදනය කරන ඖෂධවල ධාරිතාව වැඩි

www.divaina.com

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව දැනටමත් ක්‍රියාකරන නිසා ජිනීවා යෝජනාව අසාධාරණයි - ඇමැති මහින

මෙහෙයුම් ආදියෙන් සොයා ගන්නා අවි පිළිබඳ සියලු විස්‌තර නීත්‍යානුකුල හා සුපරික්‌ෂාකාරී ලෙස තබා ගැනීමේ ක්‍රියාදාමයක්‌ රජය විසින් ආයතනගත කර ඇත. ගැටුම් පැවැති උතුර හා නැගෙනහිර පළාත්වල දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. උතුර හා නැගෙනහි

www.divaina.com

සාම ක්‍රියාදාමය ශක්තිමත් කිරමට ඒකාබද්ධ යාන්ත්‍රණය පාළමක් කර ගනිමූ ඇමැති මංගල සමරවීර (එ.ජ.නි.ස.) ඒ

මූල්බැස ගත් සිදුවීමක්. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එ.ජ.නි.ස.) ඃ පණගැන්වීම සඳහා සාම ක්‍රියාදාමයක් ඉතිරි වී තිබෙන බව අපට නම් පෙනෙන්නට නැහැ. කොටි සංවිධානය සිය අභිලාෂයන් මත පමණක් යැපෙන්නට හදනවා. පසූගිය දිනවල සිදුවූ මඩකලපූව ඃ ත්‍රිකුණාමලය

www.divaina.com

 පූවත් සටන් විරාමය බරපතල ලෙස උල්ලංGනය කළ එල්. ටී. ටී. ඊ. පාපතර ක්‍රියාව එජාපය දැඩි ලෙස හෙළා දකිනවා අ

ලෙස හෙළා දකින බව එම පකෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි. දැඩි වෙහෙසකර ක්‍රියාදාමයක් තුළ වර්ධනය වූ සාම ක්‍රියාවලිය සඳහා පාදක වූයේ ජාත්‍යන්තර ප්‍රජාවගේ පූර්ණ සහයෝගය මත ඇති කරගත් සටන් විරාම ගිවිසූමයි. මෙවැනි පිළියම් කළ නොහැ

www.divaina.com

ජගත් මහලේකම්ගේ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයිඋතුරේ ද්‍රවිඩ ජනතාව සමග සාම ක්‍රියාදාමයක්‌ ආරම්භ ක

ජගත් මහලේකම්ගේ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයිකීර්ති වර්ණකුලසූරිය උතුරේ ද්‍රවිඩ ජනතාව සමග සාම ක්‍රියාදාමයක්‌ ආරම්භ කරන්නැයි එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ඊයේ (3 දා) ප්‍රතික්‍ෂේප කර ඇත. එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා

www.divaina.com

BBC Sinhala - Multimedia - ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනුග්‍රහය දැක්වීම 'ඉතා දූෂිතයි'

දනයක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයට වෙළඳ අනුග්‍රහය දැක්වීම ඉතාමත්ම දූෂිත ක්‍රියාදාමයක් බව දූෂණ විරෝධී ක්‍රියාධරයෝ පවසති.සවන් දෙන්න​mp3මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියා

www.bbc.co.uk

Lanka Art Diary - ලංකා කලා දිනපොත: සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය

ළගැස්‌ම ද එකිනෙකට වෙනස්‌ විය. එයඑක රාමුවකට හැමවිටම ගොනුකළ නොහැකිය. එනමුත් විජිතහරණය යනු හුදුදේශපාලන ක්‍රියාදාමයක්‌, එනම් යටත්විජිත ස්‌වාමීන්ගෙන්ස්‌වදේශිකයන් වෙත බලය පැවරීම පමණක්‌ නොවේ. එය දේශපාලන මෙන්මආර්ථික හා සංස්‌කෘතික ක්‍රියාදාමයකි. එය නිශ්චිත ඓත

lankaartdiary.blogspot.com
Results for "ක්‍රියාදාමයක්" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251014984 clicks:14892 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255712517 clicks:32289 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265193527 clicks:45401 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248729791 clicks:21140 ratio:0.008%