sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ග්‍රාමීය සංවර්ධනය යනු" Found 555 in 0.01 seconds. Displaying : page 1 of 56

දහසින් බැඳි පියළි නොලැබුණු ග්‍රාමීය දරුවන් වෙනුවෙන් තැනෙන ද්විතීයික පාසල් දහසක්‌

ංයුතියම වෙනස්‌ රටාවකට ගොනු වී තිබෙනු දැකිය හැකිය. නගරයට සිසුන් දසදහසක්‌ හිමිදිරි පාන්දර ඇදී එම නිසා ග්‍රාමීය ජනතාවගේ ගැමි සංස්‌කෘතිය හුදකලා වේ. පංති කාමරයේ බිත්ති හතර තුළ විභාග අරමුණු කර ගනිමින් සිරගත වන දරුවා නිර්මාණශීලී වැඩිහිටියෙක්‌ බවට පත් නොවේ.

www.divaina.com

එටිසලාට්‌ Android Village Hub දියත් කරමින් ග්‍රාමීය ජන ජීවිත නගා සිටුවයි

එටිසලාට්‌ Android Village Hub දියත් කරමින් ග්‍රාමීය ජන ජීවිත නගා සිටුවයි ශ්‍රී ලාංකීය ජංගම දුරකථන සන්නිවේදන ක්‍ෂේත්‍රයේ නව්‍යකරණයන් හඳුන්වාදීමේ ප්‍රමුඛයා වන එටිසලාට්‌ සමාගම ග්‍රාමීය ජන ජීවිත නගාසිටුවීමේ නවතම වැඩපිළිවෙලක්‌ ආරම්භ කර තිබේ. මෙරට ගැමි ජනත

www.divaina.com

වම්ඉවුර

ත් සභාවට අයත් වන්නේ නැත. එය සමෘද්ධි අධිකාරී පනත හරහා දිගටම මධ්‍යම ආණ්‌ඩුවේම රැඳෙනු ඇත. එපමණක්‌ද නොව ග්‍රාමීය සංවර්ධනය යනු ග්‍රාමීය මං මාවත්, නිවාස, රෝහල්, පාසල්, වාරිමාර්ග, පානීය ජල යෝජනා ක්‍රම, විදුලි යෝජනා ක්‍රම යනාදියයි. ජනසවිය සමෘද්ධි හා දැන් දිව

www.divaina.com

ග්‍රාම සංවර්ධනය ශක්‌තිමත් කිරීම!

රය ක්‍රම දෙකකින් ගම විනාශ කර ඇත. මුලින්ම ගමේ ප්‍රාග්ධනය නැති කළේය. දෙවනුව ගමේ නිෂ්පාදන අධෛර්යවත් කර ග්‍රාමීය කර්මාන්ත සහ කෘෂි ආර්ථිකය විනාශ කළේය. නියම නගරය වනාහි ග්‍රාමීය නිපැයුම් එකතු කරන සහ බෙදාහරින මධ්‍යස්‌ථානයකි. නමුත් ධනවාදී රටවල අඩු පිරිවැයට නි

www.divaina.com

සහභාගිත්ව සංවර්ධනය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

්කරණය] දශක ගණනාවක් තුළ තුන්වන ලොව රටවල ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික සංවර්ධන උපාය මාර්ග මඟින් ඇති වූ ග්‍රාමීය සංවර්ධනය බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගෙන නොමැත.සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදයේ දී රජය විසින් සැලසුම් සකස් කිරීම‍‍, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම

si.wikipedia.org

පරිණාමය: ග්‍රාමීය අධ්‍යාපනයේ හෙට දවස...

පරිණාමයMonday, January 26, 2015ග්‍රාමීය අධ්‍යාපනයේ හෙට දවස..."කොළඹට කිරි ගමට කැකිරි.." යන උපමාව අප ව්‍යවහාරයට එක් වී අැත්තේ මෑත අතීතයේ දී ය.පසුගිය දශක කිහිපය පුරාවට විවිධ ආණ්ඩු රට පාලනය කල ද ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට නිසි වැඩපිළිවෙලක්

himalhapuarachchi.blogspot.com

ගමින් ගම යා කෙරෙන වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 84ක් සංවර්ධනය

‘මග නැඟුම’ විශේෂ වැඩසටහනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස එකින් එක සම්බන්ධ කරමින් ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කෙරෙන “ගමින් ගම යා කිරීමේ” ව්‍යාපෘති යටතේ තවත් කිලෝමීටර් 84ක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇත. මේ මගින් සම්බන්ධ කෙරෙන ගම්මාන ගණන 58කි. මේ යටතේ වැඩිදියුණ

www.dinamina.lk

ගමින් ගම යා කෙරෙන වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 84ක් සංවර්ධනය

‘මග නැඟුම’ විශේෂ වැඩසටහනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස එකින් එක සම්බන්ධ කරමින් ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කෙරෙන “ගමින් ගම යා කිරීමේ” ව්‍යාපෘති යටතේ තවත් කිලෝමීටර් 84ක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇත. මේ මගින් සම්බන්ධ කෙරෙන ගම්මාන ගණන 58කි. මේ යටතේ වැඩිදියුණ

www.dinamina.lk

අඩසියවසක ග්‍රාමීය බැංකුව

හනුවර රජගෙදරදී සමුපකාර සම්මේලනයක් පවත්වා ඇත.සමුපකාර ව්‍යාපාරයේ පුරෝගාමින් සාකච්ඡාවට බඳුන් වන ප්‍රථම ග්‍රාමීය බැංකුවේ ආරම්භය හා එහි පුරෝගාමින් පිළිබඳ ආවර්ජනය කිරීම ඔවුනට කරන කෘතගුණ සැලකීමක් වනු ඇත. මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයාවූත්, මෙරට සමුපකාර ව්‍ය

www.dinamina.lk

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට සැලසුමක්‌ තිබෙනවා - කාදර් මස්‌තාන් (එජනිස) අයවැයේ වටිනාකම අවුරුද

වත්මන් ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති නිසා ජී.එස්‌.පී. සහනය නැවත ලබාගැනීමට හැකිවුණා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර (එජනිස)ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට සැලසුමක්‌ තිබෙනවා - කාදර් මස්‌තාන් (එජනිස) අයවැයේ වටිනාකම අවුරුදු 3 කින් ජනතාවට දැනේවි -

www.divaina.com
Results for "ග්‍රාමීය සංවර්ධනය යනු" Found 555 in 0.01 seconds. Displaying : page 1 of 56

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247927493 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262106036 clicks:45354 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252625026 clicks:32255 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245642300 clicks:21101 ratio:0.009%