sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල නාට්‍ය ගීත" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

සිංහල නාට්‍ය වංශයේ සදා තාරුණ්‍යය සිංහබාහු

සැමරුම් සමගින්ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් හා සමීප ඇසුර ලබමින් වර්ෂ 1962 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරමින් මෙම නිර්මාණය හා අඛණ්‌ඩව සබඳතාවන් පවත්වා ගැනීමට හැකිවීම මා ලත් දුර්ලභ වරප්‍රසාදයක්‌ ද වන බැව් මෙහිලා සඳ

www.divaina.com

සරච්චන්ද්‍ර දේශීය විදග්ධ නාට්‍ය කලාවක් පමණක් නොව සුභාවිත ගීත කලාවක්ද ගොඩනැගුවා

්ශංකයින් විසින් ‘රත්නාවලී’ පැරණි සංස්කෘත කාව්‍යමය නාට්‍යයට සරච්චන්ද්‍රයින්ගේ සංස්කාරකත්වයෙන් කරන ලද සිංහල පරිවර්තනය 1959 දී පේරාදෙණි සරසවි සිසුන්, ඔවුන්ට නියමිත පැවරුමක් ලෙස, සරච්චන්ද්‍රයින්ගේ සහායෙන් නිෂ්පාදනය කළ අවස්ථාවේ, එහි ගී තනු නිර්මාණය කළේ, එ

www.silumina.lk

විශේෂාංග නූර්ති නාට්‍ය නාට්‍ය විශේෂයක් ද ?

විශේෂාංග නූර්ති නාට්‍ය නාට්‍ය විශේෂයක් ද ? වර්තමාන සමාජ ආර්ථික ක්‍රමයට අනූකූලව සකස් වූ සිංහල නාට්‍ය කලාවේ වර්තමාන ස්වරූපය වූ කලී සිංහල නාට්‍ය කලාව වැඩවසම් යූගයේ සිට ධනේශ්වර යූගයේ නාට්‍ය කලාව බවට පත්වීමයි. සිංහල නාට්‍ය කලාවේ වර්තමාන ස්වරූපයට පත්වීම "

www.divaina.com

නාට්‍ය ගී පෙම් බඳින්නන්ට "මනොරම්‍ය ගී" පුදමි

කලාවකි. ශ්‍රී ලංකාවේ පැරැණිම කලා මාධ්‍යයකි. වේදිකාවෙන් බිහි වූ ශිල්පීහු විශාල පිරිසක්‌ පසු කාලයේදී සිංහල සිනමාවේ දස්‌කම් පෑහ. අදත් ප්‍රතිභාව දක්‌වති. රංගනය සඳහා අධ්‍යයන ආයතනයක්‌ නැති අපට වේදිකාව කවදත් තක්‌සලාවකි. අද අති විශිෂ්ට රංගනවේදියෙක්‌ව සිටින

www.divaina.com

ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-02-අධ්යාශය සහ අනුමෝදනාව - Wikibooks

ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-02-අධ්යාශය සහ අනුමෝදනාවWikibooks වෙතින්වෙත පනින්න:සංචලනය,සොයන්නඅධ්යා ශය සහ අනුමෝදනාව නීතිඥ ජෝන් ද සිල්වා (ක්රිම.ව. 1857 – 1922) වනාහි සිංහල නාට්ය් වංශයෙහි පුරෝගාමී නාට්ය් කර්තෘවරයෙකි. ඔහුගේ නාට්යස කෘති අධ්ය2යනය කිරීම

si.wikibooks.org

රැකගත යුතු ශ්‍රී ලාංකේය කිතුනු උරුමයක් වන පාස්කු නාට්‍ය | ධර්මෝපදේශකයා

සමගින් සැමරූ අතර, ධර්මදූතයන් සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් ද්‍රවිඩයෙන් ද, අනෙක් ඒවා සිංහලයෙන් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමග පැමිණ සිටි කොළඹ ඕලන්දීය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය.

catechismway.blogspot.com

Lanka Art Diary - ලංකා කලා දිනපොත: ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී

වට ලංකා ආට් ඩයරියට රෙඩියෝ මොකටද...? දෙයියෝ........ කරන දෙයක් පරිස්සමින්..... සමනළියක් තනිවෙලා..... ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී ඔෂීන්යළිත් තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැන... නාට්‍ය

lankaartdiary.blogspot.com

ලෝක නාට්‍ය දිනය අදයි

හොඳම පිටපත හොඳම අධ්‍යක්ෂණය හොඳම රඟපෑම ආදි වශයෙන් සම්මාන ගත්තා. විශේෂයෙන් මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී සිංහල නාට්‍ය ගීත කලා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ මර්සි එදිරිසිංහ සහ දමිළ නාට්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය මවුන ගුරු යන දෙදෙනාට ජීව

www.dinamina.lk

නාට්‍ය සංගීතයේ ජයන්ත අරවින්ද ලකුණ

පුරා හැට හය වසරක් මුළුල්ලේ සප්ත ස්වරයෙන් සිංහල නාට්‍ය කලා කෙත විචිත්‍රවත් කළ ඔහු ජයන්ත අරවින්ද ය. සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සුවිශාල මෙහෙවරක් ඉටු කළ සංගීතඥ වින්සන්ට් සෝමපාල වන සිය පියාණන් අරවින්දයන්ගේ සංගීත කලා දිවියට හා භාෂා ඥානයට මහඟු ආලෝකය විය. ම

www.silumina.lk

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා සිංහල නාට්‍ය කලාවේ පුනරුදය

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා සිංහල නාට්‍ය කලාවේ පුනරුදයමහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මනමේ නාටකය පළමුවරට වේදිකාගත කොට අදට හැට වසක්‌ සම්පූර්ණවීම නිමිතිත්තෙනි. මහාචාර්ය ආරිය රාජකරුණා 1950 වර්ෂයෙන් ආරම්භ වූ දශකය හා ඊට තදාසන්න සමය සිංහල නාට්‍ය කලාව

www.divaina.com
Results for "සිංහල නාට්‍ය ගීත" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247927426 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252624959 clicks:32255 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262105969 clicks:45354 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245642233 clicks:21101 ratio:0.009%