sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතනයේදී" Found 1000 in 0.01 seconds. Displaying : page 17 of 100

ලෝක ළමා හා වැඩිහිටි දිනය හෙට

ත්වනු ලබන මෙරට ජාතික වැඩිහිටි දින උත්සවය ඔක්‌තෝබර් 01 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමාජ සේවා ඇමැති µSලික්‌ස්‌ පෙරේරා සහ නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙවර ජාතික වැඩිහිටි දින ත

www.divaina.com

දහඅටවන ව්‍යවස්‌ථා සංශෝධනය පවුල් පාලනය ඉදිරියට ගෙනයැමක්‌

‌ථා සංශෝධනයට වසර හතරක්‌ සපිරීම නිමිත්තෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර එය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කියන්නේ අප රටේ මූලික නීතියයි. එය

www.divaina.com

විදුලිබලය සොයාගත් පතල් කම්කරුවා - මයිකල් ෆැරඩේ

ේ කාලය වන විට මයිකල් ෆැරඩේට කියවීමට හා ලිවීමට තරමක්‌ හැකිය. හම්ප්‍රි ඩේවි නම් විද්‍යාඥයා මෙම රාජකීය ආයතනයේදී සිසුන් සඳහා දේශන පවත්වයි. දේශන ශාලාවේ පසෙක සිට ෆැරඩේ මේ සියල්ල අවධානයෙන් යුතුව ශ්‍රවණය කරයි. සතියකට වරක්‌ හෝ දෙවරක්‌ පවත්වනු ලබන මේ දේශන මාලා

www.divaina.com

හොල්සිම් ඉදිකිරීම් ක්‍ෂේත්‍රය වඩාත් තිරසාර කිරීමේ වෑයමක

මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. 2014 මැයි මස 19 වැනි දා ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේදී පැවැත්වුණු පළමු දේශන සැසියට මෙරට ප්‍රවීණ සහ නව පරපුරේ ගෘහ නිර්මාණ ශිල්පීන් රැසක්‌ සහභාගි වී සිටියහ. එමෙන්ම ශ්‍රී ලංකා ව්‍යqහාත්මක ඉංජිනේරුවන්

www.divaina.com

"ජර්ම් ෆයිටර් ස්‌ටිකර්" දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන්ට ලයිෆ්බෝයි වෙතින් තෑගි

යුනිලීවර් සමාගමේ ප්‍රමුඛතම විෂ බීජ නාශක සනීපාරක්‌ෂක නිෂ්පාදනය වන ලයිෆ්බෝයි තම පාරිභෝගිකයන් සඳහා පැවැත් වූ "ජර්ම් ෆයිටර් ස්‌ටිකර්" දිනුම් ඇදීමෙන් තෝරාගත් ජයග්‍රාහකයන්ට පසුගියදා ත්‍යාග ප්‍රදානය කරන ලදී. යුනිලීවර් ආයතනයේදී ඒ වෙනුවෙන් පවත්වන්නට යෙදුණු ත්

www.divaina.com

අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය ආරම්භක උළෙල එක්‌සත් ජාතීන් ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජන

ෙන් කිවයුතු නැතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27 දා) කොළඹ පදනම් ආයතනයේදී ප්‍රකාශ කළේය. අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පිහිටුවීමේ සමාරම්භක උත්සවයේදී ටිල්වින් සිල්වා මහතා එසේ කීවේය. ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීවේ

www.divaina.com

පොදුරදමඬුලු සමුළුව වැදගැම්මක්‌ නැති දෙයක්‌ ආචාර්ය ගුණදාස අමරසේකර

ටියේ "බෙදුම්වාදී බලතල ඉවත් කිරීම හමුවේ ඉන්දියානු බලපෑම යන මැයෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් පදනම් ආයතනයේදී මෙම 19 වැනිදා සංවිධානය කර තිබූ විද්වත් කතිකාවට සහභාගි වෙමිනි. මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ආරම්භ කරනු ලැබූ විද්වත් කතිකාවේදී වැඩිදුරටත් අදහස්‌

www.divaina.com

රාජ්‍ය ඒකාධිකාරය යල් පැනගිය සංකල්පයක්‌

රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. මෙම උත්සවය කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා පැවැති අතර, එහිදී ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ ඩිප්ලෝමාධාරීන් 50 කට සහතිකපත් ප්‍රදානය කෙරුණි. මෙම ඩිප්ලෝමා සාත්තු සේවයට හා කායික

www.divaina.com

සිල්ලරට සිගරැට්‌ අලෙවිය තහනම් කළ යුතුයි

්‍රතිඵලදායී බව අද ලෝකයම පිළිගෙන තිබෙන බව ද වෛද්‍ය සමාධි රාජපක්‍ෂ කීවේය. පසුගියදා මහරගම ජාතික පිළිකා ආයතනයේදී පැවැති සම්මන්ත්‍රණයකදී වෛද්‍ය වරයා මේ බව කීවේය. ජීවක පදනම මගින් සංවිධානය කර තිබූ මේ සම්මන්ත්‍රණයට එක්‌ වූ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය

www.divaina.com

සංස්‌කරණය : නාරද නිශ්ශංක රසවින්දනය සොයා යන ජනතාවක්‌ බිහිකළ යුතුයි

සාකච්ඡාවට බඳුන් විය යුතු, කියෑවීමකට ලක්‌විය යුතු නිර්මාණයකි. "මහසමයම" ගැන පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සාකච්ඡාවක්‌ පැවැත්විණි. එය මාධ්‍ය සාකච්ඡාවක්‌ විනා කතිකාවක්‌ නොවේ. කතිකාවක්‌ කළ යුතු මොහොත, ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට "මහසමයම" කණ්‌ඩායම

www.divaina.com
Results for "ආයතනයේදී" Found 1000 in 0.01 seconds. Displaying : page 17 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248405048 clicks:14884 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262583591 clicks:45363 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:253102581 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246119855 clicks:21109 ratio:0.009%