sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතනයේදී" Found 1000 in 0.01 seconds. Displaying : page 19 of 100

අවුරුදු 3 ක්‌ ඇතුළත රටේ ආර්ථිකයට දැවැන්ත ශක්‌තියක්‌ දෙන ආයතනයක්‌ බවට පත් කිරීමට හැකි වුණා

මහත්වරුන් ප්‍රමුඛ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසගේ සහභාගිත්වයෙන් පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති දයාශ්‍රිත තිසේරා මහතාá ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2010 වසරේ රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය ස

www.divaina.com

ධර්මපාල 150 වැනි සමරුව අද

ධර්මපාල 150 වැනි සමරුව අද අනගාරික ධර්මපාල භාරය මගින් සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම් උත්සවය, සැප්තැම්බර් 1 වැනිදා (අද) පස්‌වරු 3.00 ට කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ ලක්‍ෂ්මන් කදිර්ගාමර් අධ්‍යයන ආයතනයේදී පැවැත්වේ.

www.divaina.com

සෞඛ්‍ය සේවාවේ වැටුප් මංකොල්ලය

වාවේ වගකිවයුතු නිලධාරිවරුනි, මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් කළ සේවාව මීට මාස කීපයකට පෙර කොළඹ පදනම් ආයතනයේදී කෘතවේදීත්වය පළ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසක්‌ අනුව බව ද ඔබතුමන්ලා හොඳින්ම දන්නවා ඇත. දැනට ජන ජීවිතයට තර්ජනයක්‌ වී ඇති ඩෙංගු රෝග මර්දනය කිරී

www.divaina.com

විදුලිබිලට මුවා වී 21 වැනිදාට සැලසුම් කර තිබෙන වැඩවර්ජනය ආණ්‌ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක්‌

ෙළක්‌ යෑයි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ සම්බන්ධීකාරක සිරිපාල අමරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (16 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය. යු. එන්. පී. ජේ., වී. පී. හා ටී. එන්. ඒ. එකඟතාවෙන් සිදුකෙරෙන මෙම කඩාකප්පල්

www.divaina.com

මහරගම ජාතික පාසල් 7ක සිසුන්ගෙන් සියයට 12කට දියවැඩියා අවදානම

ාලීන වකුගඩු රෝගය සඳහා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ආයුර්වේද පර්යේෂණායතනය මගින් මෙතෙක්‌ සිදු කළ පර්යේෂණය එම ආයතනයේදී ඊයේ (25දා) පෙරවරුවේ දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්‌වීමේ අවස්‌ථාවේදී වෛද්‍ය ප්‍රියංකා මෙන්ඩිස්‌ මහත්මිය මේ

www.divaina.com

ජීව වායු භාවිතයෙන් සංචාරක හෝටල්හි වියදම අඩුකර ගත හැකියි

. හෙතෙම මෙම අදහස්‌ පැවසුවේ ජන තාක්‍ෂණ ආයතනයේ සමාරම්භක උළෙලේදීය. මෙම උළෙල ඉකුත් 23 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. පරිසර හිතකාමී සහ පරිසර සංවේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පරිසරය හා මිනිසුන් සහජීවනයෙන් යුතුව ජීවත්වීමේ වැදගත්කම කියාදීම ජන තාක්

www.divaina.com

දුරකථන මගින් තර්ජනය කළ බව පවසමින් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක්‌ අද උදා වෙලා

‌ මාධ්‍ය ව්‍යාපාරය, මුස්‌ලිම් මාධ්‍ය සංසදය යන ජනමාධ්‍ය සංවිධානය යන මාධ්‍ය ආයතන පහ ඊයේ කොළඹ පුවත්පත් ආයතනයේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් මේ බව කියා සිටියහ. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ, ඊ නිවුස්‌ ගිනිතියලා තුන්මාසයක්‌ ය

www.divaina.com

පාසලේ දී ගණිතය 'ඇඟට ආව' ගුරුවරුන්ට පුහුණුවක්‌

පාසලේ දී ගණිතය 'ඇඟට ආව' ගුරුවරුන්ට පුහුණුවක්‌ නිලන්ත මදුරාවල පාසල්වල ගණිතය උගන්වන ගණිත විෂයට අදාළ නොවන ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්‌ ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කර ඇත. මේ යටතේ එවැනි ගුරුවරු දෙසිය හතළිස්‌ දෙනෙක්‌ මේ දිනවල එම ආයතනයේදී නේවා

www.divaina.com

පැපිලියාන ප්‍රහාරයට අදාළ අය හඳුනා ගනී

සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇති අතර ඒවා පරීක්‍ෂා කිරීමෙන් සැකකරුවන් හඳුනාගත් බව සේනානායක මහතා කීය. මෙම ආයතනයේදී ලාබාල තරුණියක මුස්‌ලිම් තරුණයකු අතින් දූෂණයට ලක්‌ වූ බව කියමින් සංවිධානාත්මක පිරිසක්‌ පෙරේදා (28 වැනිදා) රාත්‍රී එහි කඩාවැදී ඊට ප්‍රහාර එල්ල

www.divaina.com

නව වසරේ සිට නිකුත් වන සෑම රියෑදුරු බලපත්‍රයකටම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ රක්‍ෂණාවරණයක්‌ ශ්‍රී

් එස්‌. එච්. හරිස්‌චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01 වැනිදා) පෙරවරුවේ මෝටර් රථ ප්‍රවාහන ආයතනයේදී හඳුන්වා දෙනු ලැබීය. මෙහි ප්‍රථම රක්‍ෂණ ආවරණය මෝටර් රථ කොමසාරිස්‌ ජනරාල් එච්. එස්‌. හරිස්‌චන්ද්‍රÊමහතා වෙත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ කළමනාකාර අධ

www.divaina.com
Results for "ආයතනයේදී" Found 1000 in 0.01 seconds. Displaying : page 19 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252700999 clicks:32255 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262182009 clicks:45354 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248003466 clicks:14881 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245718273 clicks:21103 ratio:0.009%