sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 12 of 100

ඇඹිලිපිටිය කඩදාසි, කන්තලේ සීනි කර්මාන්ත ශාලා ඇතුළු රාජ්‍ය ආයතන පහක්‌ ප්‍රතිව්‍යqහගත කරයි

ඇඹිලිපිටිය කඩදාසි, කන්තලේ සීනි කර්මාන්ත ශාලා ඇතුළු රාජ්‍ය ආයතන පහක්‌ ප්‍රතිව්‍යqහගත කරයි ජනිත සෙනෙවිරත්න දිගින් දිගටම පාඩු ලබමින්, කඩාවැටෙමින් පවතින රාජ්‍ය ආයතන පහක්‌ ප්‍රතිව්‍යqහගතකරණය කර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ සමාගම් ලෙස පවත්වාගෙන යැමට

www.divaina.com

අලූතින් මූදල් අච්චූ ගැසීමට යයි පාඩූ ලබන රාජ්‍ය ආයතන නිසා රජයට අලුතින් මූදල් අච්චූ ගැසීමට සිදුවන

අලූතින් මූදල් අච්චූ ගැසීමට යයි ශ්‍යාම් නූවන් ගනේවත්ත පාඩූ ලබන රාජ්‍ය ආයතන නිසා රජයට අලුතින් මූදල් අච්චූ ගැසීමට සිදුවන බව මූදල් හා ක්‍රම සම්පාදන ඇමැති ආචාර්ය සරත් අමූණූගම මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය. මෙයට හේතුව ලංකාවේ වත්කම් මේ රාජ්‍ය ආයතනවල

www.divaina.com

 පූවත් දූෂණ වංචා සහිත ආයතන 3 ක් ජනාධිපතිවරයා යටතට පවරා ගනී දූෂණ වංචා සම්බන්ධව පැමිණිලි රැසක් ලැබ

දූෂණ වංචා සහිත ආයතන 3 ක් ජනාධිපතිවරයා යටතට පවරා ගනී ඉඩම් අත්පත් කර ගැනීම හා මූඩූබිම් ගොඩකිරීම සැලසූමකට කර නෑ උපාලි ද සේරම් දූෂණ වංචා සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමේ ආයතනය සහ ප්‍රති

www.divaina.com

 පූවත් වැටි වංචා පරීකෂා කෙරෙන ජනාධිපති කොමිසම කොමිෂන් සභාවට ලිපියක් එවීමෙන් තමා අදහස් කළේ වැරැ

. ඒ. විජේපාල මහතා(ඃ නෑ. මටත් ඒක පස්සේ සිතුණා. සේනාරත්න මහතා(ඃ මේකයි මේ ලිපිය ලේකම්ටත් පිටපතක් සහිතව ආයතන සංග්‍රහය අනූව කටයූතු කරනව කියල යැව්වම සම්පූර්ණයෙන්ම බලපෑමක් වෙනවා. විජේපාල මහතා(ඃ මටත් හිතුණා ඒක. දෙපාර්තමේන්තුවට අපකීර්තියක් වෙනව නම් මම කනගාටූ

www.divaina.com

ජනමාධ්‍යයට තොරතුරු දෙන නිලධාරීන් මට්‌ටු කරන නීති එයි!

‍යයට තොරතුරු සැපයීමෙන් මුළු රජයමත් ආයතනයක්‌ හෝ නිලධාරියකු අසීරුතාවට පත්වීමට ඉඩ ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු යෑයි ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලි

www.divaina.com

පවුල් සෞඛ්‍ය සේවිකා සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් වෙයි

පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහත්මිය සඳහන් කළේ, ආයතන ප්‍රධානියා යටතට සේවකයන් වාර්තා කළ යුතු බවට ආයතන සංග්‍රහයේ සඳහන් වුවද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් පමණක් ප්‍රධාන හෙද නිලදාරියා යටතේ වාර්තා කළ යුතු බවට නව චක්‍ර‘ලේඛයෙන් දන්වා තිබෙන බවයි. එම නියෝග

ada.lk

ආයෝජන මණ්‌ඩල නීතිඥවරුන්ගේ "කල්ල මරේ"

ආයෝජන මණ්‌ඩල නීතිඥවරුන්ගේ "කල්ල මරේ" සමන් ගමගේ රජයේ ආයතන සංග්‍රහයද උල්ලංඝනය කරමින් ලංකා ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘති සඳහා ගිවිසුම්ගත වීමේදී අයකර ගන්නා මුදලින් සියයට පහළොවක (15%) දීමනාවක්‌ එහි සේවය කරන නීsතිඥවරුන්ට පමණක්‌ ලබාදීමට ආයෝජන මණ්‌ඩල බලධාරීන් තීර

www.divaina.com

රාජ්‍ය ආයතන රැසක්‌ කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ආයතන රැසක්‌ කෝප් කමිටුව හමුවට සිරිමන්ත රත්නසේකර පසුගිය සමයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා රාජ්‍ය ආයතන රැසක්‌ ඉදිරි දින කිහිපය තුළ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය. ලංකා පුත්‍ර බැංකුව, විදුලිබල මණ්‌ඩලය, ජාතික ජලසම්ප

www.divaina.com

බැසිල්ගේ නඩුව හා නීතිපති දෙපාර්තමේන්තුව

වල ඒ සියලු නඩු තනිවම මෙහෙයවීමටය.නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථානමාරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේද ආයතන සංග්‍රහයට පටහැනි ඉතා අසාධාරණ ප්‍රතිපත්තියකි.සිවිල් අංශයේ රජයේ අධිනීතිඥවරුන් හට ස්ථාන මාරු ලබාදීමේදී ඉතා දීර්ඝ කාලයක් සඳහා පෞද්ගලික අවශ්‍යතා මත නි

www.silumina.lk

රටේ දෙකෝටියකගේ ප්‍රශ්න හමුවේ මාධ්‍යයේ භූමිකාව

ක්‌කක්‌ නොවේ. ඒ නිසා පෞද්ගලික වාචාලකම් නොව ක්‍රීඩා අමාත්‍යාංශය කළ යුත්තේ වෙනත් දෙයකි. රජයේ සේවකයකුට ආයතන සංග්‍රහය යටතේ සේවය කිරීමට සිදු වේ. එහිදී නියමිත රාජකාරිය නොකරන්නේ නම් සේවයෙන් පහ කිරීම පමණක්‌ නොව රජයෙන් ලබාගත් දැ ගෙවීමට ද සිදු වේ. ඒ නිසා පසුගි

www.divaina.com
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 12 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248268779 clicks:14884 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252966312 clicks:32259 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262447322 clicks:45362 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245983586 clicks:21108 ratio:0.009%