sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 19 of 100

සබරගමු ලෙඩ වැඩිවේ

සබරගමුව සරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය සිදු වෙද්දී ඇතැම් සේවා සඳහා ආයතන සංග්‍රහය නොතකා තාවකාලික සේවකයන් බඳවා ගනිතියි එහි වෘත්තිය සමිතය ඒකාබද්ධ කමිටුව චෝදනා. පානීය ජලයපිරිසුදු නොකිරීම නිසා සිසුන් 100ක් පමණ අසනීප වී ඇතැයි ද කමිටුව පවසයි. සරසවි පාලකයෝ එම ච

www.lankadeepa.lk

ධනය ඇති පන්තිය, කොල්ල කෑම හා මිලින්ද මොරගොඩ | බුමුතුරුණු

ිවිධ අදහස් දරන්නන්ගේ තක්කඩිකම මහා පොදු සාධකය ලෙස ඉස්මතුවී තිබේ.රාජ්‍ය සේවකයන්ට අදාළව ක්‍රියාත්මක වන ආයතන සංග්‍රහය අනුව රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පක්ෂ දේශපාලන කටයුතු වල යෙදීමට නොහැක. අමාත්‍යංශයක ලේකම් ධූරයක් වැනි අතිශය බලසම්පන්න තනතුරක් දරන්නෙකුට පක්ෂ

bumuthurunu.wordpress.com

‘ලංකා ගුරු සංගමේ බයවෙලා‘

අඩුවෙතියි එහි ලේකම් බියවී ඇති බව පෙනෙන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.ආයතන සංග්‍රහය අනුව වෘත්තීය සමිති හෝ සම්මේලන මගින් සංවිධානය කරන පුහුණු පාඨමාලා හෝ වැඩමුළුවලට සහභාගී වන නිලධාරීන්ට රාජකාරි නිවාඩු ලබා දිය හැකි බව ද, යමක

www.lankadeepa.lk

 පූවත් විනය පරීකෂණ පමා කළැයි හිටපූ සූරාබදු නියාමක දියණිය සමඟ උපවාසයක් අරඹයි තමන්ට එරෙහිව පැවැත

ක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිපාලන අභියාචනා අධිකරණය අප දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබෙනවා. ආයතන සංග්‍රහය අනූව ඒ සඳහා පියවර ගනිමින් සිටියදී තමා උපවාසකරු ඒ උපවාසය දෙපාර්තමේන්තු පිවිසූම් දොරටූව අසල ආරම්භ කරලා තියෙන්නේ. ඊයේ (12 දා) උදෑසන අපේ කාර

www.divaina.com

 පූවත් රාජ්‍ය ගිණූම් කාරක සභාවේ තීන්දු ක්‍රියාත්මක නොවන නිසා යළි එයට සහභාගි වීමත් ප්‍රශ්නයක් ඃ

පූර්වාදර්ශයක් වේවි. වසන්ත සමරසිංහ මහතා ඃ රාජ්‍ය මූදල් පිළිබඳ වී ඇති අක්‍රමිකතා පිළිබඳ ගත යූතු තීරණ, ආයතන සංග්‍රහය හා මූදල් රෙගුලාසි පිළිබඳ තීරණ දැනූම් දීමේ හැකියාවක් නැද්ද... ගන්නා තීරණ ක්‍රියාත්මක නොකරන නිසයි පත්තරවල යන්නේ.

www.divaina.com

වයඹ ප්‍රධාන ලේකම් ලෙස සිටියදී රජයේ මූදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා අධ්‍යාපන ලේකම්ගේ සේවය අත්

ලකෂයක පමණ පාඩූවක් සිදු කරමින් කර ඇති ඉඩම් ගනූදෙනූවක් පිළිබඳ පූළුල් පරීකෂණයක් පැවැත්වීමෙන් අනතුරුවය. ආයතන සංග්‍රහය අනූව නිමල් බණ්ඩාර මහතාට සහ එම සිද්ධියට සම්බන්ධ සෙසූ නිලධාරීන්ට එරෙහිව විනයානූකූලව කටයූතු කිරීම සූදුසූ යැයි ද විමර්ශන ඒකකය නිර්දේශ කර ඇත.

www.divaina.com

විදෙස් පූවත් ජනාධිපති ඔබාමා ප්‍රථම විධායක ආඥාව නිකුත් කරයි බූෂ් පරිපාලන ක්‍රමවලින් ඈත්වෙමින්

ි විධායක ආඥාවෙන් වදහිංසා පමූණූවීම නිලවශයෙන් තහනම් කෙරේ. ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හමූදා ආයතන සංග්‍රහය උපයෝගී කරගත යූතුවෙයි.

www.divaina.com

විශේෂාංග වසර 16 ක් තිස්සේ එකතැන පල්වෙන විදුහල්පති ගැටලූ

ින් විදුහල්පතිවරුන් 165 දෙනකුගේ ඉල්ලා අස්වීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (25 වැනිදා) භාර ගත්තේය. ආයතන සංග්‍රහය අනූව ඔවූන් පිළිබඳව පියවර ගන්නා බව අමාත්‍යාංශ ලේකම් නිමල් බණ්ඩාර මහතා පවසයි. විදුහල්පති සේවයේ පවතින ගැටලු විසඳීමට අමාත්‍යාංශය කඩිනම් පියව

www.divaina.com

විශේෂාංග අලූත් රටක් හදන්නේ මේ....... දේශපාලනඥයන් සමගද?

ිවෙත ඔවූන්ට ප්‍රියය. දේශපාලනය ඔස්සේ ලංකාවේ ඕනෑම කෙෂ්ත්‍රයක තනතුරු දැරීමට. ඕනෑම මැටිටකුට අවකාශ තිබේ. ආයතන සංග්‍රහය හෝ මූදල් රෙගුලාසි හෝ යූක්ති ධර්මය හෝ අවලංගු කළ හැකි බලය දේශපාලනය තුළ නිර්මාණය වී තිබේ. මේ අධම ක්‍රමය වඩාත් සමාජගත වූයේ 1977 න් පසූවය. ඊට

www.divaina.com

 පූවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට වැටි බදු වංචා පිිරික්සන කොමිසමෙන් නොතිසි අභියාචනාධිකරණ

සාකෂිය නිසා දෙපාර්තමේන්තුව විශාල අපකීර්තියකට පත්කර ඇති බවත් දැනූම් දී ඇත. එදිරිසිංහ මහතාට විරුද්ධව ආයතන සංග්‍රහය අනූව කටයූතු කරන බවත් දන්වා ඇති අතර එම ලිපියේ පිටපතක් මූදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවීමට ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

www.divaina.com
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 19 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247909903 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252607436 clicks:32254 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262088446 clicks:45352 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245624710 clicks:21101 ratio:0.009%