sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100

මගේ අරමුණ හොඳ පොතක්‌ මිස සම්මානයක්‌ නොවෙයි

සහ "සිතක සිතුම් තීරු ලිපි එකතුව මෙම මස 14 වැනිදා පස්‌වරු 3.00 ට කොළඹ නිදහස්‌ මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී දොරට වඩියි. ඒ නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක මෙන්ම කෘතහස්‌ත සාහිත්‍යවේදිනියකද වන ජයන්තා රුක්‌මණී සිරිවර්ධන සමග "දිවයින ඉර

www.divaina.com

ලෙස්‌ටර් අවුරුදු හැටක්‌ දුටු චිත්‍රපට සංරක්‍ෂණාගාර සිහිනය සැබෑ වේ ඒ චිත්‍රපට සංරක්‍ෂණාගාරය

0 දරණ පනත අනුවය. ඉන්පසු 1981 අංක 30 දරණ පනතින් එය සංශෝධනය කළේය. මෙකී පනතට අනුව රජයේ හෝ රජයට අනුබද්ධ ආයතන විසින් වසර විසි පහක්‌ පැරැණි වටිනා ලේඛන ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට පැවරිය යුතුය. ඒ අනාගත පරපුර උදෙසාය. පනතේ සඳහන් "ලේඛන" යන වචනයට අර්ථ නිරූපණයක්

www.divaina.com

ලන්දේසී පාලනයේ ප්‍රතිඵල ඉතිහාසය,සංස්‌කෘතිය,සමාජය හා නව ලොව පිළිබඳව ඔබගේ ඕනෑම ශාස්‌ත්‍රීය ලිප

න අරඹා එම ප්‍රදේශවල දරුවන්ට පාසල්වලට පැමිණීම අනිවාර්ය කළහ. ගම් කීපයකට හෝ එක ගමකට එක බැගින් අධ්‍යාපන ආයතන තිබුණි. මෙම පාසැලක ගුරුවරුන් හතරදෙනෙක්‌ සේවය කළ අතර, පාසල් කිහිපයකට කතිසේරුවෙකු බැගින් පත්කර තිබුණි. මවුබසින් ඉගැන්වීම් සිදු කළ අතර, විෂය මාලාවේ

www.divaina.com

මේ අපේ දරුවෝ... ආචාර්ය ආනන්ද ජයවර්ධන අධ්‍යාපන සමාජ විද්‍යා අධ්‍යයනාංශය අධ්‍යාපන පීඨය කොළඹ විශ්

කිරීම පිළිගන්නේ නැත. පුද්ගලයන්ගේ ආකල්ප, දේශපාලනය, තනතුරු නිසා වෙනස්‌වීම, පවුල ආදී අවිධිමත් අධ්‍යාපන ආයතන මගින් ඔවුන් ද ද`ඩුවමින් හැදීම, සංසාරිකව ගෙන එන ගතිසිරිත් ආදිය නිසා පාලකයන් හා ගුරුවරුන් තුළ ද වැරදි චර්යා ඇත. කෙතරම් පුහුණු කළ ද එම වැරදි චර්යා හ

www.divaina.com

ඉංග්‍රීසින්ගේ වරදින් බිහි වූ සිංහල - හින්දු අලුත් අවුරුද්ද

ඇරඹී දින 365 ක්‌ ගත වී ඊළඟ වසරේ අප්‍රේල් 13 වැනිදා අවසන්වන නිෂ්පාදන වර්ෂයකි. නූතන කාර්මික නිෂ්පාදන ආයතන වලද නිෂ්පාදන වර්ෂය (production Year) හා මුදල් වර්ෂය මෙලෙසට ඇරැඹී අවසන් වේ. ශ්‍රී ලංකාවේ දෙමළ හින්දු බැතිමතුන්ට ද අප්‍රේල් 14 වැනිදා සිත්තර වර්ෂම්

www.divaina.com

දාහත්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යළි ගෙන එන්නේ නම් එජාපයද සහය දෙනවා

්, ග්‍රාම නිලධාරීන්, ගුරුවරුන් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීමේ හිරිකිත උත්සාහයක යෙදෙනවා. සමහර තැන්වල ආයතන සංග්‍රහයට පිටින් ගොස්‌ ඥති සංග්‍රහය සඳහා රාජ්‍ය සේවකයන් ඡන්ද වැඩට යොදාගන්නවා. සමහර ප්‍රදේශවල රජයේ ගොඩනැඟිලි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැතිවරණ කා

www.divaina.com

පූර්ව නිදහස්‌ යුගයේ ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ භාෂා භාවිතය

්‍රන්ථවලද ද්‍රවිඩ ආභාසය තිබෙන බව සන්දේශ කාව්‍ය විමසා බැලීමෙන් හඳුනාගත හැකිය. කෝට්‌ටේ යුගයේ අධ්‍යාපන ආයතන ලෙස පිරිවෙන් ඉතා දියුණු මට්‌ටමක තිබී ඇත. පිරිවෙන්වල පැවැති පාඨමාලා ගැඹුරුවූත් සංකීර්ණ වූත් විෂය මාලාවකින් යුක්‌ත විය. තොටගමුවේ විජයබා පිරිවෙනෙහි

www.divaina.com

  සබරගමුව අවනඩුව

් වන පරිදි කතිකාචාර්ය මහින්ද පතිරණ තනතුරින් ඉවත් කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලක සභාව ගත් තීරණය ආයතන සංග්‍රහයේ විධිවිධාන පිළිබඳ හෝ සැළකිළිමත් නොවී ගත් තීSන්දුවක්‌ වෙයි. මේ අනුව තමන් ගත් තීරණය පිළිබඳ පසුවිපරමක්‌ කිරීම දැන් සබරගමුව විශ්වවිද්‍යාලයේ

www.divaina.com

වාමාංශික එක්‌සත් පෙරමුණේ බලය උරගා බැලු 64 පලාත් පාලන මැතිවරණය හොරණ සමාජ දේශපාලන අන්දරය අපේක්‍

පෙරමුණ ඉතා ඉක්‌මනින්ම වමේ ජනතාවගේ ප්‍රසාදයට ලක්‌විය. 1964 පැවැති පළාත් පාලන මැතිවරණවලදී පළාත් පාලන ආයතන බහුතරයකට වමේ නියෝජිතයෝ වාමාංශික එක්‌සත් පෙරමුණෙන් පළාත් නගර සභා සහ ගම් සභා මැතිවරණයට ඉදිරිපත් වූහ. හොරණ මැතිවරණ බල ප්‍රදේශය හොරණ පළාත් ආණ්‌ඩු සභා

www.divaina.com

ජාතියට මඟ පෙන්වූ පැවිදි පඬිරුවන හික්‌කඩුවේ ශ්‍රි සුමංගල මාහිමියෝ

ලින් තොර කේවල පූර්ණ විග්‍රහයක්‌ වශයෙන් හැදින්විය හැකි ය. තවද බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමේ කේන්ද්‍රීය ආයතන වශයෙන් හැඳින්විය හැකි කොළඹ ආනන්ද නාලන්ද, මහා බෝධිය වැනි පාසල් ආරම්භ කිරීමට නාහිමියන්ගෙන් සිදු වූ මඟ පෙන්වීම් ඓතිහාසික යි. ග්‍රන්ථකරණය පාලි මහාවංස

www.divaina.com
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252724781 clicks:32256 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262205791 clicks:45355 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248027248 clicks:14881 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245742055 clicks:21104 ratio:0.009%