sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 11 of 100

චිත්‍ර කතා කලාව පණ මෙන් සුරකින සිත්තරා

චිත්‍ර කතා කලාව පණ මෙන් සුරකින සිත්තරා චිත්‍ර කතා කලාව පණ මෙන් සුරකින සිත්තරා වසන්ත කුමාර පරණවිතාන හැට හැත්තෑව දශකයන්හි මෙරට බිහිවූ කලා මාධ්‍ය අතර චිත්‍ර කතා කලාවට ද හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. එසේ වන්නේ අන් කලා මාධ්‍යයන් ගේ මෙන් ම චිත්‍

www.silumina.lk

එඩිතර හා බුද්ධිමත් තීරණ නිසා කලාව දිනෙන් දින පෝෂණය වෙනවා

එඩිතර හා බුද්ධිමත් තීරණ නිසා කලාව දිනෙන් දින පෝෂණය වෙනවා එඩිතර හා බුද්ධිමත් තීරණ නිසා කලාව දිනෙන් දින පෝෂණය වෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් යැයි මට හිතෙනවා. මුළු ලෝකයේ ම

www.silumina.lk

චිත්‍ර කලාව | Kathika Sanvāda Mandapaya

Kathika Sanvāda Mandapayaමාර්තු 15, 2013චිත්‍ර කලාවFiled under:කලාව — kathika @ 12:18 පෙ.ව. Tags: කලාව, චිත්‍ර කලාව, පෝල් ගොගෑන්, මනුබන්දු විද්‍යාපති, මොඩිග්ලියානි, ශේෂා පලිහක්කාර, සීවලී ඉලංගසිංහ, සෝමබන්දු විද්‍යාපති“ඒ යුගයේ හිටපු ඒ බටහිර සිත්තරු වැඩ

kathika.wordpress.com

 පූවත් කලාව ඉදිරියේ රජය පොලිසියක් වීමත් රජය ඉදිරිපිට කලාව ප්‍රචණ්ඩ ලෙසත් හැසිරීම නතර කළ යූතුයි

කලාව ඉදිරියේ රජය පොලිසියක් වීමත් රජය ඉදිරිපිට කලාව ප්‍රචණ්ඩ ලෙසත් හැසිරීම නතර කළ යූතුයිසිනමා සම්මාන උළෙලේදී ජනපති කියයි අජිත් අලහකෝන් කලාව ඉදිරියේ රජය පොලිසියක් ලෙස කටයූතු කිරීමත්, රජය ඉදිරිපිට කලාව ප්‍රචණ්ඩ ලෙස හැසිරීමත් නතර කළ යූතු යැයි ජනාධිපති මහ

www.divaina.com

විශේෂාංග සූන්ත්සගේ යූද්ධ කලාව

විශේෂාංග ගවේෂණසූන්ත්සගේ යූද්ධ කලාවයූද්ධ කලාව පිළිඳ ඉතාමත්ම ප්‍රකට වූත් පැරණි වූත් ග්‍රන්ථයක් ලෙස සූන්ත්සගේ යූද්ධ කලාව නමැති කෘතිය හැඳින්වීමට පූළුවන. කෘතියේ කතුවර සූන්ත්සගේ වාසගම "සූන්"ය. නම "වූ"ය. "ත්ස" යනූ "තුමා" යන අර්ථය දෙන චීන පදයකි. මේ අනූව "සූ

www.divaina.com

ඉන්දු නිම්න අක්‍ෂර කලාව

ඉන්දු නිම්න අක්‍ෂර කලාවත් ඒවා කියවීමට ගෙන ඇති උත්සාහයත් ඒ සඳහා අනුගමනය කර ඇති විධික්‍රමත් පිළිබඳ විමර්ශනයක්‌ පැරැණි ඉන්දු පකිස්‌ථාන අර්ධද්වීපයේ භාවිත වී ඇති පැරැණිතම අක්‍ෂර මාලාව ඉන්දු නිම්න අක්‍ෂර පද්ධතිය ලෙස හඳුන්වා දිය හැකිය. කෘෂිකර්මාන්තය පදනම් ක

www.divaina.com

නැටුම් කලාව රැඳෙන්නේ කාන්තාවන් අතේඋඩරට සහ පහතරට නැටුම් කලාව අද මේ රටේ බෙහෙවින්ම ප්‍රචලිත වී ඇති

සංස්‌කරණය : නාරද නිශ්ශංක නැටුම් කලාව රැඳෙන්නේ කාන්තාවන් අතේජනරංජන කලායතනයේ අධිපතිනි ජානකී රණවීරඋඩරට සහ පහතරට නැටුම් කලාව අද මේ රටේ බෙහෙවින්ම ප්‍රචලිත වී ඇති නර්ථන කලාවන්ය. ඒ අපටම උරුම වූ අපේ දේවල් නිසාය. එමෙන්ම එම නැටුම් උගන්වන තැන් බහුලව ඇති නිසාය.

www.divaina.com

ආධ්‍යාත්මික ආලෝකයෙන් ප්‍රභාවත්වූ මිසර කලාව

ආධ්‍යාත්මික ආලෝකයෙන් ප්‍රභාවත්වූ මිසර කලාවමෙරට 50, 60 හා 70 යනාදි දශකයන්හි ප්‍රබුද්ධ, පාඨක, විචාරක යන උභය පාර්ශ්වයේත් ශාස්‌ත්‍රාභිලාෂින්ගේත් ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ "රසවාහිනි" සඟරාවෙහි පළ වූ ඉතා දුර්ලභ ගණයේ ලිපි (එකල්හි මෙරට දිවි ගෙවූ විශිෂ්ට ගණයේ

www.divaina.com

කුමාරස්වාමි: කලාව ආගම හා දර්ශනය

කුමාරස්වාමි: කලාව ආගම හා දර්ශනයකුමාරස්වාමි: කලාව ආගම හා දර්ශනය ‘ශතවර්ෂයේ ප්‍රාඥයා සහ නිර්මාණශීලී ශාස්තෘවරයා ආනන්ද කුමාරස්වාමි ය. - මිර්සියා එලිඒඩ්ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි (1877 - 1947) විසිවැනි සියවසෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ කලා විචාරකයෙකි. ආසියාතික කලා

www.silumina.lk

'අපේ කලාව දියුණු කරන්න නම් ප්‍රතිපත්තිමය වෙනසකට යා යුතුයි'

'අපේ කලාව දියුණු කරන්න නම් ප්‍රතිපත්තිමය වෙනසකට යා යුතුයි' - ප්‍රවීණ කලා ශිල්පී සංජය නිර්මාල් සුජීව තත්සර සිය කලා භාවිතය වෙනස්‌ මානයකට රැගෙන යමින්, පුංචි තිරය සහ රිදී තිරය වෙනුවෙන් නිර්මාණ එළිදැක්‌වූ හෙතෙම, ඒ සෑම තැනකදීම ප්‍රේක්‍ෂක රසඥණය කුල

www.divaina.com
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 11 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262398543 clicks:45360 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252917533 clicks:32259 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248220000 clicks:14884 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245934807 clicks:21108 ratio:0.009%