sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 28 of 100

කලාව අහිංසකයි

්ටිය පෙන්වා දීම මේ නවකතාවේ ප්‍රධාන අරමුණයි.* කලා මාධ්‍යයක් ලෙස නවකතාවේ ප්‍රබලත්වය ඔබ දකින්නේ කෙසේද? කලාව හැම විටම අහිංසකයි. කලාව තිබෙන්නේ මිනිසුන් සඳහා. මෙතන දී අවබෝධ කරගත යුතු මූලිකම දේ මිනිසුන් පැවතිය යුතුයි කියන කොන්දේසිය. ඒ නිසා කලාව තුළින් ප්‍රඥ

www.dinamina.lk

මගේ ගමනට මාර්ග සිතියමක් නවකයන්ට අත් පොතක් කතා කිරීමේ කලාව හදාරන්නට කදිම කෘතියක්

ය නිසා විය යුතු ය. ගුවන්විදුලි නාළිකා ගණනාවක එක එක තරාතිරමේ තනතුරු දැරූ ඒ තිලකරත්න, හිටි අඩියේ ලියන කලාවට මාරුවෙයි. ඔහු ලියන කලාවේ පෙරට ම යමින් ‘පහන් කණුව යට’ ලීවේ ය. ඔහුට ලියන කලාව හොඳට පුළුවන් බව මට හැඟිණ. මන්ද ඔහුට නිවැරැදිව, හිතන්නට පුළුවන. එබැවි

www.dinamina.lk

ශ්‍රී ලාංකික නර්තන කලාව සමාජයට අත්‍යවශ්‍යම විෂයක් බව තහවුරු කළ යුතුයි

අනුව 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය යටතේ පවත්නා ජාත්‍යන්තර රංග ශාලා ආයතනය (ITI) හෙවත් ප්‍රාසාංගික කලාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය සෑම වර්ෂයකම අප්‍රේල් මස 29 වන දින ලෝක නර්තන දිනය ලෙස නම් කොට තියෙනවා. මෙහිදී සිදු කෙරෙන්නේ අදාල වර්ෂයේදී ලෝකයේ ඕනෑම රට

www.dinamina.lk

අද නාට්‍ය කලාව ව්‍යාපාරයක් වෙලා

නාට්‍ය කලාව නව මානයක් කරා රැගෙන ගිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිහිපත් කරමින් මේ මස 09 වැනිදා සිට 23 වැනිදා දක්වා නාට්‍ය උළෙලක් බොරැල්ල වයි. එම්. බී.ඒ. ශාලාවේදී පැවැත්වෙයි. මෙහි ප්‍රධානත්වය දරන ලලිතා සරච්චන්ද්‍ර මේ නාට්‍ය උළෙල පිළිබඳ, කළ සාකච්ඡ

www.dinamina.lk

කලාව නංවන්න මන්ත්‍රීවරියක් පත්කළා‍ ඒත් චිත්‍රපට කර්මාන්තය බිඳ වැටුණා‍

කලාව නංවන්න මන්ත්‍රීවරියක් පත්කළා‍ ඒත් චිත්‍රපට කර්මාන්තය බිඳ වැටුණා‍කලාව නංවන්න මන්ත්‍රීවරියක් පත්කළා‍ ඒත් චිත්‍රපට කර්මාන්තය බිඳ වැටුණා‍ අර්ජුන කමලනාත්මහරජ ගැමුණුගේ දස මහ යෝධයින් අතරින් සුරනිමලට පණ පොවන්නේ අර්ජුන කමලනාත් ය. සිය හුරු පුරුදු රංගන රටා

www.silumina.lk

කලාව කොතැනද ?

් රොක්වන ප්‍රවණතාවක් තිබේ. මෙකී කලාකරුවන් සියලු දෙනාම පාහේ ජයග්‍රහණයෙන් පසු ඵල ඇති රුක්හි එල්ලෙනුයේ කලාවේ හෝ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නොවේ. හැත්තෑව දශකයේ ආරම්භයේ සිට අද දක්වාම මෙම කලාකරුවන් බහුතරය සිදුකර ඇත්තේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන, තාන්න මාන්න හා කීර

www.dinamina.lk

කලාව රංගනය ඇතුළු සෞන්දර්යය අද පාසලෙන් අතුරුදන්වෙලා

කොළඹ නෙලුම් පොකුණ පාළුවෙලා නාට්‍යධර - ලීල් ආනන්ද ගජනායක පිංතූර හා කතාව - වැල්ලවාය දඹේගොඩ ජිනදාස කලාව රංගනය ඇතුළු සෞන්දර්ය කියන දේ පාසලෙන් අතුරුදන්වෙලා. සෞන්දර්ය තුළින් ජීවිත ආලෝකවත් කරගන්න ඈත එපිට ගම්වල ජීවත්වන දරුවනට කිසිම පහසුකමක්‌ ඇත්තේ නැහැ. ඒ වු

www.divaina.com

ළමා චිත්‍ර කලාව වනසන්නේ ඇයි?

ළමා චිත්‍ර කලාව වනසන්නේ ඇයි? නිදහස්‌, අදහස්‌, නිර්මාණාත්මකව, ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධයෙකි, චිත්‍ර කලාව. දඩයම් යුගයේ මිනිසුන් පවා, තම අදහස්‌ ප්‍රකාශ කිරීම සඳහා චිත්‍ර ඇඳ ඇති බව, පැරණි ගුහා සටහන්වල දැකිය හැකිය. උදාහරණ ලෙස, තන්තිරිමලේ, ගුහාවල චිත්‍ර සට

www.divaina.com

ආණ්ඩුවටත් කෙළවෙලා තියෙද්දි කලාව ගැන මොන කතාද ?

හා එක්ව සාකච්ඡා කොට විජේ ඩයස් මහතාගේ දේශනයට අවස්ථාව ලබාදෙන්නට තීරණය කළෙමි.විජේ ඩයස් මහතාගේ මාතෘකාව 'කලාව කා සඳහාද' යන්න විය. නියමිත දින නියමිත වේලාවට විජේ ඩයස් එහි පැමිණියේය. ශ්‍රවණාගාරය කම්කරු සහෝදරයන්ගෙන් පිරී පැවැතිණි. සුනිල් ඇතුළු කම්කරු මාවතට සම

mawbima.lk

එදා මම ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් කරපු කැපකිරීම අපරාධයක්

තුළින් ජනප්‍රිය වූ ඔහු, රූපවාහිනිය පැමිණි මුල් සමයේ ශ්‍රී ලාංකීය රූපවාහිනිය තුළ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් ඇති කරනු වස් ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉෂ්ට කළ රූපවාහිනී ප්‍රධානීන්ගෙන් කෙනෙකි. එහෙත් වත්මන් ටෙලිනාට්‍ය කලාව ගමන් කරන දිශාව සම්බන්ධයෙන් සැලකීමේද

ada.lk
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 28 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248027287 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262205830 clicks:45355 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252724820 clicks:32256 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245742094 clicks:21104 ratio:0.009%