sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 69 of 100

Lanka Art Diary - ලංකා කලා දිනපොත: August 2010

විධ චරිත වලට විවිධ හඬවලින් හඬදීමේ උපන් හැකියාවක් තිබූ මේ අසහායකලාකරුවා 2004 අගෝස්තු 28 වැනිදා සියලු කලාවන්ට විරාමය තැබීය.Source - සරසවිය2010-08 - 26උපුටා ගන්නා ලද්දකි.සොරකම පිණිස නොව,කියවාඅතිනත යැවීමේ,සද් සිතිවිල්ලෙනි READ MORE - ධර්ම ශ්‍රී මුනසිංහ 1

lankaartdiary.blogspot.com

නෙලුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි ප්‍රබල ඇයි ?

Saturday, 14 February 2015නිවසපුවත්INTERVIEWSඉරිදා දේශපාලනයලිපි සහ වාර්තාකාටූන්මත විමසුමඡායාරූප සටහනව්‍යාපාරවිදෙස්ක්‍රීඩාකලාවිශේෂාංගවිඩියෝ ගැලරියජනාධිපතිවරණ මැතිවරණය 201501 කොළඹ02 ගම්පහ03 කළුතර04 මහනුවර05 මාතලේ06 නුවර-එළිය07 ගාල්ල08 මාතර09 හම්බන්තොට1

sinhala.srilankamirror.com

අඳ ගොළු බිහිරි පාසලෙත් රූකඩ නැටෙව්වා

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විනෝදාස්වාදය මෙන්ම පණිවිඩ හුවමාරු ක්‍රමයක්ව පැවැති රූකඩ කලාව අද වන විට ලංකාවේ සුළු ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී පවතී. එම කලාව යම් තරමකින් හෝ මෙරට ශේෂව ඇත්තේ එම සුවිශේෂී කලා මාධ්‍යයට ආදරය කරන අතළොස්සක් වූ ශිල්පී

www.dinamina.lk

වින්ග්-චුන් කාන්තාවන්ට සුදුසු සටන් කලාවක් - Thommy Luke

වින්ග්-චුන් (wing-chun) ලෙස හැඳින්වෙන සටන් කලාව ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ සටන් කලාවක් ලෙස හැඳින්විය හැක. 2010 වර්ෂයේදී'ඉප්-මාන්'චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමගම මේ සම්බන්ධයෙන් ලොව බොහෝ දෙනා අතර කථාබහට ලක්විය.වර්තමානයේදීමෙම සටන් කලාව විවිධ වෙනස්කම්

ada.lk

අංගම්පොර සටනේ බලනු මැන අභිමානේ

ෙලා සටනක්. ඒක දැක්කාම ඇඟ කිලිපොළා යනවා. ටිකක් විපරම් කරලා බැලුවාම තමයි මම දැන ගත්තේ ඒ අංගම්පොර සටන් කලාව කියලා.කොහොම වුණත් එදායින් පස්සේ අංගම්පොර සටන් කලාව ගැන හොයන්න ආසාවක් ආවා. ටිකක් විපරම් කරලා බලනකොට අංගම්පොර කලාව ප්‍රගුණ කරන අපූරු තැනක් මට දැනගන

mawbima.lk

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට දේශපාලනඥයෝ බිස්‌නස්‌කාරයෝ අතගහලා

කියලා හැඟෙන්නේ නැතිද? අපරාධයක්‌ තමයි. මේ සිස්‌ටම් එකත් එක්‌ක වැඩකරන්න වෙන්නේ ඔහොම තමයි. ටෙලිනාට්‍ය කලාව මම නම් දකින්නේ බිස්‌නස්‌ එකක්‌ විදිහටයි. අද ඒක ව්‍යාපාරයක්‌ බවට පත්වෙලා. හැබැයි කලාව කියන්නේ බිස්‌නස්‌ එක්‌ක නෙමෙයිනේ ? කලාව කියන්නේ බිස්‌නස්‌ එක

www.divaina.com

අමරදේවයන්ට අසූ අටයි

න ඔහුගේ ජීවන ගමන් මග මෙතෙක් පසුකර ආඅභියෝග මෙන් ඇස රැඳුණ සිත රැඳුණ හා හදවතට දැනුණ බොහෝ දෑ වත්මන් ගීත කලාව හා ගළපන්නට කොතරම් ප්‍රස්තුත ඔහු සතුව තිබිය හැකිද? එහෙයින් වෙනදා අප කරන සම්මුඛ සාකච්ඡා පිළිවෙතින් බැහැරවප්‍රශ්නවලට පිළිතුරු නොවවසර 88 ක් පුරා දරුව

ada.lk

ලෝකය දිනාගෙන පැමිණි විමලා අම්මාගේ පුතා...

මේ ලිපියේ කථා නායකයා වන්නේ බුද්ධි එදිරිසිංහය. හේ මවු පිය සෙනෙහස අහිමිව ගාල්ල එස්‌.ඕ.එස්‌ ළමා ගම්මානයේ හැදී වැඩුණේය. කුඩා කාලයේ සිටම නර්තනයට උපන් හපන්කම් දැක්‌වූ බුද්ධි ඉන්දියාවට ගොස්‌ එම රටේ වසර 2500ක ඈත අතීතයකට උරුමකම් කියන ඔඩිසි නැටුම් කලාව හැදෑරුව

www.divaina.com

සංස්‌කෘතික අවකාශ පිළිබඳ ප්‍රශ්නය අද වනතුරු විසඳී නැහැ

කයෙකි. පර්යේෂකයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. සමාජ ක්‍රියාකාරිකයෙකි. බන්දුල ජයවර්ධන භූමිකාව සිංහල නාට්‍ය කලාව තුළ වැදගත් වන්නේ කෙසේද? ඔහුගේ භූමිකාව ආකාර කිහිපයකින් සිංහල නාට්‍ය කලාව තුළ වැදගත් වෙනවා. එය අපට ප්‍රධාන ධාරාවන් තුනක්‌ යටතේ මූලික වශයෙන් සාකච්ඡා

www.divaina.com

මධ්‍යතන සිංහල කලාවේ පෙරවදනින් ඇසෙන මාක්ස්ගේ දෝංකාරය

මධ්‍යතන සිංහල කලාවේ පෙරවදනින් ඇසෙන මාක්ස්ගේ දෝංකාරයමධ්‍යතන සිංහල කලාවේ පෙරවදනින් ඇසෙන මාක්ස්ගේ දෝංකාරයසිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයෙහි අද පළ වන මේ ලිපිය ‘ආනන්ද කුමාරස්වාමි සහ කාල් මාක්ස්: සම විෂමතා විමර්ශනයක්’ යන තේමාවෙන් 2014 වසරේදී කැලණිය විශ්වවිද්‍යා

www.silumina.lk
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 69 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248031686 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252729219 clicks:32256 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262210229 clicks:45355 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245746493 clicks:21104 ratio:0.009%