sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100

විශේෂාංග නූර්ති නාට්‍ය නාට්‍ය විශේෂයක් ද ?

විශේෂාංග නූර්ති නාට්‍ය නාට්‍ය විශේෂයක් ද ? වර්තමාන සමාජ ආර්ථික ක්‍රමයට අනූකූලව සකස් වූ සිංහල නාට්‍ය කලාවේ වර්තමාන ස්වරූපය වූ කලී සිංහල නාට්‍ය කලාව වැඩවසම් යූගයේ සිට ධනේශ්වර යූගයේ නාට්‍ය කලාව බවට පත්වීමයි. සිංහල නාට්‍ය කලාවේ වර්තමාන ස්වරූපයට පත්වීම "

www.divaina.com

නාට්‍ය අනූමණ්ඩලයේ මූල්පූටූවල ඉන්න අය ආණ්ඩූවේ රූකඩ බවට පත්වෙලා ප්‍රවීණ නාට්‍ය ශිල්පී නාමෙල් වී

හූගේ ප්‍රිය බිරියද එකල මේ කෙෂ්ත්‍ර දෙක තුළම දස්කම් පෙන් වූවාය. මේ යූවළ අදද එසේමය. අදත් ඔවූන් නාට්‍ය කලාව උදෙසාම සිය ධනය සහ ශ්‍රමය වැය කරමින් පසූවේ. ඊට හොඳම උදාහරණය බොරැල්ලේ පූංචි තියටරයයි. එය මේ දෙපළගේ පෞද්ගලික ධනය වැයකර නාට්‍ය කලාව උදෙසාම පේ්‍රකෂකයා

www.divaina.com

එදා අපි කරපූ විකට රංගනයන් තුල සිතන්න යමක් වගේම ආදර්ශයකුත් තිබූණා ද ශක කීපයක්ම මූළු රටක් සිනහ ගැන

ෙල ඇමිටියගොඩ ප්‍රදේශයේ සිය ජීවිතේ මහළු විය ගත කරයි. ආගමක් මෙන් ගැඹූරු දර්ශනයකින් හෙබි මෙම විකට රංගන කලාව මැනවින් ප්‍රගුණ කළ මෙම අපූර්ව ශිල්පියා ප්‍රේක්ෂක ජනතාව අතර පරම්පරා ගණනාවක් මතකයෙන් නොමැකෙන නිර්මාණ ඉදිරිපත් කිරීමට තරම් සමත්කම් පෑවේය. ප්‍රේක්ෂකය

www.divaina.com

වේෂ නිරූපණය කියන්නෙ මූහූණ ලස්සන කිරීම නෙවෙයි වසන්ත විටිටච්චි කිසියම් නිර්මාණයක් සාර්ථක වීමට බ

වේෂ නිරූපණය කියන්නෙ මූහූණ ලස්සන කිරීම නෙවෙයිවසන්ත විටිටච්චිකිසියම් නිර්මාණයක් සාර්ථක වීමට බලපාන එක් ප්‍රබල හේතුවක් ලෙස එම නිර්මාණයේ වේෂ නිරූපණය හඳුනාගත හැකියි. වේෂ නිරූපණය හෙවත් අංග රචනය නමැති මේ කලාව සම්බන්ධව ලාංකීය අපට ඇත්තේ කදිම ඉතිහාසයක්. එක් පැ

www.divaina.com

අපරාධ කරුවකු නොවී කලාකරුවකු වීමට මට ලැබුණු මහා සම්පත නාට්‍ය කලාවයිනාට්‍යවේදී ධර්මසිරි බණ්‌ඩාර

ඩු වූ අවස්‌ථාව තිබුණා. මේ අවස්‌ථාවේ මේ නාට්‍යය ඉදිරිපත් කරන්න පෙළඹුණු ප්‍රධානතම හේතුව ලංකාවේ නාට්‍ය කලාවේ පවතින ඕලාරික ඇල්මැරුණු ස්‌වභාවයයි. මේ කලාවේ ප්‍රගමනය සඳහා කටයුතු කළ මහා පරම්පරාවේ සියල්ලන්ම දැන් මිය ගිහින්. මෑත දී මියගිය හෙන්රි ජයසේනයන්ගෙන් ඒ

www.divaina.com

සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස

සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාසසරච්චන්ද්‍ර වනාහි සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටත්වය විස්‌තර කරන සංකේතයයි. ග්‍රීක්‌ නාටකය සහ එලීසබෙතියානු නාටකය මෙන් සරත්චන්ද්‍ර නාටකය ද විශාල ජනකායකට බලපෑවේය. එම ජනකාය සරච්චන්ද්‍ර නාටකයෙන් බොහෝ දේ උගත් අතර ජීවිතය තුළ කලාව රඳවා

www.divaina.com

අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ

ඔහු දෙයාකාරව සිදු කළ සාහිත්‍යය සේවාව පුළුල් වපසරියකට උරුමකම් කියයි. නූතන සාහිත්‍ය සම්භාෂණය සහ විචාර කලාවේ රුව ගුණ විමර්ශනය කරමින් ඔහු සමඟ කළ කතාබහකි මේ. මම ඔබ අඩසිය වසකට වැඩි සාහිත්‍ය පළපුරුද්දක්‌ තිබෙන විචාරකයෙක්‌. පතපොත පරිශීලනය නොකරන විධිමත් අධ්‍ය

www.divaina.com

නළු කලාවක හුදෙකලාවජෝන් ගිල්ගුඩ් සහ රැල්µa රිචඩ්සන් යන අතිශ්‍රේෂ්ඨ භාවවින්දකයන් දෙදෙනා මෙසේ චරි

නළු කලාවක හුදෙකලාවජෝන් ගිල්ගුඩ් සහ රැල්µa රිචඩ්සන් යන අතිශ්‍රේෂ්ඨ භාවවින්දකයන් දෙදෙනා මෙසේ චරිත නිරූපණයේ යෙදෙන්නේ "හෝම්" (Hධපෑ) නාට්‍යයෙAය. නළු කලාව පිළිබඳව ඕනෑවට වඩා ආඩම්බර වීමට හෝ උදම් ඇනීමට හෝ රූපවාහිනියටත්, සිනමාපටයටත් කිසිදු යුක්‌ති සහගත හේතුවක්

www.divaina.com

මෙගා තරු සංස්‌කෘතිය ඔස්‌සේ ළඟා වන අඳුරක නිමිති!

. ගුවන්විදුලි සංස්‌ථාවෙන් බිහිවූ නිවේදකයන්, ගීත රචකයන්, ගායකයින්, නාට්‍යකරුවන් නිසා මෙරට ප්‍රසාංගික කලාව තුළ නැවුම් ප්‍රබෝධයක්‌ ඇතිවූ බව ඇත්තකි. ජාතික රූපවාහිනිය, ගුවන්විදුලි සංස්‌ථාව අද නව පරපුරට අත දෙන තරම මදි යෑයි සිතෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්‌,

www.divaina.com

කවිනදී

s:Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestSunday, March 4, 2012සාහිත්යකලාවට නිවුන් සහෝදරයෙකුගෙන් පාඩම්නිශ්ශංක විජේමාන්නලොව පවත්නා සෑම දෙයක්ම ගතිකත්වයට භාජනය වන බව අපි දනිමු. එය යුගයෙන් යුගය, සියවසෙන් සියවස මතු නොව ආගමින්

kawinadee.blogspot.com
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 81 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248031929 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252729462 clicks:32256 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262210472 clicks:45355 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245746736 clicks:21104 ratio:0.009%