sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 18 of 100

~~.....සංසාරේ අපි ..... ~~: [170] නොපසුබස්නා බවේ මෝටර් රථ සලකුණ ! (ඇත්ත කතාවක්)

ටු කොලුවා , බෝඩිමට සමුදී තම මෝටර් රියේ සිහිනය දකිමින් ටොයොටා සමාගම් කම්හලේබංකුව මත නිදා ගන්නට තීරණය කළා.වසර දෙකක් තිස්සේ ටොයොටා සමාගමේ බංකුව මත කොලුවාගේ රැය පහන් වුනා. එහි ප්‍රතිපලය ඔහුගේ සිහින මෝටර් රථයසැබෑවක් වීම. එහෙත් ටොයොටා සමාගම මේ මෝටර් රථය නි

sansaare.blogspot.com

ලියන්නා: බාගෙට කාපු වැල, 18+

. අහල පහල තියෙන නා නා ප්‍රකාර ගස් වලින් වැහිලා තියෙන නිසා මේ ගහ තියෙන හරිය දවාලකට උනත් හරිම පාළුයි. කළුවරයි.."සුනිලො ගිහින් අරන් වරෙන් ලුනු ටිකක්"අණ ලැබිච්ච සැනින් සුනිල් කලේ අතර මග තිබ්බ උන්ගෙ ගෙදර තිබුනු ලුනු පොල් කට්ටම උස්සන් ආපු එක.."යකෝ ගෙදර අය

liyanna-liyanna.blogspot.com

හිරු නැති හෝරාව: අධ්‍යාපනයයි, අපේ සුවච කීකරු දරුවයි ගැන මට හිතෙන හැටි...

ල්මන් උනා.. මේ ඉකෝන් යැ... කො‌ෙහාමත් මට පෙන්නන්නම බැරි පිරීයඩ් එකක් තමයි බුද්ධාගම පීරීයඩ් එක... ඒකට කළේම නිදා ගත්ත එක තමයි... ඕලෙවල් වලින් බුද්ධාගම ඉගෙනගැනිල්ල ඉවර වෙච්ච එක ගැන මං හරිම සන්තෝසෙන් හිටියේ.. සතියට සැරයක් ළමා සාරිය ඇඳලා, දහම් පාසල් ගිහින්

hirunethihorawa.blogspot.com

~~.....සංසාරේ අපි ..... ~~: December 2012

, මම ජීවිත තෑග්ග ඔබා නොබලා ලිහා බෑලුවෙමි. එහි බොහෝ හුරුබුහුටි තෑගි බෝග එකිනෙක හැංගී ඇති බව මම පසක් කළෙමි. මෙතෙක් හිත නොනැමුණු නව අදහස් උණා ආවේ අලුත් පාරකට මග ලකුණු පෙන්වමිනි. පෙර සේම , හෝ ඊටත් වඩා මම ප්‍රමිතියෙන් තොර කෙල්ලක වීමි. ජීවිතය මුහුකුරා යද්

sansaare.blogspot.com

~~.....සංසාරේ අපි ..... ~~: [192] මගේ රස්තියාදු ගමන් 2

කට. ඒත් ඊට එහායින් තිබුනු අපූරු අලුත් වෙලඳ කුටියක් දිහෑවට මගෙ ඇස් යොමු වුනා... දලඳා මාලිගාවෙන් සකස් කළ සමරු භාණ්ඩ වෙලඳසලක්. (ඔයතියෙන්නේ පල්ලෙහායින්)මාලිගාවේ සමරු කුටියෙන් කොටසක්ඇත්තෙන්ම කොච්චර අපූරුද ? සංචාරකයින්ට පෙරහර තොරතුරු, පොත්පත්, සමරු සටහන් ,

sansaare.blogspot.com

~~.....සංසාරේ අපි ..... ~~: [181] මා ඇසූ අවාසනාවන්තම සත්‍ය කතාව - ජෝඩි බ්‍රවුන්

් ? මවු කියා දෙන කතාන්තරයක් අසමින් නින්දේ කිරි සිහින දකින දැරියක්???නැහැ !තමාව අමානුෂික හිංසනයට ලක් කළ ඒ අතීතය වරින් වර සිහිනෙන් දැක කෑගසා අවදි වන ඇය... රෑ පුරා සිහිනෙන් බියවී කැගසන ඇය... සිහිනෙන් පමණක් නොව සැබැහින් පවා මේ මායාවි දසුන් දකිමින් විටෙක

sansaare.blogspot.com

හිරු නැති හෝරාව: මගේ යාලුවෝ දෙන්නා....

ියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා...13 hours agoරසිකොලොජි - Rasikologyජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians-දේශපාලකයින් ට දේශපාළුවන් කියා සුන්දර නමක් පට බැඳී ඇත්තේ නිකමට නොවේ.ඒ බහුතරයක්

hirunethihorawa.blogspot.com

~~.....සංසාරේ අපි ..... ~~: [210] ඒ මම ද?.....මම නොවන මම ද?..මම ද නොදන්නෙමි...

----ලියා ඒ හුරතල් නමපියා නෙත් හිඳ මොහොතක්තියා යන් පොඩි කවියක්නිදා හුන් මා දෙණ අස...ලියා කවි මා පෙම් කළකුඩා කොල කරදහි වලමුදා හළ මැන අඳුරටවිදා හළ අත් සුලඟට....නිදා පිබිදෙන ප්‍රාණයසුදෝ සුදු වන් පිලි හැඳදුමාරයකින් මැදියමනුඹේ යහනට එනු නැතකුඩා සුදු තිත් ඉහ

sansaare.blogspot.com

~~.....සංසාරේ අපි ..... ~~: September 2011

ිතුවා. මෙන්න.නිදහසේ ඈවිදිමින් නොබෑලූ පොත් රාක්ක සාප්පු වලට එබෙමින් තව පොත් කීපයක් එක් කරගන්නත් අමතක කළේ නෑ.ඉතින් ඔය ඔක්කොම ඉවර වෙලා මම බැලුවා පසුම්බියේ ඉතුරු මුදල. රුපියල් පන්සීයකට අඩුයි. ඉතුරු වෙන මුදල් අස්සෙන් මැවුනෙ වෙන කොහෙද ඉතින්. විදර්ශනා පොත්

sansaare.blogspot.com

~~.....සංසාරේ අපි ..... ~~: [240] හෘද අභ්‍යන්තරයේ උණුසුම් දිය වැල

වා ලන්න රෑ ලය මත සනහා රාජිනියේ ....බොහෝ සරල සුගම වදන් කිහිපයකට හදවත මත ආන්දෝලනාත්මක විපර්යාසයක් ඇති කළ හැකිද? බටනලා හඬින් කැලතෙන හද ස්වර මත හ‍්රද ගායනයක් වික්ටර්ගේ මුවින් ගිලිහෙයි. ජීවිතයට ආදරය ලංවන්නේ සුනාමියක් වගේ නොවේ . ආදරය සාපේක්ෂ වුවත් ආදරයෙන්

sansaare.blogspot.com
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 18 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265408059 clicks:45405 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251229516 clicks:14892 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255927049 clicks:32295 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248944323 clicks:21146 ratio:0.008%