sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 5 of 100

තෙවැනි බසකින් පියඹා එන කවි විහඟෙක්‌...

න් කරන මහැදුරකුගේ ජීව වේදනාවයි. ඔහු හැර යන්නේ සිසු පරපුරක්‌ සමඟ දිවි ගෙවූ සුපහන් ලොවකි. සිප් මුහුදේ කළ සුරුවිරු පිහිනුමකි. අන්තිම දේශනයෙහි අන්තිම වැකියෙහි අන්තිම පදය පාවී යයි දේශනාගාරයෙහි බිත්තිවල හැපී දොරටුවෙන් එළියට යයි අතරමං වූ කුරුල්ලෙකු මෙන්...

www.divaina.com

 ලොකු විස්කෝතු මල්ලක් අරන් ගමට වඩින හාමුදුරුවෝ පිළිගන්න අපි මඟ බලා ඉන්නවා

ලෙස හැඳින්විය හැකිය. මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමත්, පුරාණ නුවර කලාවියේ දකුණු මායිමත් සනිටුහන් කළේ දඹුල්ල නගරයට බොහොම සමීපයෙන් පිහිටි පල්ලේගම ගම්මානයෙන්. සම්ප්‍රදායික ගොවි ගම්මානයක් වන පල්ලේගම උන්වහන්සේට ජන්මය ලබා දුන් ගම. පල්ලේගම ගමටම තිබුණේ එක

www.silumina.lk

කවි වැනි මිනිස්සු

සිරිලාල් කොඩිකාර අපට මුණගැසෙන්නේ 1961 දවස පත්තර කන්තෝරුවේදීය. ඔහු තරුණයකු නොවේ. එහෙත් එදා තරුණ කාලයේ කළ කී සියල්ලම නැතත් මීවිත සමඟ ඉතා සමීප සබඳතාවක් නොව ඉතා කෙටි ඇසුරක් පමණක් ලබන්නේය. ඔහු උදේට කිරි කොකා වගේය. ජාතික ඇඳුම සුදුය. සරම හෝ වේට්ටිය සුදුය.

www.silumina.lk

නොඉඳුල් දානේ පින් පමුණනවා පත්තිනි අම්මා මතු බුදුවෙනවා කිරි අම්මාවරුන්ගේ දානයේ නිවැරැදි කවි

කටයුතු කිරීම විශේෂත්වයකි. මෙහිදී තම නිවෙස ගොම මැටි ගා පිරිසුදු කර නිවෙසේ අයද පිරිසුදුව පේවී අවශ්‍ය කළමනා සකස් කරගෙන පුර පක්‍ෂයේ බදාදා, සෙනසුරාදා වැනි දිනයක ඒ සඳහා සූදානම් වන්න.අවශ්‍ය පූජා භාණ්ඩබුලත් කොළ 07, මැටි පහන් 08, පහන් තිර 08, පඬුරු 08, බුලත්

mawbima.lk

මාරයාගේ හෝරාව...: මේ කවි ලියන්නේ මට ඇති තරහාට...

inful Reminiscences of Tsunami..ADecade Later...3 days agoමගේ සඳ-පසන්උඳුවප් සීතලට3 days agoසැහැල්ලුවකළවානට ආ සුනාමිය....How Tsunami hits Sinharaja rain forest…!3 days agoඉතාලියේ සිට ලියමි....සුභ නත්තලක් වේවා!!!4 days agoඅන්සතු දිනපොත-අමිලලිපේ සිට මඩව

ctkumara.blogspot.com

කවි මුතු මල්: රුව දැකීම - ජී.බී.සේනානායක

Pagesමහ ගෙදර පැරණි කවිFriday, October 21, 2011රුව දැකීම - ජී.බී.සේනානායකරන් හැට්ටය ඇදරන් පටියෙහිදිග කඩුව බැදඅසු පිට නැඟුණු කුමාරයාගම් නියම් ගම් රාජධානිපසුකොට ගියේ ය.පස් වසක් ගමන් කළ ඔහුවිවාහ කොටගත් කුමරියගෙන ඒමටතව පස් වසක් ගත විය."එවැනි රුවක් නොදිටිම

kavimuthumal.blogspot.com

කවි මුතු මල්: මගෙ බිසවුනේ අසාපන් - රත්න ශ්‍රී විජේසිංහ

සැසදෙමින් එම සිද්ධි දෙක අතර පවත්නා සම විෂමතා කෙරෙහි රසිකයා සංවේදි කරවයි.වෙසතුරු රජු වංකගිරියට යන්නේ කළිඟු රට ඇතිවූ සාගතය දුරලීම සඳහා ඇළි ඇතු දන්දීම නිසා ඇති වූ රටවැසියන්ගේ විරෝධයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමාන සිද්ධියෙහි සැමියාට අඹු දරුවන් හැර දමා දු

kavimuthumal.blogspot.com

වර්ණ: ඇගෙයි මගෙයි කවි කම 4

තුට හැම දෙයක් එක්කම හරි අපූරුවට බද්ද වෙලා තියෙන හැමදේටම වඩා විශ්වාසය...ඇය තවම කන්‍යාවියක්මඟුල් ගෙදර කළබලකාරිත්වයෙන් තාම හිත පිරිලා වගේ.. කෑම් බීම් නැටුම් එක්ක එන ඝෝෂාව අතරෙම හිතට ගතට දැනෙන තෙහෙට්ටුව අනිත් අයටනම් දැනෙනවද කියල...මුහුණු පොතේ මගේ ගිණුමDi

dineshumagiliya.blogspot.com

හොඳම නළුවා වැව් ඉවු­ර­කදී ගැහැ­නි­යගේ වැඩ ගජ මිතුරු වලප සම­නල කන්ද අඟුරු අය­දින්නී සකු­න්තලා පිළ

ු­වකු මෙන ගම­නක් නුඹ ගොසින් කිසිදා යළි නො එන ඇයි මගේ පුතේ තනි­යම ගියෙ ඒ ගමන කුස­ගිනි නිවා පවු­ලට බත කළා සරී කෙලෙ­සක වේද පවු­ලක ඉර­ණම ඉදිරී රූරා ගලයි දුක් ගිනි කඳු­ළ­කට හැරී නොනැ­ගිට ඉන්න­වද මං කිය­නකං ‘දිරී’ අලි පවු­ලක බරක් අර­ගෙන අලි කරට පොල්අතු කිත

www.silumina.lk

ඔබ හා මම ගුරු­තු­මිය අසී­මිත පිං කෙත පෙමට බියැ’ත්තිට ඇය දිවි ගමන හිතට කියන වග­ නම්... මඟ රැඳුණු සංසා

ටුණා බර ම ඇද ඇද රිය­සක වගේ ගෙවී ගිය ඈ ගියා උරුම නවා­තැ­නට දුරුතු මහ පොර­වා­ගත් අඳුරු ම පොරෝ­නය ඉවත් කළේ ම නැහැ අලස අහස ඉඩ තැබුවේ ම නැහැ හිස්තැ­නක් පුර­වන්න අරුණ පන්හි­ඳට පෙර නිමි­ත්තක් වුණේ ම නැහැ අඳුර හද ගැබට ඇදෙන තුරු නවා­තැ­නට ඇය ගිය කෙටි ම රැය දක

www.silumina.lk
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 5 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264983489 clicks:45395 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250804946 clicks:14891 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255502479 clicks:32286 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248519753 clicks:21133 ratio:0.009%