sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 78 of 100

පත්තිනි දේවිය හා බැඳි කිරි අම්මා දානය

පසුව එම දිනයේ සුදුවතින් සැරසුණු කිරි අම්මලාට දෙන දානය උදෑසන කපුටන් හඬන්නට පෙර දිය යුතු බවත්, අවසන් කළ යුතු බවද නීතියකි. අති ප්‍රබල පත්තිනි ඇදහිල්ලෙහි මූලික අභිප්‍රාය වන්නේ කුඩා දරුවන්ගේ ආරක්‌ෂාව සඳහා බව වේ. දානය දීමේදී පළමුව අඩුක්‌කු වෙන්කර පොල්ගහක

www.divaina.com

හා හාමිගේ උපන් දිනේ මගේ ගෙවත්ත පොතපත කියවමු අපේ වනපෙත් දිය ඇල්ලක සොඳුරු මිහිර... අයිසෙක් නිව්ටන

ක්. හාවා කරෝල කන්නෙත් නෑනේ. දැන් ඉතින් උපන් දින උත්සවේ පටන්ගත්තා. හාවා උඳුපියලිය කන්ඩ හැමෝටම ආරාධනා කළා. බලුරාල, පූස් හාමි දිහා බලලා හිනාවුණා. දෙන්නම උඳුපියලිය කන්නේ නැහැනේ.. බට්ටිච්චා, චූටික්කා දිහා බැලුවා. පිළිහුඩුවා අලිරාල දිහා බැලුවා. අලිරාළ නම්

www.silumina.lk

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න: අතන මෙතන බ්ලොග් කාරයෝ මරා ගන්නේ ඇයි...? අයි ඩෝන්ට් නෝ වයි...?

ජීවිතත් බ්ලොග් වලට සම්භන්ධ කරගෙන තමයි පෝස්ට් ලියැවෙන්නේ... ඒක ඉතාම නරක වැඩක්.. පහුගිය දවසක අළුතෙන්ම කළ එළි බැස්ස ඇනෝ අඩවියක මම ඉතාමත්ම වැදගත් කමෙන්ට් දෙකක් දැක්කා.. ඒ තමයි මේ පහළින් තියෙන්නේ...Anonymous has left a new comment on the post "[පාඨක ලිපි]

tikakhinawenna.blogspot.com

බුදු හිමි දෙසු දහම් සරණ පමණි අප පිහිටට ඇත්තේ...

ශත වර්ෂ දෙකක්‌ තුනක්‌ තරම් මෑත භාගයේ සිට ලබා ඇති සංවර්ධනය හා දියුණුව සැබවින් ම විස්‌මය ජනක බව සඳහන් කළ යුතුය. නවීන විද්‍යාව, තාක්‍ෂණය, කාර්මික ඥානය මනුෂ්‍යයා ගේ ශුභ සිද්ධියට හා භෞතික සැප සම්පත් සඳහා උපයෝගී කරගෙන තිබෙන අන්දම ද පුදුම එළවන සුළුය. මෙලොව

hgktsandaruwan.blogspot.com

සැමරුම් : දුශ්ශිල භික්ෂුව කෙරේ ගිහියන් පිළිපැදිය යුතු අයුරු.

ය. (උපුටාගැනීම: බෞද්ධයාගේ අත්පොත පි.47 - 48) මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළයුත්තේය.භික්ෂුන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද, භික්ෂුන්ට අනර්ථකරනු පිණිස උත්සාහ කෙරේ ද, භික්ෂුන් වහන්සේලාට ආවාසයෙහි නො විසිය හැකි වනු පිණිසඋත්සාහ 

sundaramathaka.blogspot.com

මාරයාගේ හෝරාව...: බ්ලොග් එක ලියන එක අතාරිනවද..?

්ගෙ නවාතැනමේ කොයි යන්නේ..... වලටයි යන්නේ......4 hours agoමගේ සඳ-පසන්උඳුවප් සීතලට8 hours agoසැහැල්ලුවකළවානට ආ සුනාමිය....How Tsunami hits Sinharaja rain forest…!12 hours agoඉතාලියේ සිට ලියමි....සුභ නත්තලක් වේවා!!!1 day agoමාතලන්මෛත්‍රී හා රනිල් අත් අඩ

ctkumara.blogspot.com

කතන්දර: ගෙදර යන්න කලින් දා - A day before the vacation

න්නේ. මුල් මාසේ හැම සතියෙම ගියා සිකුරාදා හවස ගිහින් ඉරිදා හවස එන්න.පස්සේ ඒක සති දෙකකට වරක් යන්න අඩු කළා.ඊලඟට මාසෙකට පාරක් වගේ.ඒත් ඉතිං, ඒ මට ගෙදරට තිබුනේ හැතැප්ම පනස් පහක් විතර හින්දා. යාපනේ, මඩකළපුව, ත්‍රිකුණාමලේ කෂ්ටිය නං මං හිතන්නේ ගෙදර ගියේ වාරාව

kathandara.blogspot.com

රසිකොලොජි - Rasikology: මයුරි ගේ "ආගම් මාරුව" - This is an old story

ිරිස ගේ අවධානය මට යොමුවිය. "ඔන්න මේ කියන මනුස්සය එක දවසක් අනුරාධපුර පැත්තෙ කැලෑ පාරක යනකොට කවුද කතා කළා ලු නමෙන් ම තිස්ස තිස්ස කියල". "ඉතිං?" "ඉතිං තමා, එතන එදා කතාව ඉවරවෙලා තියෙන්නෙම මේ මනුස්සය විතරක් නෙමේ එයා දන්න අඳුනන හැම දෙනාම ඒ ආගමට හැරිලයි". "

rasikalogy.blogspot.com

රසිකොලොජි - Rasikology: සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!

ෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි...." රනුක අප සියලු දෙනාම දන්නා කතාව කියාගෙන ගියේ ය. ඔහු එය අවසන් කළේ ද නැවතත් අප හොඳින් දන්නා "මං ඔයාට කැමතියි, ඔයා මොකද හිතන්නේ?" යැයි විමසමිනි. සමහර විට රනුක ඒ "මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි" කතාව කියා ඒ ප්‍රශ්නය එ

rasikalogy.blogspot.com

රසිකොලොජි - Rasikology: පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny

මං දැක්කා ශිරානි එතැන නවත්තලා තිබුණු බස් එකකට නගිනවා. මාත් ඒකට නැගලා, එයා ළඟින් වාඩි වෙලා, එයාට කතා කළා." "එච්චරයි!" අක්කා අති සුන්දර සිනහවක් පෑවා ය. නිමි. -රසිකොලොජිස්ට් ප/ලි: මේ ඉයන් ප්‍රනාන්දු ගේ "සම්බෝල කෙටිකතා අභියෝගයට" මුහුණ දෙන්නට වස්තු බීජ සො

rasikalogy.blogspot.com
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 78 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255727534 clicks:32289 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251030001 clicks:14892 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265208544 clicks:45401 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248744808 clicks:21140 ratio:0.008%