sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 88 of 100

දෙමළ මළගෙදර අඬන සිංහල කුමාරී – උරෙයිප්පු සාප්පාඩ පොත ගැන අවසන් සටහන. | මරුවා

් මිනිසුන්ගේත් සිංහල නියෝජිත වරියක ලෙස හා සමාජීය ක්‍රියාකාරණියක ලෙස ඇය මා සමග පැවසූ බොහෝ දේ සමග වාද කළ අවස්ථා තිබුනි. ඇගේ සමාජීය දේශපාලන මතවාදමගේ මතවාද සමග සමපාත වූවේ නැත. මා කිසිවක් හරි‍ යන්නේ නැති බව පවසන විට ඇය අවසානය දන්වාම උත්සාහ ගනී. මෙම කඩින්

maruwaxx.wordpress.com

පොඩි මිනිසුන් තැනූ ලොව ලොකුම ඝණ්‌ඨාර තොරණ

ූ රුවන්මැලි මහා සෑය මෙන්ම පොලොන්නරුවේ ගල් විහාරයද, මහනුවර දළදා මාලිගය ද සුවිශේෂ නිර්මාණයන් බව සඳහන් කළ හැක. එම නිර්මාණයන් සුවිශේෂී වී තිබෙන්නේ විශාලත්වය, එහි ඇති කලාත්මක බව, කරවූ පුද්ගලයන් සහ එය කරවූ කාලය යන හේතු සාධකයන් හේතුවෙනි. එම හේතු සාධකයන්ගෙන්

www.divaina.com

නටන සැපි­න්නට දුව­ගෙන් ලියු­මක් අනේ මහ­තුනේ මැකී ගිය සකි­සඳ පසිං­ගල කිවි­ඳු‍ෙග් පති­නිය ගෙන් ග

කව් සිළුමිණ සට­හන : අපූරු පරි­ක­ල්ප­න­ය­කින් උප­ල­ක්ෂිත මේ කව, සැපි­න්න­කගේ දුව මවට යවන ලියු­මකි. එසේ වුව, ඒ සත්ත්ව අභි­ධාන ඉක්මවා අනුන් සතුටු කරන ව්‍යාජ රැඟුම් රඟන සියලු සැපිනි මවුන්ට කළ ඇම­තු­මකි. මානව සමාජ ජීවි­ත­යේම විවිධ භූමි­කා­ව­ලට ස

www.silumina.lk

සමකය වටේ: ස්ත්‍රීවාදයෙන් බැහැරව ලියැවුණු කාව්‍ය සංග්‍රහ දෙකක්

න්නට ද මට අවස්ථාව ලැබිණි. ඒ සයිබර් අවකාශය ඔස්සේ ලද දැන හැදුනුම් කමක් නිසාවෙනි. අනෙක් පොත මා අතට පත් කළේ තවත් සයිබරයෙන්ම අදුනාගත් මිතුරෙකි. මෙම පොත් දෙකම කියවීමෙන් මමනොමද ආශ්වාදයක් වින්දෙමි.එකිනෙක කරුණු දෙස විමසිල්ලෙන් බලන කල මේ පොත් ද්වන්දයෙහි සමාන ක

samakayawate.blogspot.co.id

~~.....සංසාරේ අපි ..... ~~: [322] කඳුළු පාරුවකින් එතෙර වෙමි

ම මතින් ජීවිතය සොයා දුවයන පුහුදුන් මිනිසුනට කාලය ඉතිරිව නැත. ජීවිත කාලය පුරාවට තම මෙහෙය නිසි සේ ඉටු කළ ගෞරවාන්විත පුරවැසියෙකුට හිමි රතු විල්ලුද පලස් ඔහුට හිමි නැත. සුසිනිඳු සේද සළු වෙනුවට ඒ දුප්පත් ගෙපැලෙහි අනියත හෙටක සෝ සුසුම් පටල ජිවිතයට සිතල ගෙනෙන

sansaare.blogspot.co.id

හාන්සි පුටු ශාස්‌ත්‍රවන්තයෝ

කර ගැනීමක්‌. එහිදී ප්‍රදේශයට අදාළව සජීව ව පවතින බැවහැරයන් නොතකා මේ කවි නිර්මාණය කිරීම අසීරුයි. එහෙම කළා නම් මේ කවි ව්‍යාජයි කියලා ඔබට දැනෙන්න පුළුවන්. ගොරහැඩි බව තුළත් සුන්දරත්වයක්‌ තියෙන බව මේ කවි අභ්‍යාසයක්‌ ලෙස පරිශීලනය කළ විට දැනේවි. මම හිතන්නේ ම

www.divaina.com

නිදහස් සිතුවිලි:462. පුවක් එෂැණිං 18 - ලෝක ක්‍රිකට් කුසලානය සහ ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගය……

සන්னDecember 9, 2016 at 10:27 AMඅර නැතිඋනයි කිවුව රුපියල් හතලිහෙ පෑන ගැන සොයන්න විසේස කොමිටියක් පත් කළ යුතුයි. මොකද මම දන්න තරමින් රුපියල් 25 ‍ට වඩා ගනං බෝල්පොයින්ට් පෑං තියෙන්න විදියක් නෑ.ReplyDeleteRepliesRaviDecember 9, 2016 at 1:59 PMප්‍රසන්න, හර

ranrandil.blogspot.com

෴හැලපයා ෴: දන්සැල් පුරාණය 4 - අපේ දන්සැල් සහ ඕමානයේ දන්සැල්, වෙසක් ඇරියස්, ලොකුපුතාගේ ගමේ අසිරිය සහ

Wednesday, May 17, 2017දන්සැල් පුරාණය 4 - අපේ දන්සැල් සහ ඕමානයේ දන්සැල්, වෙසක් ඇරියස්, ලොකුපුතාගේ ගමේ අසිරිය සහ සුද්දාගේ බත් දන්සැල.අවුරුදු පහකට පසු ලංකාවේදීසම්බුදු තෙමඟුල හෙවත් වෙසක් මංගල්‍යය උදාවීමමා සිත තුළ ඇතිකළේ ඉමහත් සොම්නසකි.ගෙවීගිය අවුරුදු පහ

helapakade.blogspot.com

රසිකොලොජි - Rasikology: ජොබ් කරන අයට අවවාදයක් හෙවත් කුරුවල්වීම - Rolling stones and moss

ේ දැන් කරන රැකියාව අරඹා වසර හතක් සම්පූර්ණ වේ. ඊට කලින් මා මේ ආයතනයේ ම වෙනත් රැකියාවක වසරක් පමණ සේවය කළෙමි. ඊටත් කලින් මා මේ ආයතනයේ සේවය සඳහා එකතු වූ තනතුරේ වසර දෙක හමාරක් පමණ සේවය කළෙමි. කල්පනා කර බැලූ විට, මා මීට පෙර, ලංකාවේ ද, ඕස්ටේ‍ර්ලියාවේ ද, එක

rasikalogy.blogspot.com

රසිකොලොජි - Rasikology: පරිධියේ ජීවත් වීම - At the edge

ශ්‍රේනියේ ඉගෙන ගන්නා කාලයේ, සිංහල පාඩමේ දී අපට අභ්‍යාසයක් ලෙස ලිපියක් ලියන්නට පැවරුණි. ලිපිය ආරම්භ කළ යුතුව තිබුණේ ලියන්නා ගේ ලිපිනයෙනි. මා අසල සිටි ආනන්ද ජයතිලක තම ලිපිය අරඹමින් ලිපිනය ලෙස: 220,කොස්සින්නගණේමුල්ල කියා ලිව්වේ ය. මෙහි ගණේමුල්ල යනු ප්‍

rasikalogy.blogspot.com
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 88 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264983559 clicks:45395 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250805016 clicks:14891 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255502549 clicks:32286 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248519823 clicks:21133 ratio:0.009%