sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100

diviyapura | දිවිය පුරා | අනාගතයට පල නෙලාගන්නට අද සිටුවන පැලය… | 2 පිටුව

රක් තියා මම්මලේ මට ඇහෙනවා බන් ඉකිබිඳින හඬ මේනකා… * බංගලාවක් බින්ඳ දවසක හංගගෙන ආ රිදී කූරක් කෝපි මල් කළඹක් ම ගැවසූ කෙස් රොදක් අතුරින් යව හිඟුල ඔය ළඟ වාඩිකර උඹ හැඩ බලන්නට ආයෙ දවසක් එන්නෙ නෑ මට මේනකා…* තුංග උතුවන්කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා මම්මලේ ම

diviyapura.wordpress.com

හද පතුල: කෘතවේදී මිනිස්සු.. 2! හදිසි අනතුර

කෝල් එකක් ආවා.. ඒකෙන් කියැවුණේ.. අප්පච්චි අනතුරක් නිසා තුවාල වෙලා අවිස්සාවේල්ලෙ ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා.. ආරංචිය ආපු සැනින්.. මං මගෙ හුටු හුටුවෙන්.. සුරුස් ගාලා එතැනට ඉගිල්ලුණා.. ගිහිං බලනකොට.. ඒ වෙනකොටත් කරන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කෙරිලා තිබුණ

hadapathula.blogspot.com

අටම්පහුර:පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග

රට අදින කොට කලිසං , ෂර්ට් ටිකයි, ඔය කියාපු ඩෙනිම වගේ කලිසමකට අර ප්ලිට් තියාපු බැගි ෂර්ට් එකක් ඇදල , කළුපාට ලෙදර් බුට් දෙකක් දාල ඉස්කෝලේ යනකොට ඇඩෙනවා ඉතින් , දැං කාලේ වගේ නෙමෙයි එතකොට එහෙමට ඉස්කොලෙං ඇදුං ගැන එහෙම එලවිල්ලක් තිබුනේ නැ. ඒකාලෙත් විමලදර්මය

atampahura.blogspot.com

අටම්පහුර: සමරසේකරගේ සිතුවිලි : සමුපකාරිකයන්ටත්මැයි දිනයක අවශ්‍යතාවයදැනිලා

...1 day agoසිත් ආරඩෙංගු 2-වැස්ස පටන් ගන්න යන්නෙ. ආයෙත් ඩෙංගු වැඩි වෙයි.ඩෙංගු ගැන කලින් වතාවකත් කතා කළා. ඒත් සමහර දේවල් ආයෙ ආයෙත් මතක් කරගන්න ඕන."ජීවත් වෙන්න ඕන කැහැට්ටො විතරද?"එ...1 day agoමාරයාගේ හෝරාව...බිලිං වෑංජනේ...-බ්ලොග් එක ටිකක් ලියන්න ගත්ත

atampahura.blogspot.com

ගමේ යන්න බස්සෙ­කට නගි­ද්දිත් මං හිතුවෙ සඳ­ව­තිය... පණි­වි­ඩය වන්නි අහස නැවුම් පැතුම් රූපය දිරයි නා

දකිමි එහි එළි විඳිමි ප්‍රමු­දිත හදින තනිව මන­සින් පියමං කරමි එමඟ මඳක් ආපි­ටට නෙත වදී ලකුණු වර වර අප කළ සම්මා­ද­මක දිවි සමරු ලෙස හද ගැබම වැද සැඟ­වෙනු මිස එසුඟ වෑයම් කවර අග­යද මෙම කල? නැවුම් කවි නිමැ­වුම් මෙතු­රුණු පර­පුරේ පාන සුරු­කම් දකින, මසිත විළි­

www.silumina.lk

මතක සුවඳ වෙනස සීත උඳු­වප් මගේ වස්තුව බොළඳ බව කජු ලන්දූ ධීවරී ගීතය මත­කය අම­තක නැත පුංචිම පුංචි ප්

ලා දරු­වන් සමඟ මම තනි වෙමි පැලට වෙලා සිරු­රට දැනෙන සංකා­වක කඳුළ ගලා නිරු­වත් කොපුල් තල උණු­සුම ජනිත කළා හිමි­යනි! කර­දි­යෙහි මාරි­යා­වට අස්සෙන් හෙමි­හිට දිය­ඹ­ටම ඔරු­කඳ යනු දිස්සෙන් බැමි සිඳ සිතුම් රැළි මා හද­වත ඔස්සෙන් ඇමිනී දිවියෙ සම් මස් අස්සට බැස

www.silumina.lk

රසිකොලොජි - Rasikology: නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday

ක් පමණ කාලයක් පුරා විහිදෙයි. දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි. පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන

rasikalogy.blogspot.com

රසිකොලොජි - Rasikology: බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history

වයක් අතර සම්බන්ධයක් ලෙස සැලකූ විට බින්න විවාහය සහ සාමාන්‍ය විවාහය අතර වෙනසක් නැති නමුත්, පෙර විස්තර කළ පරිදි පවුලේ සුවිශේෂී තත්වය හේතුවෙන් ඇතිවෙන බින්න විවාහ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ දිනවල කතා කෙරුණේ සරදම් බසිනි. බින්න බැස්ස මිනිහා, හුළු අත්තක් නොහොත්

rasikalogy.blogspot.com

රසිකොලොජි - Rasikology: කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!)- Rubbish must be garbaged

ඩමකින් හෝ පාරේ පාළු වංගුවකින් හෝ කිසිදු උදව්වක් නොමැතිව අපට අපේ කුණු අප ඉන්නා නිවස පිහිටි ඉඩමේ දී ම කළමනාකරණය කර ගත යුතුව ඇතැයි සිතන්න. දැන් මෙය අප කරන්නේ කෙසේ ද? කුණු යනු කුණුවෙන කුණු සහ කුණු නොවන කුණු ලෙස මූලිකව ම කොටස් දෙකකි. එනිසා අප මුලින් ම කළ

rasikalogy.blogspot.com

ඉකොනොමැට්ටාගේ බොජුන්හල: උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය

Monday, September 25, 2017උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනයදෙසතියකට පමණ පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාර දැමූ අජිත් ධර්මා, නයනේ සහ ඇනෝලා එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අතර හොඳ සංවාදයක් ඇති වී තිබුණේය. මුලින්ම මේ සංවාදයට සහභාගී වන්නට හිටියත් පසුව, හේතු සහි

economatta.blogspot.com
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251237504 clicks:14892 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255935037 clicks:32295 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265416047 clicks:45405 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248952311 clicks:21146 ratio:0.008%