sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 99 of 100

  සාහිත අඹර රිවි එව් විවසුවාණෝ නිති වදනිසුරු සුචරිත මහ ඇතාණෝ මහාචාර්ය සුචරිත ගම්ලත් යනු සිංහල

සිංහ විසිනි. එම භාවිතය වඩා නිවැරදිව සූත්‍රගත කොට ක්‍රමවත් ව සමාජගත කිරීමත් නිරතුරු භාවිතයේ යෙදවීමත් කළේ පේරාදෙණි ගුරුකුලය විසිනි. ඒ අතුරින් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සම්ප්‍රදානය සුවිශේෂ වේ. 1951 දී සරච්චන්ද්‍රයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 'ස

www.divaina.com

උකුසු වත අව­සන් ලිපිය බුදු පියා­ණනි! පොසොන් කවිය කිරි ඉද්ද මල පිළිම වහන්සේ මල් ගහත් උස ගිහින් මැ

කව් සිළුමිණ සංස්කරණය - රත්න ශ්‍රී විජේසිංහ සට­හන : මාංශ භක්ෂක පක්ෂි­ක­යකු වූයේ මුත් උකුස්සා ද පියෙකි. ඌ තම දෙද­රුන් රක්ෂා කළ යුතුය. එසේ කළ යුත්තේ ගඩා­ගෙඩි කඩා දී නොව මස් මාංශ ගොදුරු ගෙනැ­විත් දීමෙනි. අවා­ස­නා­වට මෙන් උකු­ස්සාට ලැබෙන ගොදුර වන්

www.silumina.lk

සුදු ඇඳි කෙකි­න්නිය ඝාත­කයා සඳට කසුප් හද­විල කඳුළ මගේ හැටි ගොවි­යාගේ අව­න­ඩුව තවත් රාත්‍රි­යක්

ේම එය මට ද සතු­ටකි මවුන් ආපසු අඳුර අර­ගෙන පෙන්වන්ට දහ­ව‍ෙල් ඇඳි රූ මඟ­බ­ලන් නුඹ කොතෙක් කල්වෙද එහෙත් කළු­වන් වලා නුබ ගැබ මැකී යනු ඇත නුඹේ සිතු­වම් තුරල් නූනොත් වැටෙන වැහි පොද මහා වැහි­ගෙඩි පාත් වුව­හොත් පුතේ අම්මා පමා වනු ඇත. අසන් මා පුත කඳුළු සැලු­වද

www.silumina.lk

අප්ස­රා­වක් මඟ බලන්නී ගැබ්බර කුමරු නො බලන් කුම­රිය අරු­මය වැස්ස හා කන්ද ඇට්ටේ­රියා තුර සමු ගනිම

අනේ! කට්රොල් කුසුම පිපි කැට­පත් පවු­රු­ කොනේ බිතු සිතු­ව­මක් වී තව මඟ බල­නු­ පෙනේ මිදුලෙ කොස් ගහ යට කළු කුමරු හිනැ­හෙන විට ගැස්සෙන මගෙ හිතට පිරිත් පැන් පමණි පිහි­ටට අක්කගෙ පොඩි බඩට කුලු­ඳුලේ තෙමස පිරු­ණට මස්සිනා යස රඟට ගැබ්බර වෙලා මවෙ­තට ගොරක මද ඇස්

www.silumina.lk

අලුත් සහල් බැබිල මල දිසා­පා­මොක් අපි අපිම රැකෙමු බෝකන්ද දුකට ලියු කවී වැහි දේවතා දුවට උඩු­ම­හල

ල ජන කාව්‍ය රිද්ම­ය­කින් ද සැරසේ. හීන අගි­ස්සෙන් කෝඩය කඩා සීරු­වට දිය­කර පලා­පත් තෙමා වක්කඩ නමා හැඩ කළා ළමා පැළ පේළි කර වූ ලියැදි කිරි­වැදී වෑහෙන බණ්ඩි ගොයම පීදෙ­න­කොට ඇඹුල රස බලා දිවා­කර නිවී ගිය සඳ ඇල් කෙතෙන් එවා සීතල කුරුලු පාළුවේ සෝළිය නිවා සත­පව

www.silumina.lk

මගේ නිර්මාණ ජීවිතය මතුවුණේ ලේක්හවුස් ආයතනයෙන්

ක්වා ඇති ඔහු මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් පසුගියදා ‘බක්මහේ නිවාඩුව‘ නම් යොවුන් නවකතාව පාඨකයන්ට තිළිණ කළේය. ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් කළමනාකාරවරයා ලෙසින් සේවය කරන ඔහු සමඟ කළ සංවාදයයි. ‘බක්මහේ නිවාඩුව‘ ලියැවී තිබෙන්නේ වෙනස්ම වූ විෂයයක් යටතේ. කලින

www.silumina.lk

බත් කන්න පිඟානකුයි හොදි ගන්න සුද්ද කරපු පොල් කටුවකුයි හැම ළමයෙකුම අරන් එන්න ඕනැ

පුංචි කාලේ මතකය අවදි කරමින් මෙවර අප හා පිළිසඳරට එක් වුණේ ගායනයෙන් නර්තනයෙන් හා රංගනයෙන් විශිෂ්ට ප්‍රතිභාවක් පළ කළ ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය මහතා. පනාවැන්න ධර්මාරාම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව සහ පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික හ

www.silumina.lk

. ටිකිරි හමුව සුන්දර ගම්මානය ඈතින් කඳුවැටියක් ද එහි වූ නිම්නයකින් කඩා වැටෙන ලස්සන දියඇල්ලක්

චු තම කැදලි කරා පියාඹති. සමහර මල් කුමරියෝ ලොවෙන් සමුගන්නා අතර තවත් මල් කුමරියෝ පිඹිදෙති. තම වැඩ නිම කළ මිනිස්සු නිවස කරා පිය නගන්නේ සැහැල්ලුවෙනි.. සෙල්ලම් කරමින් සිටි ළමයි කඩිමුඩියේ නිවෙස් වෙත යති. මෙය සුන්දර වූ අසිරිමත් සැඳෑවකි. ගලා යයි ගංගාව උස කඳු

www.silumina.lk

පරිසරය ගහකොළ හා බැඳුණු සිංහල අලුත් අවුරුද්ද

ට නොහැකිය. මෙලොවට බිහි වූ දා පටන් හුස්ම ගැනීමේ සිට මිය යන තුරු ම මිනිසා හා බැඳුණු ගහ කොළ කාටත් අමතක කළ නොහැක. අලුත් අවුරුද්දට ලොකු ම සම්බන්ධයක් දක්වන්නේ පොල් ගස ය. පොල් ගස නවම් මහට වියළි පොල් අතු නවයක් බිම දමන බව ජන වහරේ එයි. ඒ කියන්නේ වහල සෙවෙනි කිර

www.silumina.lk

මගෙ අම්මා මට සියල්ල දීලා යන්ඩ ගියා

මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් කොළ සැබෑ ගායනාව කැටි කැර ගත් මෙවැනි ජන ගී ඇසුරින් නිර්මාණ බොහොමයක් කළ ප්‍රවීණ ජනකලාකරු රෝහණ බැද්දගේ ඇත්තටම අව්‍යාජ ගැමියෙකි. ඔහුගේ ගී අහුර විමසන විට අපට පැහැදිලිව පෙනී යන කරුණ නම් ඒවා එක්තරා ගැමි ජන විඥාන රටාවක ගමන් ක

www.silumina.lk
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 99 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255412868 clicks:32285 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264893878 clicks:45391 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250715335 clicks:14890 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248430142 clicks:21133 ratio:0.009%