sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 18 of 100

 පූවත් මහින්ද චින්තනය කඩ නොකරන බවට එ.ජා.ප යෙන් ආණ්ඩූවට එන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිඥා ගන්නවා

මහින්ද චින්තනය කඩ නොකරන බවට එ.ජා.ප යෙන් ආණ්ඩූවට එන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිඥා ගන්නවා ජනපති මහින්ද රාජපකෂ කියයි චතුර පමූණූව එක්සත් ජාතික පකෂයෙන් ආණ්ඩූවට එන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කඩ නොකරන බවට ප්‍රතිඥාවක් ලබා ගැනීමට තමා කටයූතු කරන බව ජනපති මහින්ද රාජ

www.divaina.com

අනෙක් පකෂ මහින්ද චින්තනය ගැන දක්වන මත ගැන අපට ප්‍රශ්නයක් නැහැ

අනෙක් පකෂ මහින්ද චින්තනය ගැන දක්වන මත ගැන අපට ප්‍රශ්නයක් නැහැ අමාත්‍ය ඩිව් ගුණසේකරප්‍රශ්නය(ඃ උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශ මූල්කර ගනිමින් පවතින අර්බූදය විසඳීම සඳහා විද්වත් කමිටූවේ සාමාජිකයන් 11 දෙනකු ඉදිරිපත් කළ යෝජනාවලියට මෙන්ම තිස්ස විතාරණ අමාත්‍යවරය

www.divaina.com

වෙනත් පකෂවලින් අහූලාගත් ගැත්තන්ගේ උවමනාවන් අනූව ජනපතිවරයා ඇහින්ද චින්තනය ක්‍රියාත්මක කරනවා අ

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ බදුල්ල දිසා සමූළුව වෙනත් පකෂවලින් අහූලාගත් ගැත්තන්ගේ උවමනාවන් අනූව ජනපතිවරයා ඇහින්ද චින්තනය ක්‍රියාත්මක කරනවා විමල් වීරවංශ අධිරාජ්‍යවාදී යූගයේ මෙන්ම අඳුරු යූගයක් අද අපේ රටට ඇතිවෙලා ගුණදාස අමරසේකර කරුණාරත්න පල්ලේගම ඃ බණ්ඩාරව

www.divaina.com

 පූවත් ගෘහ මූලිකයා ආබාධ සහිත පවූල්වලට රු. 3000 ක දීමනාවක් දීමට අරඹනවා "මහින්ද චින්තනය" යටතේ අඩූ ආදාය

ගෘහ මූලිකයා ආබාධ සහිත පවූල්වලට රු. 3000 ක දීමනාවක් දීමට අරඹනවාඇමැති දේවානන්ද "මහින්ද චින්තනය" යටතේ අඩූ ආදායම් ලබන ගෘහ මූලිකයා ආබාධ සහිත පවූල්වලට රු. 3000 ක මාසික ආදායමක් ලබාදීම 2007 මාර්තු මස සිට ආරම්භ කරන ලෙස 2007 පෙබරවාරි මස ආබාධිත ජාතික සංගමයේ සාම

www.divaina.com

 පූවත් භාණ්ඩ මිල අඩූ කිරීමේ පොරොන්දුවත් මහින්ද චින්තනය සේම "පූස්සක්"! අත්‍යවශ්‍ය භාණ්ඩ අඩූ මිලකට

භාණ්ඩ මිල අඩූ කිරීමේ පොරොන්දුවත් මහින්ද චින්තනය සේම "පූස්සක්"!එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පියසේන දිසානායක අත්‍යවශ්‍ය භාණ්ඩ අඩූ මිලකට අවූරුදු සමයේ ලබාදෙන බවට වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ජනතාවට දුන් පොරොන්දුව මහින්ද චින්තනය සේම පූස්සක් වූ

www.divaina.com

 පූවත් "ජනදුක නිවන අරගලයෙන්" මැදමූලන චින්තනය පරාජය කර පීඩිත පන්තියේ අඳෝනාව නිවා දමනවා දූෂණය සහ භ

"ජනදුක නිවන අරගලයෙන්" මැදමූලන චින්තනය පරාජය කර පීඩිත පන්තියේ අඳෝනාව නිවා දමනවා දෙහිඅත්තකණ්ඩිය ජනරළ රැළියේදී විපකෂ නායක කියයි දූෂණය සහ භීෂණය පතුරුවා රට සූරාකමින් රටෙි අනාගතය විනාශ කරන මැදමූලන චින්තනය පරාජය කර "ජන දුක නිවන අරගලය" තුළින් පීඩිත පන්තියේ අ

www.divaina.com

මහින්ද චින්තනය නිලධාරිවාදයෙන් රැකගනිමූ

මහින්ද චින්තනය නිලධාරිවාදයෙන් රැකගනිමූ මහින්ද චින්තනයේ ආකර්ෂණීය පොරොන්දුවක් ඉටූකරමින් රාජ්‍ය නිලධාරීන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම පැසසිය යූත්තකි. නමූත් අදාළ භාණ්ඩාගාර චක්‍රලේඛයට පිටූපා කටයූතු කරමින් මූදල් අමාත්‍යාංශ නිලධාරීන්

www.divaina.com

ප්‍රාදේශීය පූවත් "රජයෙන් ලබාදෙන තේ පොහොර බාලයි" "මහින්ද චින්තනය" යටතේ රජය මගින් කුඩා තේ වතු හිමිය

ප්‍රාදේශීය පූවත් "රජයෙන් ලබාදෙන තේ පොහොර බාලයි" කුඩා තේ වතු හිමියෝ කියති ඇල්පිටිය ඃ කේ. සී. විදානආරච්චි "මහින්ද චින්තනය" යටතේ රජය මගින් කුඩා තේ වතු හිමියන් සඳහා සහනාධාර පදනම මත ලබාදෙන පෝර ඉතාම බාල තත්ත්වයේ පවතින නිසා එම පෝර තේ වගාව සඳහා යෙදීමෙන් කිස

www.divaina.com

වචනවලට පමණක්‌ සීමාවූ පොරොන්දු හා ප්‍රතිපත්ති මහින්ද චින්තනය යටතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහින්ද චින්තනය තුළින් එළිදැක්‌වූ දර්ශනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවෙමින් තිබෙන බවත්, වචනයට පමණක්‌ සීමාවී තිබූ පොරොන්දු හා ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික දේශපාලන වැඩපිළිවෙළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ශ්‍රී

www.divaina.com

විධායක ජනපති ධුරය අහෝසි කරන බවට එදා පොරොන්දු වුණා ජනතාවට අදහස්‌ කියන්න පෙර මහින්ද චින්තනය හොඳ හ

විධායක ජනපති ධුරය අහෝසි කරන බවට එදා පොරොන්දු වුණා ජනතාවට අදහස්‌ කියන්න පෙර මහින්ද චින්තනය හොඳ හැටි කියවන්න ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇමැති ලක්‌ෂ්මන් යාපාට ලිපියක්‌ යවමින් කියයි මහජනතාවට අදහස්‌ ප්‍රකාශ කිරීමට පෙර අවම වශයෙන් මහින්ද චින්තනය කිය

www.divaina.com
Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 18 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262476669 clicks:45362 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248298126 clicks:14884 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252995659 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246012933 clicks:21108 ratio:0.009%