sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 47 of 100

එක සිතුවිල්ලක් මොළය වෙනස් කරයි | අරුණි ශපීරෝ‍ වෙතින්

නොවෙන්නෙකි. අරමුණ නම් සිත දියුණු කර ගැනීමයි. නොදියුණු සිත දෙන්නේ සීමිත දෙයකි. සිත දියුණුවට ධනාත්මක චින්තනය අවශ්‍යයය. ධනාත්මක චින්තනය යනු ධනය ලබා ගන්නට සිතන චින්තනය ‍නොවේ. හොඳ සිතුවිලි වලින් සිත පුරවා ගැනීම ධනාත්මක චින්තනයයි. හොඳ සිතුවිලි මොනවාදැයි ක

arunishapiro.wordpress.com

මාර්ටින් වික්‍රමසිංහ දෙවැනි වන්නේ ටෝල්ස්ටෝයිට සහ දොස්තොව්ස්කිට පමණයි

ීමේ ලා පුරෝගාමී මෙහෙය ඉටුකළ විද්වතාණෝ වෙති. දකුණේ කොග්ගල ග්‍රාමයේ ඉපිද ජන විඥානයෙන් සුපෝෂිත ව දේශීය චින්තනයක්, ස්වාධීන දර්ශනයක් ස්වෝත්සාහයෙන් ප්‍රගුණ කර මහා සාම්ප්‍රදායක් මෙරටට හඳුන්වාදීමට වික්‍රමසිංහයන් කළ මෙහෙය ඇගැයුම් කටයුතු ය.වික්‍රමසිංහයන්ගේ සිය

www.silumina.lk

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: අපට වෙච්ච දේ - 2 (ඉතිරි කොටස)(ඉරිදා දිවයින ලිපියක සුළු `සංස්කරණයකි)

ාගමක් නැත.අපට වෙච්ච දේට ඒ පහර දීම ද යම් ආකාරයකට බලපා ඇත.මාර්ටින් වික්‍රමසිංහ මහතා ඊනියා විද්‍යාත්මක චින්තනය සිංහල පාඨකයන් අතරට ගෙන ගියේ යැයි කියැවෙයි. එහෙත් මේ චින්තනය සිංහල බෞද්ධයන් අතර තිබිණි යැයි (උදාහරණ, කාළාම සූත්‍රය) ද කියැවෙයි. එසේ නම් වික්‍රම

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: ප්‍රෝටීන හා ෆෝටෝන (2015 දෙසැම්බර් 16 විදුසර ලිපිය)

නස්වීම මගින් කෙරෙන්නේ ජීවිතයේ අරුත යැයි අමරතුංග මහතා හා ෂෙල්ඩ්‍රේක් මහතා ඇතුළු යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අයත් අය හෝ අනුකරණය කරන අය හෝ කියන ආකාරයට විශ්වයට/ස්වභාව ධර්මයට සේවය කිරීම ය. මෙය කෙතරම් දුරට ඊනියා පරිණාමවාදය සමග එකඟ වන්නේ දැයි අමරතුංග මහතා

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: ඕල්කට් බුද්ධාගමේ විපාක

ාර්ථය බටහිර විද්‍යාවෙන් පෝෂණය වුූ මනසක් මත ආරෝපණය වූවක්. බටහිර විද්‍යාව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූවක්. බටහිර විද්‍යාව වියුක්තයි. එහෙත් එහි ඵලයක් වූ තා’ක්‍ෂණය සැමට දකින්න පුළුවන්. ඕල්කට්තුමාට වැදගත් වී ඇත්තේ මේ සැමට දකින්න පුළුවන්

www1.kalaya.org

අනගාරික ධර්මපාලතුමාගේ 152 වැනි ජන්ම දින උත්සවය ජාතිභේදයකින් තොරව සෑම දරුවෙක්‌ම ධර්මපාල චරිතාපදා

ද කියා. මෙහි නිවේදක ආචාර්ය මහත්මයා මගේ නම හඳුන්වා දෙන විට විමසා සිටියා මේ දරුවන්ගෙන් කොහොමද ධර්මපාල චින්තනය පණ ගන්වන්aනේ කියා. අපි මේ වගේ සම්මන්ත්‍රණ පවත්වන්නේ, ඒ ජාතික චින්තනයෙන් මේ දරුවන් පෝෂණය කරන්න, පණ පොවන්න. ධර්මපාල ගුණ සමරුවල තේමා පාඨය වන්නේ,

www.divaina.com

ප්‍රතිබිම්බ පුපුරුවා හැරීම

ට බොහෝ දේ අමතක වන්නට ගත වන්නේ සුළු කාලයකි; හරියට ම මිනිසුන්ට මෙනි.සොබාදහම බොහෝ දේ මෙසේ ඇති කළද එයට චින්තනය ඇති කළ හැකි වීද? මහා ගල් පර්වත, ඒ මැදින් ගලා එන සොඳුරු දිය ඇලි, සියවස් ගණන් සිය මව්බිමට යුතුකම් ඉටු කරන වනස්පති, ගංගා සමුදුරු ආදී විස්මයජනක සො

www.silumina.lk

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: සමාජ පිළිගැනීම

් මට වෙච්ච හානියක් නැහැ. මගේ නිරවුල් ව කල්පනා කිරීමට ඇති හැකියාව ඔප මට්ටම් වුණේඒ විදුහලෙන්. චක්‍රීය චින්තනය ගැන මට මුල් ම පාඩම කියා දුන්නේ ක්‍රිස්තියානි බැතිමතකු වූ මගේ සාමාන්‍ය පෙළ රසායන විද්‍යා ගුරුවරයා. ඔහු දැන් ජීවතුන් අතර නැහැ.බටහිර ප්‍රවාදාත්මක

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: එංගලන්ත මැතිවරණය හා මානව අයිතිවාසිකම්

ැඩවසම් ක්‍රමයක් නොතිබූ බව පඬියන්ගේ දැනගැනීම සඳහා නිතර නිතර කියන්න වෙනවා) . එහි පිටුපස තිබුණේ කතෝලික චින්තනය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අතර වෙනස. කතෝලික චින්තනය සාමූහිකත්වය මත පදනම් වූ අතර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පෞද්ගලිකත්වය ම

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: රනිල්ගෙ ජ වි පෙ

වෙනස් වෙන්න පටන් ගත්තා. සෝවියට් දේශය හා බටහිර රටවල් අතර තිබුණෙත් චින්තන ගැටුමක්. එහි තිබුණෙ කතෝලික චින්තනය මත පදනම් වුණු රාජ්‍ය ධනවාදය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වුණු පෞද්ගලික ධනවාදය අතර සටනක්.සෝවියට් දේශය කඩා වැටුණට පස්සේ එය වෙ

www1.kalaya.org
Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 47 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255527633 clicks:32286 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265008643 clicks:45397 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250830100 clicks:14891 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248544907 clicks:21134 ratio:0.009%