sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100

සඟ විනය සහ පුහු විරුවෝ

මතවාදය වෙයි. දෙවැනි අධිපති මතවාදය මාක්‌ස්‌වාදී මතවාදය වෙයි. එයට ද විවිධ අර්ථකථන ඇති නමුත් එය කතෝලික චින්තනය මත පදනම් වෙයි. කතෝලික චින්තනය මත පදනම් වන තවත් මතවාදයක්‌ වනුයේ µeසිස්‌ට්‌වාදය ය. ප්‍රභාකරන් දෙමළ ජාතිවාදී µeසිස්‌ට්‌වාදියෙක්‌ විය. කෙසේ වෙතත්

www.divaina.com

ළමා අපචාර කරන්නන්ට දූෂකයන්ට දේශපාලන රැකවරණ තිබුණත් ජනතාවට අද ආරක්‍ෂාවක්‌ නැහැ

න බළකාය ලෙස ඔබ ක්‍රියාකළ යුත්තේ ජනතාවගේ දුක කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින න්‍යායපත්‍රය මතයි. මහින්ද චින්තනය යටතේ රටේ දරු පරපුර සේම කාන්තාවන් සම්පූර්ණයෙන්ම අනාථ වී අන්ත අසරණවී විනාශයට පත්ව තිබෙනවා. ඕනෑම රටක සිය ආරක්‍ෂාව සලසා ගත නොහැකි අන්ත අසරණ විවිධ

www.divaina.com

බටහිර යටත්විජිතවාදයෙන් නිදහස්‌වීම

ස්‌තන්තවාදය ලෙස හැඳින්වූයේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ප්‍රොතෙස්‌තන්තය ය. මේ ප්‍රොතෙස්‌තන්තය කතෝලික චින්තනයට විරුද්ධ එකක්‌ විය. එය බිඳී එන්නේ ම ප්‍රොටෙස්‌ට්‌ යන ඉංගිරිසි වදනෙකි. වෙබර්ට අනුව ධනවාදය ඇතිවීමට ප්‍රොතෙස්‌තන්තවාදය බලපෑවේ ය. සිංහල ථෙරවාද බෞද

www.divaina.com

ප්‍රේමය බිඳුණු පසු විසඳුම මරණයද...

කළේ උත්කර්ෂණය යනුවෙනි. මේ උත්කර්ෂණය සංසිඳවීමට ජනප්‍රිය කලා මාධ්‍යයක්‌ වන ගීතයෙන්ද, කවියෙන්ද සමාජයක චින්තනය හැඩගැස්‌සවීමට විසල් මෙහෙයක්‌ කළ හැකි වේ. ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්‌ඩාරයන් ඒ පිළිබඳ දක්‌වන අදහස්‌ ඉතා වටිනා බව අපගේ හැඟීමය. ප්‍රේමයට වයස්‌ භේද

www.divaina.com

පිල්ලෙගෙ වාර්තාව හා ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය

රන්නේ පහළොස්‌වැනි සියවසේ අග ඉතාලියේ ඊනියා පුනරුදය ඔස්‌සේ කරළියට පැමිණි ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් ව, බටහිර ඊනියා විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යොදා ගනිමින් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ලොව පුරා තහවුරු කිරීමට බටහිරයන් කරන වෑයම ය.

www.divaina.com

ආසනික්‌ සටන

ේ ෙµයරාබන්ඩ්, කුන් ආදී විද්වතුන් විසින් සඳහන් කර ඇති ඇතැම් කරුණු පමණක්‌ නොවේ. මා විසින් සිංහල බෞද්ධ චින්තනයක නිර්මාණය කෙරී ඇති දැනුම් ද වෙයි. සම්මන්ත්‍රණයෙහිදී කියෑවුණු එක්‌ අදහසක්‌ වූයේ පොතෙහි සඳහන් වනුයේ බටහිර විද්‍යාවේ සීමා ගැන බවය. එහෙත් එය එසේ න

www.divaina.com

ශ්‍රී.ල.නි. පක්‍ෂයේ ආරම්භය විකාශනය හා මහින්ද චින්තනයෙන් පෝෂණය වන ඉදිරි කාර්යභාරය

ශ්‍රී.ල.නි. පක්‍ෂයේ ආරම්භය විකාශනය හා මහින්ද චින්තනයෙන් පෝෂණය වන ඉදිරි කාර්යභාරය අදින් අවුරුදු 63 කට පෙර 1951 සැප්. 02 වැනි දින ශ්‍රී ලංකාවේ ගමන්මඟ නිවැරැදි මාවතකට යොමුකිරීමට හේතු වූ වැදගත් සිදුවීමක්‌ සිදුවිය. අධිරාජ්‍ය ගැති මෙරට ධනේශ්වර පංතිය මඟපෙන

www.divaina.com

ආනන්ද කුමාරස්‌වාමි විශ්වීය වීරයෙක්‌ සම්පත් බණ්‌ඩාර

බෞද්ධ දර්ශනය හා එහි නියම අරුත බටහිර ලෝකයට රැගෙන යැම සඳහා ඔහු කළ සේවය අද්විතීයයි. ආනන්ද කුමාරස්‌වාමි චින්තනය යනුවෙන් හඳුනා ගත හැක්‌කේ කුමක්‌ද? අප බොහෝ විට ඔහුව හඳුනා ගන්නේ කලා දාර්ශනිකයෙක්‌ හා කලා විචාරකයෙක්‌ වශයෙන් පමණයි. නමුත් වියතුන් විසින් කුමාරස්

www.divaina.com

මැණික්‌ පුරයක්‌ව තිබූ කහවත්ත අද අම්මලා දූලා අක්‌කලා නංගිලා මරණ පුරයක්‌ බවට පත්වෙලා විපක්‍ෂ න

ත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ මේ තත්ත්වය ඇති කිරීමට වගකිව යුත්තේ කවුද? මේ තත්ත්වයට වගකිව යුත්තේ මහින්ද චින්තනය යටතේ ක්‍රියාත්මක වන සන්ධාන ආණ්‌ඩුවයි. මේ භීෂණය රත්නපුර දිස්‌ත්‍රික්‌කයට පමණක්‌ සීමා වී නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂ යුගයේ තංගල්ල ප්‍රදේශය කියන්නේ

www.divaina.com

"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය නලින් ද සිල්වා මහතා නියෝජනය කරන්නේ විද්‍යාව ද? මිථ්‍යාව

තේරෙන විෂයයක්‌ බව පෙනෙන නිසා ය. ඉහත සඳහන් ව්‍යාකූල වූ අදහස්‌ නලින් මහතා ඉදිරිපත් කරන හෙයින් ඔහු ගේ චින්තනය වන්නේ කුමක්‌ දැයි වටහාගත නොහැකි ය. ඔහු නියෝජනය කරන්නේ කුමක්‌ ද? විද්‍යාව නො පිළිගන්නට එක්‌ හේතුවක්‌ ලෙස ඔහු පවසා ඇත්තේ ඒ තුළ බටහිර චින්තනය තිබ

www.vidusara.com
Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247883377 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252580910 clicks:32252 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262061920 clicks:45352 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245598184 clicks:21100 ratio:0.009%