sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 87 of 100

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: මහින්ද මෛත්‍රී සමගියක්

දා රිවිර පුවත්පතෙහි පළකිරීම සඳහා යවන ලද්දකි. එහෙත් යම්කිසි හේතුවක් ...මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනයමාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනයඅවුරුදු විසිපහකට පමණ පෙර 1992මැයි මස 29වැනි දින මා මොරටුව විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සං...Archives▼201

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: කෝ මේ කම්කරු පංතිය

නැහැ. මාක්ස්ට සමාජ අසාධාරණය හා සමාජ විකාශය තේරුම් ගන්න අවශ්‍ය වුණා. ඔහු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත ඉතා හොඳින් පදනම් වූ අයෙක්. ඔහු සමාජ අසාධාරණය හා සමාජ විකාශය තේරුම් ගැනීම සඳහා බටහිර විද්‍යාවේ කෙරෙන පරිදි පංතිය කියන සංකල්පය අනපෝහනය කළා. ඔ

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: මැයි දින පණිවුඩය

න ධාරා. අද සංස්ථාපනය නියෝජනය කරන ප්‍රධානියා රනිල්. සංස්ථාපන දේශපාලනය යනු බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ දේශපාලනයයි. එය බටහිර දැනුම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව ආදිය වෙනුවෙන් පෙනී සිටිනවා. එහි නිශ්චිත ධුරාවලියක් තියෙනවා. එය අ

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: මෝදි මහින්ද හමුවේ ජී එල් භූමිකාව

න දැන සිටියාලු.ජී එල්ට ඇති ජාතිකත්වයක් නැහැ. මා එසේ කියන්නේ ඔහු මගෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ඇසු නිසාවත් රුපියල් ලක්‍ෂ ගණනක් වියදම් කර මට විරුද්ධව චෝදනා විභාග කිරීමට මාස තුනක පමණ කාලයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: ත්‍රිලක්‍ෂණයේ ලක්‍ෂණ

අනුව ත්‍රිලක්‍ෂණය අනවබෝධ වේ නම් සංඛාර වෙයි. සංඛාරවල ලක්‍ෂණ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙයි. මෙය චක්‍රීය චින්තනය වෙයි.මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.http://www1.kalaya.orgනලින් ද සිල්වා2017 මැයි 17Posted by Nalin de Silvaat 08:08

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: ඊනියා ආනුභාවිකයෙන් අධ්‍යාත්මයට හරවන ගංවතුර

‍යාඥයන් කියන දේ විශ්වාස කරනවා. අද සිංහල බෞද්ධයන්ටත් බයිබලයක් තියෙනවා. ඒ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ විද්‍යා බයිබලය. සිංහල බෞද්ධයන් අහන්නේ බුද්ධාගම මේ බයිබලයට එකඟ ද කියා. අප නිව්ටන්ගේ සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන් මුළා වෙලා. එහි ගලක්

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: බුදුහාමුදුරුවො අපේ

ඇති ලිපිවත් කියවලා නැහැ. මේ තරුණයන් ජෙරමි ලෙන්ට් මෙන් කල්පනා කරන අය නො වෙයි. ලෙන්ට්ට කරුණු ටිකකින් චින්තනය කියන සංකල්පය ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. ඒ ඔහු සම්මත බටහිර ආකාරයෙන් පිටත කල්පනා කරන නිසා. එහෙත් මේ තරුණයන් ලංකාවේ හිටියත් පිටරට හිටියත් ජාතික

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ

ගැන්නුවා. එහි විසංවාදයක් නැහැ. බටහිර විද්‍යාවත් ක්‍රිස්තියානි. ඒ සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙනවා. බෞද්ධයන් විද්‍යාව විශ්වාස කරන්නේ ඇයි ද යන්නට දිය හැකි පිළිතුර ක්‍රිස්තියානි අධ්‍යාපන ආධිපත්‍යය මිස වෙන එකක් නො වේ. ඊනියා බෞද්ධ

www1.kalaya.org

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: සිංහල අනන්‍යතාව

හිර වෛද්‍ය විද්‍යාවට හෝ අයත් දෙයක් නො වෙයි. මිනිසුන් ජාති, ජනවර්ගවලට බෙදෙන්නේ සංස්කෘතිය, ජීවන රටාව, චින්තනය ආදී කරුණු මත. මේ එකක්වත් බටහිර විද්‍යා පීඨයක හෝ බටහිර වෛද්‍ය පීඨයක හෝ ඉගැන්වෙන්නේ නැහැ. වෛද්‍ය භෞතික විද්‍යාවත් (මෙඩිකල් ෆිසික්ස්) ඉගැන්වෙන සය

www1.kalaya.org

ආණ්‌ඩුව කරපු දේකුත් නෑ හැබැයි වැටෙන්නෙත් නෑ.... මෙහෙම සම්මුතිවලින් රටට වැඩක්‌ නෑ සංහිඳියාව ගැන හැ

ෙනාව. නමුත් යූඑන්පිය කාලීන අවශ්‍යතා අනුව තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යම් යම් සංශෝධන කළා මිස ඩී.එස්‌ගෙ චින්තනය, ඩඩ්ලිගෙ චින්තනය, ෙ-. ආර්ගෙ චින්තනය, ප්‍රේමදාසගෙ චින්තනය වගේ චින්තන ආවේ නෑ. ශ්‍රීලනිපයට නියම ප්‍රතිපත්තියක්‌ තිබුණ නම් එහෙම එක එක්‌කෙනාගෙ චින්

www.divaina.com
Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 87 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262205695 clicks:45355 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248027152 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252724685 clicks:32256 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245741959 clicks:21104 ratio:0.009%