sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 24 of 100

 පූවත් උතුරුමැද සහ සබරගමූව පළාත් සභා දෙකම ජයග්‍රහණය කිරීමට උදව් කළ සැමට ස්තුතියි රජය ගෙනයන ප්‍ර

උතුරුමැද සහ සබරගමූව පළාත් සභා දෙකම ජයග්‍රහණය කිරීමට උදව් කළ සැමට ස්තුතියිඇමැති මෛත්‍රීපාල සිරිසේන දෙහිඅත්තකණ්ඩිය ඃ රණතුංග රජය ගෙනයන ප්‍රතිපත්තිවලට ගරු කරමින් උතුරුමැද හා සබරගමූව පළාත් සභා දෙකම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සහාය දුන් සැමට ස්තුති කරනවා

www.divaina.com

 පූවත් පැහැදිලිවම එජාපය ජයග්‍රහණය කරනවා උතුරුමැද හා සබරගමූ පළාත් සභා දෙක පැහැදිලිවම එක්සත් ජාත

පැහැදිලිවම එජාපය ජයග්‍රහණය කරනවාතිස්ස අත්තනායක ශිරාන් රණසිංහ උතුරුමැද හා සබරගමූ පළාත් සභා දෙක පැහැදිලිවම එක්සත් ජාතික පකෂය ජයග්‍රහණය කරන බව එක්සත් ජාතික පකෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (22 වැනිදා) "දිවයින" ට පැවසීය. රාජ්‍ය ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩත්

www.divaina.com

යුද්ධය ජයග්‍රහණය කිරීමේ සැබෑ උරුමකරු සේනාධිනායක ජනපති මහින්ද රාජපක්‍ෂයිඉතිහාසයේ සිට යුද්ධය ම

යුද්ධය ජයග්‍රහණය කිරීමේ සැබෑ උරුමකරු සේනාධිනායක ජනපති මහින්ද රාජපක්‍ෂයිවිදුලිබල හා බලශක්‌ති ඇමැති ජෝන් සෙනෙවිරත්නඉතිහාසයේ සිට යුද්ධය මෙහෙය වූ සෑම රාජ්‍යයකම යුද්ධය ප්‍රකාශ කරන්නේ, යුද්ධය මෙහෙයවන්නේ හා යුද්ධය නතර කරන්නේ රජතුමා මිස හේවායින් නොවේ. හේවායි

www.divaina.com

ජනාධිපතිවරණයේදී ජෙනරාල්ගේ| ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ හමුදා නිලධාරීන් පිරිසක්‌ රඳවා තබාගැන

ජනාධිපතිවරණයේදී ජෙනරාල්ගේ| ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ හමුදා නිලධාරීන් පිරිසක්‌ රඳවා තබාගැනීම ගැන 30 වැනිදා වහාම පූර්ණ වාර්තාවක්‌ ගොනු කරන්න කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ත්‍රස්‌තවාදී කොට්‌ඨාසයට නියෝග කරයි සමන්ත ඉලේපෙරුම පසුගිය ජනාධිපති වරණයේදී ජෙනරාල්

www.divaina.com

අද මැතිවරණ ජයග්‍රහණය කරන්නේ මැර බලයෙන් හා මුදල් බලයෙන් පමණයිඅද මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකිව

අද මැතිවරණ ජයග්‍රහණය කරන්නේ මැර බලයෙන් හා මුදල් බලයෙන් පමණයි ඇමැති ඩිව් ගුණසේකරඅමිල අබේරත්න අද මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකිවී ඇත්තේ මැර බලය මුදල් බලය තිබෙන අයට පමණක්‌ වන බව ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ මහ ලේකම් පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය

www.divaina.com

ජෙනරාල් ෆොන්සේකාගේ පාවාදීම හමුදා ජයග්‍රහණය දියකර හැරීමක්

ව සම්බන්ධයෙන් සිදුකර ඇති මේ ප්‍රකාශය මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුම පාවාදීමයි. ශශ්‍රී ලංකා හමුදාව ලැබූ ජයග්‍රහණය දියකර හැරීමේ උත්සාහයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොතේදී ජනාධිපතිවරණය නම් වූ කාරණාවට සීමා වෙන්න එපා. යුද ජයග්‍රහණවලට මාධ්‍යයත් දායක වු

www.dinamina.lk

යුද ජයග්‍රහණය සමරා රණවිරු සතියක්

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් යාපනයේ සිට...ත්‍රස්තවාදය පරාජය කොට ලැබූ යුද ජයග්‍රහණයේ දිනය සමරමින් “රණවිරු සතියක්” නම් කිරීමට රජය තීරණය කර තිබේ. මැයි 12 වැනිදා සිට 18 වැනිදා දක්වා වූ සතිය රණවිරු සතිය ලෙස නම් කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

www.dinamina.lk

ජයග්‍රහණය සොයන ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව අද

ඉන්දියාව සමඟ පැවැති තරගයේදී ලකුණු සමවීමේ හේතුවෙන් මග හැරුණු කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක් දින තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අද (17) ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි නුවර දී තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකා පිලට මේ තරගාවලිය

www.dinamina.lk

වාමාංශික පන්නරය ලැබූ හොරණ ජනතා‍වගෙන් මවු බිමේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා

මුදල් ලැබෙන්නේ. ගමේ කුඩා පාරවල්, පාසල් ආදී සංවර්ධන වැඩවලට මේ මුදල් දෙන්නේ. මේ පළාත් සභා මැතිවරණය අප ජයග්‍රහණය කරනු ලබන්නේ දෙමළ ඩයස්පෝරාවට පිළිතුරක් දෙන්නයි. හොරණ ඉන්නේ වාමාංශික පන්නරය ලැබූ ජනතාවක්. හිටපු පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරලගේ මහතාට ගුරු භූම

www.dinamina.lk

දේශපාලන කැපවීමක් ඇත්නම් ඒවා ජයග්‍රහණය කළ හැකි

යුද ගැටුම්වලට එහා ගිය මානුෂීය අරබුදයන් ලෝකයේ පැවතිය ද දේශපාලනික කැපවීමක් ඇත්නම් එය සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට හැකි බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී අර්බුදය සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකිවූ අතර ඒ සඳහා ශක්ත

www.dinamina.lk
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 24 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262224641 clicks:45356 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248046098 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252743631 clicks:32256 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245760905 clicks:21104 ratio:0.009%