sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 44 of 100

පෘතුගීසීන් ජයග්‍රහණය සැමරුවේ කපිරිඤ්ඤා කියලා

පෘතුගීසීන් ජයග්‍රහණය සැමරුවේ කපිරිඤ්ඤා කියලා  0   May 9, 20132:00 amHits(202)අධිරාජ්‍යවාදීන්ගේ පාලනයන්ට එරෙහිව රාජ්‍යත්වයේ බලපරාක්‍රමයේ සිට සාමාන්‍ය ජනයා දක්වා බොහෝ දෙනෙක් ගත් උත්සාහය ඉතිහාසයෙහි මනාව ගැබ්වී තිබෙනවා. මෙරටට පැමිණි පෘතුගීසීන් පරාජය කරනු

mawbima.lk

 පූවත් සූනාමියෙන් පසූ ජනතාව එක්වූ අයූරින් අභියෝග ජයග්‍රහණය කිරීමට දේශපාලනඥයන්ද එක්විය යූතුයි

සූනාමියෙන් පසූ ජනතාව එක්වූ අයූරින් අභියෝග ජයග්‍රහණය කිරීමට දේශපාලනඥයන්ද එක්විය යූතුයිඇල්ලේ ගුණවංශ හිමි රනිල් ධර්මසේන සූනාමි ව්‍යසනයෙන් පසූව රට ගොඩ නගන්න ජාති ආගම් කුල බේද ඉවතලා ජනතාව ඒකරාශි වී අවසන්. දැන් සූළු සූළු අමනාපකම් අමතක කර දමා දේශපාලනඥයන්ද එ

www.divaina.com

 පූවත්මගේ ජයග්‍රහණය ස්ථීරයි ඃ උදෙන්ම ඡන්දය දී දූෂණ වළක්වා ගන්න ඃ අගමැති මහින්ද රාජපක්ෂ අද පැවැත

මගේ ජයග්‍රහණය ස්ථීරයි ඃ උදෙන්ම ඡන්දය දී දූෂණ වළක්වා ගන්න ඃ අගමැති මහින්ද රාජපක්ෂඅනූර බාලසූරිය අද පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගනිමින් තමා අනිවාර්යයෙන්ම රටෙි ජනාධිපතිවරයා වන්නේ යැයිද එම නිසා උදෑසනම ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් සාමකාම

www.divaina.com

මෙහෙණි සසූන හැර රට රැකුමට ගිය ප්‍රියානි යූද්ධයේ ජයග්‍රහණය පිළිබඳව දස දෙසින් කියවෙයි. වීරෝදාර හම

මෙහෙණි සසූන හැර රට රැකුමට ගිය ප්‍රියානි යූද්ධයේ ජයග්‍රහණය පිළිබඳව දස දෙසින් කියවෙයි. වීරෝදාර හමූදා මෙහෙයූම් අබියස කොටි පලායමින් සිටිති. මේ දෙස බලා ඉන්නා අපේ රටට ආදරය කරන කොයි කාටත් රට ජාතිය පිළිබඳව ඇල්මක් ආදරයක් පිබිද එයි. මේ ඒ ජාතික හැඟීමෙන් පිබිදුණ

www.divaina.com

ජනාධිපතිතුමනි! මානූෂික මෙහෙයූමේ ජයග්‍රහණය ස්ථිරයි එහෙත් නිජබිම් මතවාදය අවසන් වෙයිද?

ජනාධිපතිතුමනි! මානූෂික මෙහෙයූමේ ජයග්‍රහණය ස්ථිරයි එහෙත් නිජබිම් මතවාදය අවසන් වෙයිද? පූජ්‍යමහඇලගමූවේ ලංකානන්ද නාහිමි කුස්වල වෙද හාමූදුරුවෝ රද්දොළුගම කුස්වල ශී්‍ර පූෂ්පාරාමයතෙරුවන් සරණයි අතිගරු ජනාධිපති තුමනි, මෙම ලිපිය යොමූ කෙරෙන්නේ ගරු ඔබතුමාගේ අවධාන

www.divaina.com

විශේෂාංග යාපනයට පාර කැපූ පූනරින් ජයග්‍රහණය

විශේෂාංග යාපනයට පාර කැපූ පූනරින් ජයග්‍රහණය ඊළාම් යූද ඉතිහාසයෙහි ලැබූ ඓතිහාසික පරිච්ඡේදයක් සනිටූහන් කරමින් වීරෝදාර යූද හමූදා රණවිරුවෝ පූනරීන් එල්.ටී.ටී.ඊ. බලකොටූව පෙරේදා (15 දා) අත්පත් කරගනූ ලැබූහ. එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ වසර 13 කට ආසන්න කාලයක් පැවැ

www.divaina.com

 pRvw~කළු කොටි, කැලෑ කොටි පරදා ලැබූ ජයග්‍රහණය අවුල් කරන්න ටයි කෝට්‌ අඳින කොටින්ට කිසිවිටෙක ඉඩ දෙන්න

වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළු කොටි, කැලෑ කොටි පරදා ලැබූ ජයග්‍රහණය අවුල් කරන්න ටයි කෝට්‌ අඳින කොටින්ට කිසිවිටෙක ඉඩ දෙන්නේ නෑ ඇමැති පාඨලී චම්පික රණවකචමින්ද සිල්වාවීරෝදාර රණවිරුවන් ජීවිත පූජා කර කැලෑ කොටි, කළු කොටි පරදා ලබාගත් ජයග්‍රහණයේ අභ

www.divaina.com

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යතිතිලිණ තුෂාර (29/3) සහ නුවන් කුලසේකර (30/2) සම්බන්ධතාවය

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යතිමංගල ධර්මප්‍රේම දඹුල්ලේ සිට තිලිණ තුෂාර (29/3) සහ නුවන් කුලසේකර (30/2) සම්බන්ධතාවයෙන් පකිස්‌තානු පෙර පෙළ බිඳ දැමීමත් මුත්තයියා මුරලිදරන්ගේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්‍ෂතාව හේතුවෙන් ඊයේ (30 දා) රංගි

www.divaina.com

(යුද ජයග්‍රහණය-2) කලූ කඩය පැරදවීම

(යුද ජයග්‍රහණය-2) කලූ කඩය පැරදවීම රජය පසුගියදා පාන් පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පහත දැමීය. ඒ අනුව ග්‍රෑම් 350 ක පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් අඩුවිය යුතුව තිබිණි. එහෙත් බේකරි හිමියන් පාන් මිල අඩු කරන ලද්දේ රුපියල් දෙකකින් පමණි. එසේම පාන් හැර ව

www.divaina.com

දැන් ඕනෑ ජයග්‍රහණය රැකගන්න වැඩපිළිවෙළක්‌ !

දකුණේ සිට ලියමි දැන් ඕනෑ ජයග්‍රහණය රැකගන්න වැඩපිළිවෙළක්‌ !ශ්‍රී ලාංකේය අති බහුතර ජනයා දැන් සිටින්නේ මහත් වූ සොම්නසකිනි. ප්‍රීතියකිනි. ඒ මේ රට කැබලිවලට කඩා සුණුවිසුණු කරන්නට මාන බැලූ, කුමන්ත්‍රණ කළ, දෙස්‌ විදෙස්‌ හි දුෂ්ට බලවේගවල අරමුණු පරාජයට පත් කරන

www.divaina.com
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 44 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252764911 clicks:32257 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262245921 clicks:45358 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248067378 clicks:14882 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245782185 clicks:21104 ratio:0.009%