sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 57 of 100

සන්ධානය දිස්‌ත්‍රික්‌ක 14ක්‌ ජයග්‍රහණය කරනවා

සන්ධානය දිස්‌ත්‍රික්‌ක 14ක්‌ ජයග්‍රහණය කරනවා

www.divaina.com

‘එජාප ජයග්‍රහණය වළක්වන්න බෑ‘

‘අගෝස්තු 17 එජාප ජයග්‍රහණය කාටවත් වලක්වන්න බැහැ. සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප සමඟ එකතු වෙනවා. මුළු රටේම ජනතාවගේ බලාපොරොත්තුව එජාපය දිනවීමයි‘ යනුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අඟහරුවාදා බියගම පැවැති ජන රැලියකදී පැවසීය.‘ජ

www.lankadeepa.lk

අපේ ජයග්‍රහණය වලංගු නැතිද? මධ්‍යම පළාතේ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට අධ්‍යාපනය ගතයුතු මගකියවන

අපේ ජයග්‍රහණය වලංගු නැතිද? අධ්‍යාපනය ගතයුතු මගකියවන්නන් දිනන්නන් කරවන ජාතික තරගාවලියක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු පත් කළ යුතු.... විභාග

www.divaina.com

අවුන්ග් සාන් සුඛී ජයග්‍රහණය ගැන විශ්වාසයෙන්

මියන්මාරයේ ඓතිහාසික මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කර ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි අවුන්ග් සාන් සුඛී මැතිවරණයෙන් පසු ප්‍රථම සම්මුඛ සාකච්ඡාව ලබාදෙමින් බී.බී.සී.යට පවසා ඇත.අවුන්ග් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පැහැදිලි බ

ada.lk

නිශාන්තත් ජයග්‍රහණය අපෙක්ෂාවෙන්

මෙවර නිලවරණයේදි තමන්ට ඡන්ද 96ක් ලැබෙනු ඇති බවත් ජයග්‍රහණය ස්තිර බවත් නිශාන්ත රණතුංග මහතා සඳහන් කරයි. මෙවර නිලවරණයට ඡන්ද 145ක් හමි අතර එයින් ඡන්ද 96ක් තමන්ට ලැබෙනු ඇති බවය් නිශාන්ත රණතුංග මහතා පැවැසුවේ.ක්‍රිකට් නිලවරණයට ඡන්ද 147ක් හිමි අතර එයින් මාතලේ

ada.lk

බංග්ලාදේශ ජයග්‍රහණය ෆේස් බුක් ඇසින්

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (02දා) සමත්වුණා. මේ එම ජයග්‍රහණය පිළිබඳව ෆේස් බුක්හි හුවමාරු වූ අදහස් කිහිපයකි.

www.ada.lk

රංගනගේ හයෙන් ජයග්‍රහණය දොලනය වෙයි ස්‌මිත් සහ මාෂ්ගේ ශතකවලින් ඔස්‌ටේ්‍රලියාව පිබිදෙයි

රංගනගේ හයෙන් ජයග්‍රහණය දොලනය වෙයි ස්‌මිත් සහ මාෂ්ගේ ශතකවලින් ඔස්‌ටේ්‍රලියාව පිබිදෙයි චමිල කරවිට නායක ස්‌ටිවන් ස්‌මිත් සහ ෂෝන් මාෂ් දෙදෙනා එක්‌ව ගොඩනංවන ලද ලකුණු 246 ක කඩුලු සම්බන්ධතාව නිසා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක්‌ කරා යැමේ අවස්‌ථාව ඔස්‌ටේ්‍රලියානුවන

www.divaina.com

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන මානව හිමිකම් කොමසාරිස්‌ නිහඬ වෙයි

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අයිසිස්‌ ත්‍රස්‌තයකුට සමවන බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් ප්‍රකාශ කිරීම නිසා ඔහු ට්‍රම්ප්ට මුහුණදිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. ඇමෙරිකානු මාධ්‍ය පවසන්නේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ස

www.divaina.com

පළමු දේශපාලන පක්‌ෂය ලැබූ පළමු ජයග්‍රහණය නව ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරනුආණ්‌ඩුව වෙනස්‌වුනත්

පළමු දේශපාලන පක්‌ෂය ලැබූ පළමු ජයග්‍රහණය නව ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරනුආණ්‌ඩුව වෙනස්‌වුනත් ඇමැතිවරු දැරු මතය වෙනස්‌ වෙලා නැහැ

www.divaina.com

පළමු දේශපාලන පක්‌ෂය ලැබූ පළමු ජයග්‍රහණය

ි ඡන්ද - 2910 පානදුර ඩී. ඇස්‌. ද ෙµdන්සේකා - 24872 ලෙස්‌ලි ගුණවර්ධන - 15322 වැඩි ඡන්ද - 11061 නමුත් ජයග්‍රහණය කළ සමසමාජ මන්ත්‍රීවරු දෙදෙනා ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමයේ විධායක කාරක සභා ක්‍රමය මගින් තම දේශපාලන මතය සමාජගත කිරීමට අතිවිශාල බලපෑමක්‌ කරන ලදී. මේ

www.divaina.com
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 57 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262224517 clicks:45356 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248045974 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252743507 clicks:32256 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245760781 clicks:21104 ratio:0.009%