sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100

 පූවත් ආණ්ඩූව යූද ජයග්‍රහණවල තනි අයිතිකරු බවට පත්වෙලා

ආණ්ඩූව යූද ජයග්‍රහණවල තනි අයිතිකරු බවට පත්වෙලා අකිල විරාජ් කාරියවසම් පියසේන දිසානායක යූද ජයග්‍රහණය සියල්ලන්ටම හිමිවිය යූතු වූවත්, ආණ්ඩූව එහි තනි අයිතිකරු බවට පත්ව රටෙි සෙසූ දේශපාලන පකෂ මර්දනය කිරීම සඳහා ක්‍රියාකිරීම එක්සත් ජාතික පකෂය පිළිකුළෙන් යූතුව

www.divaina.com

කතුවැකිය ජයග්‍රහණයේ රහස (2)

කතුවැකිය ජයග්‍රහණයේ රහස (2) දේශපාලනඥයකු සහ ජන නායකයකු අතර ඇති වෙනස අපි ඊයේ (24 දා) මේ තීරුව ඔස්සේ පැහැදිලි කළෙමූ. දේශපාලනඥයාගේ අවසාන ඉලක්කය බොහෝ විට උසස් තනතුරක් ලබා ගැනීමෙන් සහ ඥාති සංග්‍රහයෙන් නිමාවට පත් වන හැටිත් ජන නායකයකුගේ අවසාන ඉලක්කය ජනතාව ත

www.divaina.com

ජවිපෙ ජයග්‍රහණ අත්කරගෙන ඇත්තේ රටේ කලබැගෑනි උපයෝගි කරගෙනයි

්ත්වයක සිටින ජවිපෙ ජනාධිපතිවරණයක්‌ නොතියන්නේ මන්දැයි ප්‍රශ්න කිරීම විහිළුවක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ ජයග්‍රහණයන් අත්කරගෙන ඇත්තේ මේ රටේ අස්‌ථාවරත්වයක්‌ හා කලබැගෑනි උපයෝගි කරගෙන බව සන්ධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්‌ථානය නිවේදනය කර සිටී. අනුර කුමාර දිසානාය

www.divaina.com

ඇමැතිධුරය යළිත් ලැබීමට වඩා සතුට රටට හිතකර තීරණ ගැනීමේ ජයග්‍රහණයයි

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ තමා සහ කැලණිය ජනතාව එක්වී මේ කිරිබත් සංග්‍රහය පුද කරනුයේ තමාට නියෝජ්‍ය ඇමැතිධූරය නැවත හිමි වීමේ සතුටට නොව රට වෙනුවෙන් තීරණ ගැනීමට හැකිවන පරිදි 18 වන ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමේ ඓතිහාසික ජයග්‍රහණය භුක්ති විදීමට යැයි මහා ම

www.dinamina.lk

ශ්‍රී ලංකාව ජවයෙන් පිරුණු ජයග්‍රාහී ගමන අරඹයි

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රතිඵල අනුව ද රාත්‍රියේ පන්දුවට පහර දී ලැබූ මේ ජයග්‍රහණය යහපත් ප්‍රවණතාවකි. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග 3කට මුහුණදිය යුතුව ඇත. පාකිස්තානය, කෙන්යා

www.dinamina.lk

මැතිවරණ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබමින් සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරනවා

කොළඹ, මහනුවර මහ නගර සභා ඇතුළු මැතිවරණය පැවැත්වෙන සියලු ආයතනයන් හි ජය සන්ධානය ලබා ගන්නේ ශ්‍රී ලාංකීය මැතිවරණ ඉතිහාසයේ නොමැකෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. අඩසිය වසකට අධ

www.dinamina.lk

මෙවර අප අතිවිශාල ජයග්‍රහණයක් ලබනවා

පසුගිය පළාත් සභා මැතිවරණය. අපි අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් දෙදෙනෙකු දක්වා පහත වැටුණා. මෙවර අපිට අලුතින් වැඩිපුර ආසන 3ක් තිබෙනවා. අපේ අපේක්ෂකයන් 17 දෙනාම හොඳ ශක්තිමත් අය. අප අලුතින් එකතුවුණ ආසන 3 සමඟ විශාල ජයග්‍රහණයක්

www.dinamina.lk

නව ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේනගේජයග්‍රහණය උණුසුම් අයුරින්පිළිගන්නවා

ාශයක්හිටපු ජනපති මහින්දට, බැසිල්ට, නාමල්ට, ගෝඨාභයට ඇමැතීන්ට එරෙහිවනව ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේනගේජයග්‍රහණය උණුසුම් අයුරින් පිළිගන්නවාපාප් වහන්සේ - ජනපති ද්විපාර්ශ්වික සාකච්ඡාබොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා ! උතුරු පළාත සන්සුන්රාජ්‍ය සේවයට අදාළ චක්‍රල

www.dinamina.lk

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට සේන්දු වෙයි

දිමුත් සහ කුසල් අර්ධ ශතක ලබද්දී දිමුත් කරුණාරත්න (88) සහ කුසල් පෙරේරා (62) ලබා ගත් අර්ධ ශතකවලින් දෙවැනි ඉනිම ශක්‌තිමත් කර ගත් ශ්‍රී ලංකාව හරාරේහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී සිම්බාබ්වේ පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 491 ක්‌ හෝ දින එකහමාර

www.divaina.com

ජයග්‍රහණ රැල්ලකට පසු ශ්‍රී ලංකාව පරාජයකට හසුවෙයි

ජයග්‍රහණ රැල්ලකට පසු ශ්‍රී ලංකාව පරාජයකට හසුවෙයිදකුණු අප්‍රිකානුවන් ජයග්‍රහණය වෙනුවෙන් ලබාදුන් දැවැන්ත ලකුණු සංඛ්‍යාව (488) අසලකටවත් පැමිණීමට නොහැකිවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෝට්‌ එලිසබෙත්හි පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ඊයේ (30 දා) ලකුණු 206 ක පරාජයක්‌

www.divaina.com
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247902758 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262081301 clicks:45352 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252600291 clicks:32254 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245617565 clicks:21101 ratio:0.009%