sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 73 of 100

ෂාරුක්‌ගේ ජයග්‍රාහී රංගනය

ෂාරුක්‌ගේ ජයග්‍රාහී රංගනය 7 වැනි වතාවටත් පැවැති ඉන්දීය ප්‍රිමියර්Êලීග් ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයේදී කිංග්ස්‌ පන්ජාබ් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක්‌ වාර්තා කළ කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ කණ්‌ඩායම ශූරතාව දිනා ගැනීමට සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග කල්

www.divaina.com

විජයග්‍රහණය උර දරාගත් අභිමානවත් සමරුවක්!

හමුදාව අද හැටවෙනි සංවත්සරය සමරන්නේ ජීවිත පූජා කළ සියලුම වීරයින් ලෝකයේ අසම සම වීරයින් බවට පත් කරන විජයග්‍රහණයක් ලබා ගෙනයි. ලෝකයේ බොහොමයක් හමුදා තමන් සෑදූ දියුණු යුද උපකරණ ප්‍රදර්ශනය කිරීමටයි යුද හමුදා පෙළපාලි සංදර්ශන පවත්වන්නේ. ඒ අයට ලෝකයේ දියුණුම න්

www.silumina.lk

මොබිටෙල් Cash Bonanza දෙවැනි අදියරේ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන් 75ක්

5,000ක මූල්‍යමය ත්‍යාග දිනාගැනීමට ජයග්‍රාහකයන් 10 දෙනකු සමත් වූ අතර රුපියල් 15,000ක මූල්‍යමය ත්‍යාග ජයග්‍රහණය කිරීමට මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයෝ 25 දෙනෙක් සමත් වූහ. මෙම සතියේ සිදුකළ Cash Bonanza දිනුම් ඇදීම තුළින් පමණක් ජයග්‍රාහකයන් 37ක් අතරෙහි ර

mawbima.lk

 පූවත් මේ විජයග්‍රහණය හෑල්ලූ කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යූතුයි තොප්පිගල විජයග්‍රහණය හෑල්ලුවට ල

මේ විජයග්‍රහණය හෑල්ලූ කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යූතුයිජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඕමල්පේ සෝභිත හිමි තොප්පිගල විජයග්‍රහණය හෑල්ලුවට ලක් කිරීමට හෝ ආපසූ හැරවීමට කිසිම බලවේගයකට ඉඩ නොදිය යූතු බව ජාතික හෙළ උරුමය නිවේදනය කර සිටී. ජාතික හෙළ උරුමය මහ ලේකම් ඕමල්ප

www.divaina.com

ඒ ඓතිහාසික විජයග්‍රහණය! මේ ලක් මවගේ දෑස් තුටූ කඳුළෙන් තෙමා ලූ ඓතිහාසික විජයග්‍රහණයක අභිමානයෙන්

ඒ ඓතිහාසික විජයග්‍රහණය! මේ ලක් මවගේ දෑස් තුටූ කඳුළෙන් තෙමා ලූ ඓතිහාසික විජයග්‍රහණයක අභිමානයෙන් මූළු ලක් දෙරණම උදම්ව සිටින මොහොතකි. වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ෆැසිස්ටිවාදී ත්‍රස්තවාදය සූනූවිසූණූ කර ඔහූගේ ඊළාම් සිහින විජිතයේ හදවත බඳු වූ කිළිනොච්චිය දේශප

www.divaina.com

මේ සිදුවන්නේ රණවිරු ජයග්‍රහණ යටපත් කිරීමේ කුමන්ත්‍රණයක්ද?

උත්සාහ ගන්නවා. එවිට ජාත්‍යන්තර අත පෙවීමක් වූණත් සිදුවෙන්න පූළුවන්. මේ සියල්ල අවසානයේ සිදුවෙන්නේ යූද ජයග්‍රහණය පෙනි පෙනී අපට එය අහිමි වෙන එක නොවේද? මම පැහැදිලිව කියනවා සිරස මාධ්‍ය ආයතනය ගිනි තබා විනාශ කිරීම සහ ලසන්ත වික්‍රමතුංග Gාතනය පිටූපස විපකෂයේ ඇත

www.divaina.com

ශ්‍රී ලාංකේය බැංකු ක්‍ෂේත්‍රයේ අති විශිෂ්ටතම ජයග්‍රාහකයා සම්මානය සමඟින් සම්පත් බැංකුව තවත් වි

ේ නැතහොත් ඔබගේ හෙට දින එළිය කිරීම උදෙසායි. ඒ නිසාම අපට ශ්‍රී ලාංකේය බැංකු ක්‍ෂේත්‍රයේ අති විශිෂ්ටතම ජයග්‍රහණයකට උරුමකම් කියන්නට අනගිභවනීය අවස්‌ථාවක්‌ උදාවිය. ඒ ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට අප ලැබූ ප්‍රණාමයයි. ඒ ගෞරවනීය ජයග්‍රහණය පාරිභෝගික ඔබ සමග බෙදා

www.divaina.com

පරාජය ජයග්‍රහණයට ආශිර්වාදයක්‌ වූ හැටි....

පරාජය ජයග්‍රහණයට ආශිර්වාදයක්‌ වූ හැටි.... ශ්‍රී ලංකා ක්‍රිකට්‌ යනු පරාජයට වඩා ජයග්‍රහණය බර විය යුතු තත්ත්වයක පවතින්නකි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ එක දිගට පරදින විට උඩ සිට පහළටම ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල අඩුපාඩු මෙන්ම නොයෙකුත් ප්‍රශ්න කරළියට පිවිසෙයි.

www.divaina.com

විජයග්‍රහණය අමතකද?

විජයග්‍රහණය අමතකද?අපගේ රට ත්‍රස්‌තවාදයෙන් මුසපත් කළ වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දමා අදට වසර අටක්‌ සපිරෙයි. ප්‍රභාකරන් හෙවත් වැල්වැටිතුරෙයි පොල්පොට්‌ නම් බිහිසුණු ත්‍රස්‌තවාදියකු වන්නි කැලයේ සිට මුළු ලංකාවම භීතියට පත්කරමින් සිටි බැව් මේ රටේ බහුතර ජනතාවට

www.divaina.com

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ ජයග්‍රහණයට ජනපතිගෙන් සුබ පැතුම්

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ ජයග්‍රහණයට ජනපතිගෙන් සුබ පැතුම් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය සිවුවන වරටත් ලැබූ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇත. ජර්මන් චාන්සලර්වරිය වෙත සුබ පැතුම්

www.divaina.com
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 73 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262182141 clicks:45354 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248003598 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252701131 clicks:32255 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245718405 clicks:21103 ratio:0.009%