sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 80 of 100

 පූවත් එජාප ජනතා න්‍යාය පත්‍රය දිනවීම රටෙි ජයග්‍රහණයක්

එජාප ජනතා න්‍යාය පත්‍රය දිනවීම රටෙි ජයග්‍රහණයක් විපකෂ නායක රනිල් වික්‍රමසිංහ පියසේන දිසානායක රටෙි දැවෙන ප්‍රශ්න විසඳා තිරසාර සාමයක් උදාකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති ජනතා න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරවීම ජනතාවගේ හා රටෙි ජයග්‍රහණයක් බව එක්

www.divaina.com

ට්‍රයඩ් ජයග්‍රාහී තුන්වන වරටත් හොඳම ප්‍රචාරණ ආයතනය බවට පත් වෙයි

එයින් විදහා පාන්නේ ට්‍රයඩ් ආයතනයේ දක්ෂතාවය වේ. ට්‍රයඩ් ආයතනයේ සම කළමනාකර අධ්‍යක්ෂ දිලින් ජයවීර මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් අපගේ සාර්ථකත්වය පෙන්නූම් කරනූ ලබන්නේ මෙම චිලීස් සම්මානයන්ගෙන් පමණක් නොවේ ආයතනය තුළ ශක්තිමත්ව ගොඩ නැගුනූ එකමූතුකමත් කණ

www.divaina.com

ක්‍රීඩා ශ්‍රී ලංකා "ඒ" යළි දිනයි ජයග්‍රහණයේ නියමූවා කණ්ඩම්බි

ක්‍රීඩා ශ්‍රී ලංකා "ඒ" යළි දිනයි ජයග්‍රහණයේ නියමූවා කණ්ඩම්බි තිළිණ කණ්ඩම්බි හා රංගන හේරත් එකතුව හත්වැනි කඩූල්ල වෙනූවෙන් රැස් කළ නොබිඳුණූ ලකුණූ 203 ක කඩූලු සම්බන්ධතාව හේතුවෙන් දකුණූ අප්‍රිකානූ "ඒ" කණ්ඩායම සමඟ පැවැති පස්වැනි හා අවසාන නිල නොවන එක්දින ත

www.divaina.com

ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රහණයකින් මෙවර මහ මැතිවරණයේදී රජය 2/3 ක බලයක්‌ ගන්නවා1978 ආණ්‌ඩුක්‍රම ව්‍යව

ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රහණයකින් මෙවර මහ මැතිවරණයේදී රජය 2/3 ක බලයක්‌ ගන්නවාවිදුලිබල හා බලශක්‌ති අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ලබාදුන් සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය යටතේ මෙතෙක්‌ පත්වූ කිසිම රජයකට 2/3 ක ජනවරමක්‌

www.divaina.com

සියලු බලාපොරොත්තු ඉටුවීම පිළිබඳ සතුටුයිකඩුලු 800 ලබා ගැනීමට වඩා ජයග්‍රාහී තරගයකින් සමුගැනීමට අව

් බව අරවින්දට සහ සංගක්‌කාරට කිව්වා. අපිට ඉන්නව දඟ පන්දු යවන්නන් තුන් දෙනෙක්‌ විතර. ඒ අය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. මගේ අවසන් තරගයට ගාල්ල පුරා සහ ක්‍රීඩා පිටිය පුරා මගේ බැනර් ප්‍රදර්ශනය කර මට දැක්‌වූ සහයෝගයට වර්ණවීරට

www.divaina.com

විජයග්‍රහණය සැමරීම

විජයග්‍රහණය සැමරීමසෙබස්‌තියන් ජගර් විසින් රචිත නවතම ග්‍රන්ථය වන්නේ .උaර. පසුගියදා නිකුත් විය. සෙබස්‌තියන් ඇමරිකානු හමුදාවේ 173 වැනි ගුවන් සංක්‍රමණික බළකාය සමග ඇෆ්ගනිස්‌ථානයේ කොරන්ගල් නිම්නයේ පිහිටි කුඩා හමුදා කඳවුරක ගත කළ ජීවිතය ඇසුරෙන් මෙම ග්‍රන්ථය

www.divaina.com

ජයග්‍රාහක ජවිපෙ

ෆ ෆ ෆ ෆ ෆ ෆ ඔබාමා පැත්තක තබමු. මේ වූ කලී අපේ ප්‍රශ්න ගැන කතා කිරීමට තිබෙන කාලයයි. පසුගිය ජනපතිවරණයේ ජයග්‍රහණය තුනට බෙදෙන බව අපගේ වැටහීමයි. පළමු ජය වාර්තා කරන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේනය. දෙවැනි ජය හිමි වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයට සහ එහි නායක

www.divaina.com

රණවිරුවන් ලැබූ විජයග්‍රහණය මතුවට සුරැකීම කාගෙත් යුතුකමයි

මුදාවේ රණවිරුවනට හිමිවී තිබෙනවා. මේ රටට ආදරය කරන අවංක රණවිරුවන්ගේ දැඩි කැපවීම හා උත්සාහය මතයි අපි ඒ ජයග්‍රහණය ලබාගත්තේ. එම ජයග්‍රහණය ඉදිරියටත් ආරක්‍ෂා කැර ගැනීම සියලු දෙනාගේම වගකීමක්. ඒ පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කිරීම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට

www.dinamina.lk

යුද ජයග්‍රහණ හෑල්ලු කළ එජාපයට ඡන්දය දෙන්න දකුණේ අය සූදානම් නෑ

පළාත් සභාවට මාතර දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක කාංචන විජේසේකර මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස දෙවිනුවරදී පැවති මැතිවරණ රැස්වීමේදීය. එහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය. පසුගිය රජයන් යටතේ කුඩම්මාගේ සැලකිළි ලැබූ

www.dinamina.lk

එක්දින තරග ජයග්‍රහණයේ රස වැටුණු ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලාවට ඉව අල්ලයි

ශ්‍රී ලංකාව දැනටමත් පාකිස්තානයට අනතුරු අඟවා තිබේ. “ටෙස්ට් තරගමාලාවක් සැමවිටම ලොකු අභියෝගයක්. නමුත් ජයග්‍රහණය යනු කෙනෙකු තුළ තිබිය යුතු හොඳ පුරුද්දක්. ඒ නිසා මේ ජයග්‍රාහී ක්‍රීඩාව දිගටම ගෙන යන්න අපට හැකිවේවි කියලා ප්‍රාර්ථනා කරනවා” ශ්‍රී ලංකා නායක මහ

www.dinamina.lk
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 80 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248378048 clicks:14884 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262556591 clicks:45363 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:253075581 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246092855 clicks:21108 ratio:0.009%