sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100

Info Sri Lanka News | Facebook

යුද්ධය නිමවීම සමග යුධ ජයග්‍රහණයෙන් මත්වී සිටි 'සිංහල බෞද්ධ' .... 2009 මැයි 19 දින යුධ ජයග‍්‍රහණය සමර

www.facebook.com

රත්නපුර ශා. ඇලෝසියස්‌ සහ යාපනයේ ශා.ජෝන් විදුහල් පූර්ණ ජයග්‍රහණ ලබති

ත ජෝන් විදුහල සහ රත්නපුර ශා.ඇලෝසියස්‌ විදුහල පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. යාපනයේ ශා. ජෝන් ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දක්‍ෂතා දැක්‌වූ ආර්. ලොහොතිස්‌ වර් හින්දු විදුහලට එරෙහිව ඉනිම දෙකේ ලකුණු 68 කට කඩුළු 10 ක්‌ දවා ගැනීමට සමත් විය.

www.divaina.com

ගනර් සුපර්ක්‍රොස්‌ තරගාවලියේදී සියෑට්‌ ධාවකයෝ ජයග්‍රහණ 14 ක්‌ ලබති

සියෑට්‌ ධාවකයෝ සමත් වූහ. එස්‌.එල්.එන්. ෙµdaර්ඩ් ලේසර්/මැස්‌ඩා 1500 සීසී කාණ්‌ඩයේදී උපුල්වන් සේරසිංහ ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර 1300 සීසී කාණ්‌ඩයේදී ඔහු දෙවැනි ස්‌ථානයට පත්විය. 1600 සීසී තරග දෙකෙහිදී උපුල්වන් සේරසිංහ පස්‌වන ස්‌ථාන දෙකක්‌ දිනා ගන්නා

www.divaina.com

"සිංගර් ටීවී 20 චැම්පියන්" තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමයි

"සිංගර් ටීවී 20 චැම්පියන්" තරගය යටතේ කූපන්පත් එවා ජයග්‍රහණය කළ පළමු ජයග්‍රාහකයන් හතළිස්‌ දෙනකුට සිංගර් අඟල් 24 එල්ඊඩී රූපවාහිනි යන්ත්‍ර පිරිනැමීම ඊයේ (23 දා) සිංගර් ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. එහිදී සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අ

www.divaina.com

මා වගේම හොඳින් පාසලේ වැඩකර ජයග්‍රහණ ලබා ගැනීමට දිරිමත් වන්න ශිෂ්‍යත්ව හපනී උපහාර උළෙලේදී කිය

ිබඳ විශේෂ උනන්දුවක්‌ දැක්‌වූවා. ඒ නිසාම පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවේ පළමුවැනියා වී දුව ලද ජයග්‍රහණයේ සතුට විඳීමේ වාසනාව ඇගේ දෙමාපියන්ට ලැබුණා. 2012 වසරේ පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු එකසිය අනුහයක්‌ ලබාගෙන ශ්‍රී ලංකාවේ පළමුස්‌ථානය ල

www.divaina.com

මහජන බැංකුවේ එතෙර ඉසුර NRFC මහා දිනුම් ඇදීමේ සැප්තැම්බර් මස ජයග්‍රාහකයන් තෝරා ගැනේ

කයන් තෝරාගැනීම ඉකුත්දා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. මෙහිදී රුපියල් 25,000/- බැගින් ජයග්‍රහණය කළ වාසනාවන්තයන් වූයේ මඩකලපුව ශාඛාවේ ඕ. ස්‌ටැනිස්‌ලෝස්‌, පේරාදෙනිය ශාඛාවේ ෙ-. ඒ. එස්‌. යූ. ගුණවර්ධන, කල්මුනේ ශාඛාවේ එස්‌. ජයන්ති, හංවැල්ල ශාඛ

www.divaina.com

මවුබිමේ විජයග්‍රහණය අර්ථවත් කිරීමට සන්ධානයට මෙවර ප්‍රබල ජනවරමක් ලැබේවි

මහජනතාව වැඩි ඡන්ද 18 ලක්ෂයකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබාදුන් ජයග්‍රහණය මවුබිමේ විජයග්‍රහණයක් බවත් ඒ විජයග්‍රහණය අර්ථවත් කැර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ප්‍රබල ජනවරමක් ලැබෙනු ඇති බව නියත යැයි රත්නපුර දිස්ත්‍රික්කයේ එජනිස අපේක්ෂක කරු

www.silumina.lk

 ත්‍රස්තවාදීන්ට උදවු කළ අය විජයග්‍රහණය අවතක්සේරු කරනවා

ධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ එදා ලැබූ ඡන්දයට වඩා ලක්ෂ සංඛ්‍යාවකින් එය වැඩිකර ඉතිහාස ගත වන ඇති විශිෂ්ට ජයග්‍රහණයක් කරා එතුමා ගෙන යන අන්දමට බව විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවැසීය. ඇමති වරයා එසේ කීවේ පිලිපීන රජයේ නව තානාපතිධූරයට පත්වී යාමට නි

www.dinamina.lk

විජයග්‍රහණය විකුණන්න දෙන්නෙත් නෑ

රුදුරු ත්‍රස්තවාදය පරාජය කර ලැබූ විජයග්‍රහණය ඉතිහාසයෙන් හෝ හදවත්වලින් කටු ගා දමන්නට මේ රටේ කෘතවේදී ජනතාව කිසි දිනෙක ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේ ය. මවු බිම බේරා ගැනීමේ සටනට අපහාස කළ අය අද විජයග්‍රහණය සැමරීම නුසුදුසු යැයි ප්‍ර

www.dinamina.lk

ජනවාරි 08 ජයග්‍රහණය ආරක්ෂා කිරීම අතිශය වැදගත් - චන්ද්‍රිකා

පරාජයට පත් කරන්නට සමත් විය. කිසිකෙනෙකුට හිංසාවක් නොකර, ලේ බිඳක් නොසොල්වා එදා සිදුකළේ උතුම් දර්ශනයක්ජයග්‍රහණය කිරීමයි.එබැවින් ජනවාරි 08 වෙනිදා සියලු භේද පසෙකලා නැගී සිට, අප්‍රමාණ කැපවීම්ඔස්සේ හිමිකරගත් ජයග‍්‍රහණය රටේ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම අප

ada.lk
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247898050 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252595583 clicks:32254 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262076593 clicks:45352 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245612857 clicks:21101 ratio:0.009%