sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 14 of 100

ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු යටතට මැතිවරණය දා පොලිස්‌ දැලක්‌

ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු යටතට මැතිවරණය දා පොලිස්‌ දැලක්‌හේමන්ත රන්දුණු සහ රනිල් ධර්මසේනමහ මැතිවරණය පැවැත්වෙන දින ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු හෝ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයෙකුත් සෑම පොලිස

www.divaina.com

වයඹ නියෝජ්‍ය පොලිස්‌පති අද පාර්ලිමේන්තු කැඳවයිරංගේ බණ්‌ඩාර මහතාගේ නිවස ගිනි තැබීමේ සිද්ධියට අ

වයඹ නියෝජ්‍ය පොලිස්‌පති අද පාර්ලිමේන්තු කැඳවයිඅජිත් අලහකෝන් - ලසිත දුමින්දරංගේ බණ්‌ඩාර මහතාගේ නිවස ගිනි තැබීමේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ කටයුතු පිළිබඳ විපක්‍ෂයේ මන්ත්‍රීවරුනට ප්‍රශ්න කිරීම සඳහා වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා අද (21 දා) පෙරවරු 11.00 ට

www.divaina.com

නියෝජ්‍ය ඇමැතිවරු 39 ක්‌ සහ කැබිනට්‌ ඇමැතිවරු 37ක්‌ දිවුරුම් දෙතිජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාග

නියෝජ්‍ය ඇමැතිවරු 39 ක්‌ සහ කැබිනට්‌ ඇමැතිවරු 37ක්‌ දිවුරුම් දෙතිඅනුර බාලසූරිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ කැබිනට්‌ ඇමැතිවරුන් 37 දෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 39 දෙනෙක්‌ ඊයේ (23 වැනිදා) දිවුරුම්

www.divaina.com

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂගේ නියෝගයට එරෙහි පෙත්සම රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නො

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂගේ නියෝගයට එරෙහි පෙත්සම රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි සරත් ධර්මසේනනිමි ඇඳුම් නිෂ්පාදනය කර පිටරට යෑවීමට බව කියා බදු සහන යටතේ මෙරටට ගෙන්වූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා රෙදි සහ මහන මැෂින් තොගයක්‌ එම කාර්ය සඳහා ප්‍

www.divaina.com

නියෝජ්‍ය පොලිස්පත් වාස් ගුණවර්ධන මිනිමැරුමකට අත්අඩංගුවට පත්වීමේ සිදුවීම විමසුමක්! - Anver Manatunga Blog Sinhal

Home Index (පටුන) මා ගැන මගේ පොත් උපදෙස් මාලාව Contact Meනියෝජ්‍ය පොලිස්පත් වාස් ගුණවර්ධන මිනිමැරුමකට අත්අඩංගුවට පත්වීමේ සිදුවීම විමසුමක්!TweetTweetවාස් ගුණවර්ධන පොලීසිය යනු අපරාධ මඩින ක්‍රියාපද්ධතියක් වන නමුදු එම ක්‍රියාපද්ධතිය තුලද අපරාධ කරුවන් බිහ

www.anvermanatunga.net

නියෝජ්‍ය කතානායක නීතිඥ චන්දිම වීරක්කොඩි

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායක සහ කාරක සභා සභාපති ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා ඒකච්ඡන්දයෙන් ඊයේ (23) තේරී පත් විය. සභානායක, නි

www.dinamina.lk

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර

ඉන්දික පොල්කොටුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස් මූලස්ථානය මඟින් පත්කරනු ලැබ ඇත. ඒ අනුව කුරුණෑගල පිහිටි වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද පෙරවරුවේ ඒ මහතා වැඩ භාර

www.dinamina.lk

මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය අමුණුගම සිවිල් ගුවන් සේවා නි: ඇමැති ගීතාංජනගුණවර්ධනජනපති ඉදිරියේ

මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් ආචාර්ය සරත් අමුණුගම සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් ගීතාංජන ගුණවර්ධන මහත්වරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ජනාධිපති මන්දිරයේ දී ඊයේ (01) උදෑසන මෙම දිවුරුම් දීම සිදුකෙරිණි. ආචාර්ය ස

www.dinamina.lk

වරද පිළිගත් හිටපු නියෝජ්‍ය ආදායම්බදු කොමසාරිස්ට මාස 38ක සිරදඬුවමක්

දකුණු ආසියාවේ සිදුවූ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැට් බදු අංශයේ සිදුවූ රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් වංචා කිරීමේ නඩුවේ පළමු අධි චෝදනාවට වරද පිළිගත් එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් බදු කොමසාරිස් ආන්ද අ

www.dinamina.lk

නියෝජ්‍ය ඇමැති ගුණවර්ධනට සම්මානයක්

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් සිදුවන විශිෂ්ඨ ජාතික , සමාජ හා ආගමික සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් 'බුද්ධ ශාසන කීර්ති ශ්‍රී දේශාභිමාන

www.dinamina.lk
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 14 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265098893 clicks:45398 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255617883 clicks:32288 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250920350 clicks:14892 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248635157 clicks:21137 ratio:0.009%