sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 18 of 100

පිළිගැනීමේ උළෙල දැන්වූයේ නැතැයි නියෝජ්‍ය කථානායකගෙන් පාර්ලිමේන්තු මහලේකම්ට දොස්‌

පිළිගැනීමේ උළෙල දැන්වූයේ නැතැයි නියෝජ්‍ය කථානායකගෙන් පාර්ලිමේන්තු මහලේකම්ට දොස්‌ අජිත් අලහකෝන් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස පත්වූ කථානායක චමල් රාජපක්‍ෂ මහතා පිළිගැනීම සඳහා ඊයේ (09) පැවැති උළෙල තමන්ට නොදන්වා සංවිධානය කිරීම ගැන නියෝජ්‍ය කථානායක

www.divaina.com

අහිංසක ජනයා නඩු හබවලට පටලවන්න එපා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති පොලිසියෙන් ඉල්ලයි

අහිංසක ජනයා නඩු හබවලට පටලවන්න එපා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති පොලිසියෙන් ඉල්ලයි කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ "ධර්ම චක්‍රය හැම පොලිස්‌ නිලධාරියකුගේම නිල ලාංඡනයයි. ඒ නිසාම නීතියට ගරු කළ යුතුයි. නීතිය හරියටම ඉටුකරන්න. ඒ ගැන දෙපාරක්‌ හිතන්න එපා. ඒත් මාසය

www.divaina.com

නියෝජ්‍ය ඇමැතිගේ උදව්වෙන් හොරෙන් වැලි ඇද්ද කල්ලියක් STF එකට කොටු වෙලා

නියෝජ්‍ය ඇමැතිගේ උදව්වෙන් හොරෙන් වැලි ඇද්ද කල්ලියක් STF එකට කොටු වෙලා  0   February 1, 20145:21 amHits(83)මහේෂ් පටබැඳිගේකලක සිට නීති විරෝධී අයුරින් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේද සහාය ඇතිව මහියංගණයේ සිට කොළඹ දක්වා රාත්‍රි කාලයේ වැලි ප්‍රවාහනය කළ ලොරි රථ දෙ

mawbima.lk

වනාතමුල්ලේ 34 වත්තේ තට්ටු නිවැසියන්ට ලබා දෙන්නේ ලක්‍ෂ 60ක් වටිනා නිවාස - නියෝජ්‍ය සොලිසිටර් ජනර

වනාතමුල්ලේ 34 වත්තේ තට්ටු නිවැසියන්ට ලබා දෙන්නේ ලක්‍ෂ 60ක් වටිනා නිවාස - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයේදී කියයි  0   September 30, 20142:00 amHits(12)ස්ටැන්ලි සමරසිංහබොරැල්ල වනාතමුල්ලේ 34 වත්තේ තට්ටු නිවාසවල පදිංචිකරුවන්ට නාගරික සංවර්ධන අධිකාරියෙ

mawbima.lk

ජපාන නියෝජ්‍ය ඇමති අමාත්‍ය බැසිල් හමුවෙයි

ජපාන නියෝජ්‍ය ඇමති අමාත්‍ය බැසිල් හමුවෙයි  0   May 11, 20143:25 pmHits(19)ජපානයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙයිජි කිහාරා මහතා පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවී දෙරට අතර ආයෝජන සහ වෙළඳ කටයුතු ප

mawbima.lk

රට අස්ථාවර කරන UNP - JVP නායකයන් ගමෙනුත් පන්නා දමන දිනය අත ළඟයි - නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න

රට අස්ථාවර කරන UNP - JVP නායකයන් ගමෙනුත් පන්නා දමන දිනය අත ළඟයි - නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න  0   May 24, 20132:00 amHits(64)සංජය දසනායකඉතිහාසයේ සිට මේ රටේ බුද්ධිමත් ජනතාවට බොරු කියමින් රට අස්ථාවර කිරීමට කටයුතු කළ යූ.එන්.පී. හා ජේ.වී.පී. නායකය

mawbima.lk

හොඳටම තේරුණත් සමහරු බබ්බු වගේ ඉන්නවා: පළාත් සභාවෙත්-පාර්ලිමේන්තුවෙත් ඔවුන් පිරිලා - නියෝජ්‍ය

හොඳටම තේරුණත් සමහරු බබ්බු වගේ ඉන්නවා: පළාත් සභාවෙත්-පාර්ලිමේන්තුවෙත් ඔවුන් පිරිලා - නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි  0   January 27, 20142:00 amHits(10)ගාල්ල - ලලිත් රුහුණගේ, කේ.ඒ.එස්. කුමාරහොඳට තේරෙන දැනුම තියෙන වැදගත් තනතුරු දරන ඇතැමුන් දරුවන් වග

mawbima.lk

රනිල් වටේ ඉන්න පන්දම්කාරයන් ඇරෙන්න එක්සත් ජාතික පක්‍ෂයක් අද ඇත්තෙම නෑ - නියෝජ්‍ය ඇමැති සරත් ක

රනිල් වටේ ඉන්න පන්දම්කාරයන් ඇරෙන්න එක්සත් ජාතික පක්‍ෂයක් අද ඇත්තෙම නෑ - නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න  0   May 9, 20132:00 amHits(88)අද එක්සත් ජාතික පක්‍ෂයක් නැහැ. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා වටා වැඩිපුරම ඉන්නේ පන්දම්කාරයන් බව ධීවර නියෝජ්

mawbima.lk

වාස් ගුණවර්ධනගේ තනතුර සදහා නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

වාස් ගුණවර්ධනගේ තනතුර සදහා නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්  0   June 24, 201312:01 pmHits(412)උතුරු කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති තනතුර සදහා ඇතිවූ පුරප්පාඩුව පිරවීම සදහා ත්‍රිකුණාමළය නියෝජ්‍ය පොලිස්පති එල්.ජී කුලරත්න මහතා පත්කර තිබේ.හිටපු නියෝජ්‍ය පො

mawbima.lk

තමන් දේශ හිතෛෂීන් බව කියාගත් උදවිය අධිකරණයේ අලුගෝසුවන් බවට පත්වෙලා - එජාප නියෝජ්‍ය නායක සජිත්

තමන් දේශ හිතෛෂීන් බව කියාගත් උදවිය අධිකරණයේ අලුගෝසුවන් බවට පත්වෙලා - එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස  0   December 12, 20122:00 amHits(33)උපතිස්ස පෙරේරාතමන් දේශ හිතෛෂීන් හා ජාති හිතෛෂීන් වශයෙන් හඳුන්වා ගනිමින් ආර්ථික ඝාතකයන් ගැන කතා කළ පුද්ගලයන්

mawbima.lk
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 18 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251019977 clicks:14892 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255717510 clicks:32289 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265198520 clicks:45401 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248734784 clicks:21140 ratio:0.008%