sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 44 of 100

අපි නිකන් පෙන්දො වගේ - නියෝජ්‍ය ඇමති

ප.ව. 07:02:18 ප.ව.සිකුරාදා, 26 දෙසැ 2014මුල් පිටුවප්‍රමුඛවිදෙස්ව්‍යාපාරිකදේශීයක්‍රීඩාකලාපැරණියොමුවවදයවිශේෂාංගVideoEnglishFacebookඅපි නිකන් පෙන්දො වගේ - නියෝජ්‍ය ඇමති2012 ජූනි 10 වෙනි ඉරිදා, 23:362 Commentsඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)වාරිමාර්ග

www.lankatruth.com

එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් - සහකාර නායක රවී ...

ජා.ප. නියෝජ්‍ය නායක සජිත් - සහකාර නායක රවී - හරීන්ටත් තනතුරක්. September 23, 2014 06:14 pm. Bookmark and Share. එ.ජා.ප. නියෝජ්‍ය .

sinhala.adaderana.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න ඡායාරූපයේ සිටියේ නැත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න ඡායාරූපයේ සිටියේ නැත ඊයේ දිවයින පුවත්පතේ තුන්වන පිටුවේ "අනේ අනිච්චං" ශීර්ෂය යටතේ ඇති ඡායාරූපය පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා පැහැදිලි කිරීමක්‌ එවා ඇත. අපර

www.divaina.com

ජයන්ත පරණාතලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ විශ්‍රාමික ජයන්ත පරණාතල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඒ මහතා විශ්‍රාම ගෙන තිබුණේ 2011 වසරේ පෙබරවාරි මස 23 වැනිදා ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබ

www.silumina.lk

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්‌

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්‌කීර්ති වර්ණකුලසූරියකොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා වූ මහාදේවන් තිරුබාහරන් නොහොත් කුශාන්තන් නඩු පැවරීමකින් තොරව නිදහස්‌ කර ඇත. 2014 වසරේ මාර්තු මසදී මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මෙහෙයවීමකදී මැලේසිය

www.divaina.com

කැමැති අමාත්‍යාංශයක්‌ ඉල්ලන්න කලකිරුණු රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන්ට දින 5 ක සහන කාලයක්‌

කැමැති අමාත්‍යාංශයක්‌ ඉල්ලන්න කලකිරුණු රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන්ට දින 5 ක සහන කාලයක්‌අකිත පෙරේරා දැනට යහපාලන රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස කටයුතු කරන, එහෙත් එම තනතුරු ගැන කලකිරී සිටින ඇමැතිවරුන්ට, වැඩ කිරීමට තමන් කැමැති අමාත්‍යාංශයන් පිළිබ

www.divaina.com

නියෝජ්‍ය අමාත්‍ය මාරුව අද?

රජයේ නියෝජ්‍ය අමාත්‍යධුර කිහිපයක් අද දිනයේදී වෙනස්වීමට නියමිතය. නියෝජ්‍ය අමාත්‍ය 10 දෙනෙකුගේ පමණ විෂය මෙහිදී වෙනස් වීමට නියමිත බවයි ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නව විෂය පථ එක්වීමටද නියමිතය.

www.ada.lk

මුදල් නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලෙස ලසන්ත අලගියවන්න මහතා පත්කොට තිබේ.ඔහු බස්නාහිර හා මහා නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. අද පෙරවරුවේදීත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හත් දෙනෙක් දිවුරුම් දුන්නේය.

www.ada.lk

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌හි ඇතැම් ගනුදෙනු නිර්මාණය කළ ඒවා- නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගු

ජනාධිපති බැඳුම්කර කොමිසම - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ශ්‍යාම් නුවන් ගනේවත්ත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සිය විකුණුම් පිරිවැය දැක්‌වීම සඳහා කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනවල ඇති ඇතැම් ගනුදෙනු සත්‍ය වශයෙන්ම සිදුනොවූ මුළුමනින්ම නිර්මාණය කර

www.divaina.com

නියෝජ්‍ය කතානායක ධුරයට මුජිබර් පත්කරන්නැයි ඉල්ලීමක්

පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් මහතා පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ.පසුපෙළ මන්ත්‍රීවරුන් 2

www.ada.lk
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 44 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255737189 clicks:32289 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251039656 clicks:14892 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265218199 clicks:45403 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248754463 clicks:21141 ratio:0.008%