sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 79 of 100

 පූවත් බස්නාහිර පළාතට විශේෂ පොලිස් ඒකකයක් නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාගේ ප්‍රධානත්වය

නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත විශේෂ පොලිස් ඒකකයක් බස්නාහිර පළාතේ ආරම්භ කර තිබේ. බස්නාහිර ආරක්ෂක මෙහෙයූම් ඒකකය ලෙස හඳුන්වන මෙම බළකාය හරහා කොළඹ ආරක්ෂක මෙහෙයූම් හා බූද්ධි තොරතුරු රැස්කිරීම සිදුකරනූ ඇත. මෙම ඒකකය සඳහා සාමාන

www.divaina.com

 පූවත් චෙන්නායි නූවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බෝම්බ බියක් චෙන්නායි නූවර ශ්‍ර

චෙන්නායි නූවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට ලැබූණූ තොරතුරක් මත තමිල්නාඩූ පොලිසිය ඊයේ (31 වැනිදා) කාර්යාලය පරීක්ෂා කළද එහි කිසිම සැක කටයූතු දෙයක් හමූවී නොමැත. තමිල්නාඩූ පොලිසියට නාඳුනන පූද්ගලයකු ලබාදුන් දුරකථන ඇමතුමක් මත

www.divaina.com

 පූවත් එජාප මහා සම්මේලනයට ප්‍රධාන යෝජනා තුනක් එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක, උප නායක තනතුරු ය

එජාප මහා සම්මේලනයට ප්‍රධාන යෝජනා තුනක් පියසේන දිසානායක එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක, උප නායක තනතුරු යළි ඇති කිරීම ඇතුළු ප්‍රධාන යෝජනා තුනක් හෙට (6 දා) පැවැත්වෙන එම පකෂයේ 53 වැනි මහා සම්මේලනයේදී සම්මත කර ගැනීමට සැලසූම් කොට ඇත. එක්සත් ජාතික පකෂයේ න

www.divaina.com

කැනඩාවේ ශ්‍රී ලංකා නි. මහ කොමසාරිස්‌ ආපසු කැඳවයිකැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා

කැනඩාවේ ශ්‍රී ලංකා නි. මහ කොමසාරිස්‌ ආපසු කැඳවයිකීර්ති වර්ණකුලසූරිය කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා රජය විසින් මෙරටට කැඳවා ඇත. මෙයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට උත්සාහ කළ කැනඩා ඔස්‌ටාරියෝ ප්‍රාන්තයේ හිටපු අගමැති බොබ්රේට මෙරටට ඒම

www.divaina.com

7 වන පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය ඇමැතිවරු

7 වන පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය ඇමැතිවරු

www.divaina.com

මුදල් නියෝජ්‍ය ඇමති ගීතාංජන වැඩ භාරගනී

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගීතාංජන ගුණවර්ධන මහතා වැඩ භාරගැනීම ඊයේ (26 දා) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ දී සිදුවිය. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ අමාත්‍යවරයා වැඩ භාරගත් අවස්‌ථාවයි. මෙම අවස්‌ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය ච

www.divaina.com

අසාද් සාලි එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් ඉවත් කරයිකොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසා

අසාද් සාලි එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් ඉවත් කරයිපියසේන දිසානායක කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් ඉවත් කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජෙනරාල් සරත් ෆොන්සේක

www.divaina.com

නව තාක්‌ෂණයෙන් මැටි භාණ්‌ඩ අලූත් වෙයි පවුල් ලක්‍ෂ 35 කට නොමිලේ පොල් පැළ මහ බැංකුවේ නව නියෝජ්‍ය අධ

නව තාක්‌ෂණයෙන් මැටි භාණ්‌ඩ අලූත් වෙයි පවුල් ලක්‍ෂ 35 කට නොමිලේ පොල් පැළ මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති පී. ඩී. ඡේ. ප්‍රනාන්දු දියර කිරි සැපයුම වැඩි කරයි උතුරේ අධිකරණ ගොඩනැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 800 ක්‌ 2009 දෙසැම්බර් මාසයේ අපනය

www.divaina.com

මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති පී. ඩී. ඡේ. ප්‍රනාන්දු

මුදල් මණ්‌ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ ද එකඟතාව මත සහකාර අධිපති පී. ඩී. ෙ-. ප්‍රනාන්දු මහතා ඉකුත් ජනවාරි 05 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නියෝජ්‍ය අධිපති තනතුරට උසස්‌ කරනු ලැබ ඇත. වසර 33 ක සේවා කාලයක්‌ සපුරා ඇති පී. ඩී. ෙ-. ප්‍රනාන්දු මහතා මානව සම

www.divaina.com

ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කරන්න දෙන්නේ නෑකීර්ති වර්ණකුලසූරිය එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය

ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කරන්න දෙන්නේ නෑ- රජය දන්වයිකීර්ති වර්ණකුලසූරිය එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිසේත් ඉඩදෙන්නේ නැතැයි ශ්‍රී ලංකා රජය විසින් එක්‌සත් ජාතීන්ගේ විද්වත් මණ

www.divaina.com
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 79 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264987292 clicks:45395 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255506282 clicks:32286 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250808749 clicks:14891 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248523556 clicks:21133 ratio:0.009%