sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 93 of 100

වසර තුනක්‌ සහල් මිල ස්‌ථාවරව තබා ගැනීම ජයග්‍රහණයක්‌ ලෝකයට ණය වෙලා අනවශ්‍ය සංදර්ශනවලට වියදම්

ාකරන්නේ කෘෂිකර්මාන්තය ගැන..... මුලසුන (ජනක බණ්‌ඩාර මහතා) හරි හරි ඇමැතිතුමා පිළිතුරු කතාව කරන්න ඒවි. නියෝජ්‍ය ඇමැතිතුමා ඉන්නවා. අනුර කුමාර දිසානායක මහතා - දියමත පාවෙන ගුවන් යානා වැව් මත බැස්‌සවීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ දමලා. හම්බන්තොට බඳගිරිය, තිස්‌සම

www.divaina.com

රාජ්‍ය සේවකයින් පිළිබඳ එජාපය එදා දැරූ මතය අද පරිවර්තනයවී තිබීම සතුටක්‌ විශ්‍රාමිකයන්ගේ පාරි

ව කරමින් ඇමැතිවරයා එසේ කීවේය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (19 වැනිදා) පස්‌වරු 1.00 ට රැස්‌විණි. නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ

www.divaina.com

පොදුරාජ්‍ය මණ්‌ඩලයේ රටවලට මානව හිමිකම් කොමසාරිස්‌වරයකු පත් කිරීමට එජාපයත්, ද්‍රවිඩ සන්ධානය

ය කැනඩාව සහ ඔස්‌ටේ්‍රලියාව යන රටවල් සමග එක්‌සත් ජාතික පක්‍ෂයත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් පක්‍ෂ වූ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ප්‍රකාශ කළේය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන ජයලත් ජයවර්ධන, ජෝන් අමරතු

www.divaina.com

නව බස්‌ රථ 2000 කට මුදල් වෙන් වුණා එකම බෙහෙත් වර්ගය විවිධ මිලට විකුණනවා අද නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්

ෙන්. බස්‌ ස්‌ටෑන්ඩ්වල දුම්රිය කාල සටහන ප්‍රදර්ශනය කරන්න. එය මගීන්ට ඉතා උපකාර වන යෝජනාවක්‌. ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝaහණ දිසානායක මහතා - ලංගම හරහා මේ වන විට මගී ජනතාවට විශාල සේවයක්‌ සිදු වෙනවා. එම සේවය තවදුරටත් ඉහළ නැංවීම රජයේ බලාපොරොත්තුවයි. පත්කළ ම

www.divaina.com

ආණ්‌ඩුව සංවර්ධනය අරමුණු කර ගනිමින් බදු ප්‍රතිපත්තිය සකස්‌ කළා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරි

භ කරමින් ඇමැති ගුණසේකර මහතා එසේ කීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24 වැනිදා) පස්‌වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්‌විණි. නිවේදන, වාර්තා සහ ලිපි ලේඛණ ඉදිරිපත්

www.divaina.com

ප්‍රබල රටවල් හමුවේ දණ නමන්න ශ්‍රී ලංකා රජය සූදානම් නැහැ කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන් සත්‍ය ප

ිතුරු කතාව කරමින් ඇමැතිවරයා එසේ කීය. වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (06දා) පස්‌වරු 1.00 ට රැස්‌විණි. නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව

www.divaina.com

පොලිසිය විවේචනය කිරීමේදී මාධ්‍ය සදාචාරාත්මක විය යුතුයි

අපේ සමාජයේ නීති කඩකරන්නන්ට අපරාධකාරයන්ට තැනක් නැතැයි ද ප්‍රබල සමාජ උවදුරක් වන නිත්‍යනුකූල නොවන ගිනිඅවි හා මත්ද්‍රව්‍ය උවදුර දුරලීමට පොලීසිය කාර්යක්ෂමව කටයුතු කරමින් සිටින බව ද පරිපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවස

www.silumina.lk

පොලිස් අධිකාරි ස්ටැන්ලි සේනානායක ඒ වන විට කොළඹ ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියේ ය. ඔහු විවාහ ව

ියේ හා හමුදාවේ නිලධාරීහු ගණනාවක් කුමන්ත්‍රණයට හවුල් වී සිටියහ. පරිපාලන නිලධාරියකු වූ ඩග්ලස් ලියනගේ, නියෝජ්‍ය පොලිස්පති සී.සී.දිසානායක, උප පොලිස් අධිකාරි බී.ජෝන්පුල්ලේ, උප පොලිස් අධිකාරි එල්.ජී.එස්.වීරසිංහ, කර්නල් මොරිස් ද මෙල්, කර්නල් එෆ්.සී.ද සේරම්,

www.silumina.lk

අද කුඩු බිස්නස් එක රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මකවන තත්ත්වයට පත්වෙලා තිබෙනවා

, පත් කළ මන්ත්‍රි ජෝෂප් මයිකල් පෙරේරා මහතා (එජාප) පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවැසීය.පාර්ලිමේන්තුව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරු 1.00ට රැස්විය.පත්කළ මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා මහතා (එජාප) රජයට විරුද්ධව ඉදිරිපත්

mawbima.lk

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශ වෙනස්‌ කිරීමට මහ බැංකු අධිපති අර්ජුන මැදිහත් වුණා

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩල සභාපති පී. සමරසිරි ශ්‍යාම්නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශ වෙනස්‌ කිරීමට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මැදිහත් වූ බවත් මීට පෙර කිසිම මහ බැංකු අධිපතිවරයෙක්‌ එම තීරණ වෙ

www.divaina.com
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 93 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265408294 clicks:45405 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255927284 clicks:32295 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251229751 clicks:14892 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248944558 clicks:21146 ratio:0.008%