sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පරිඝණක" ?
Results for "පරිගණක" Found 1000 in 0.01 seconds. Displaying : page 45 of 100

පරිගණක ගතවූ කරුවලගස්වැව බහූතරයක් කාර්යාල හා නිලධාරීන් එසේ වූවද මහජනතාවට උපරිම සේවාවන් සළසන, අල

පරිගණක ගතවූ කරුවලගස්වැව ඇතැම් රාජ්‍ය ආයතන හෝ කාර්යාල පිළිබඳව මහජනතාව තුළ ඇත්තේ දැඩි පිළිකුලකි. අප්‍රසන්න බවකි. අකාර්යකෂමතාව, අල්ලස, උදාසීන බව, කල් දැමීම, නොසැළකීම ආදී දහසකුත් එකක් වැරැදි ක්‍රියාවන් නිසා එම කාර්යාලයන් ද නිලධාරීන්ද මහජනතාවට එපා වී තිබේ

www.divaina.com

වෙළෙදලොව වේගවත්ම පරිගණක ප්‍රොසෙසරය එළිදක්වයි මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව අත්දැකීම් එක්

වෙළෙද ඊනටඑල ලොව වේගවත්ම පරිගණක ප්‍රොසෙසරය එළිදක්වයි නිරෝෂන් හැඳලගේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව අත්දැකීම් එක් කරමින් එම ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහඟු කාර්ය භාරයක නියැලෙන ඉන්ටෙල් සමාගම ලොව වේගවත්ම පරිගණක ප්‍රොසෙසරය වන ඊනටඑල ඡඔරඑ ඉ7 ප්‍රොසෙසරය පස

www.divaina.com

F-Secure නවතම පරිගණක ආරක්‌ෂණ පද්ධතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

ලක්‌මාල් බෝහගවත්ත පරිගණක භාවිත කරන, අන්තර් ජාලයේ සැරිසරන ඔබට ඇති ප්‍රධානතම අභියෝගයක්‌ වනුයේ පරිගණක වෛරස්‌වලින් තම පරිගණක ආරක්‌ෂා කර ගැනීමයි. ඒ සඳහා භාවිත වන විවිධාකාරයේ ආරක්‌ෂණ පද්ධති වෙළඳපොළ තුළ ඇත. ඒ සඳහා සුවිශේෂී ආරක්‌ෂණ පද්ධතියක්‌ ශ්‍රී ලංකාවට හඳ

www.divaina.com

පරිගණක ජාලයේ ගැටලූවකින් අඩපණවූ ලංකා ඛනිජතෙල් සංස්‌ථාවේ ඉන්දන සැපයුම සාමාන්‍ය පරිදි

පරිගණක ජාලයේ ගැටලූවකින් අඩපණවූ ලංකා ඛනිජතෙල් සංස්‌ථාවේ ඉන්දන සැපයුම සාමාන්‍ය පරිදි ශිරාන් රණසිංහ ලංකා ඛනිජ තෙල් සංස්‌ථා කටයුතු සියල්ල ඒකාබද්ධ පරිගණක ජාලයකට (ඊ. ආර්. පී) සම්බන්ධ කිරීමෙන් පසු තෙල් බෙදාහැරීමේ කටයුතු පසුගිය කාලයේ යම් ප්‍රමාදයකට ලක්‌වුවද

www.divaina.com

ඉදිරි වසරේ දී ගම්බද තරුණ තරුණියන් 30,000කට නොමිලේ පරිගණක පුහුණුව ලබාදෙනවා

ඉදිරි වසරේ දී ගම්බද තරුණ තරුණියන් 30,000කට නොමිලේ පරිගණක පුහුණුව ලබාදෙනවා ඇමැති තිස්‌ස විතාරණරටක්‌ සංවර්ධනය කරා පියනැගීමේ දී අත්‍යාවශ්‍ය සාදනයන් වන්නේ නවීන තාක්‌ෂණය උපරිම අයුරින් භාවිත කිරීමයි. අද ලෝකයේ තාක්‌ෂණ රැල්ලක්‌ මතු වී තිබෙනවා. ජීව තාක්‌ෂණය,

www.divaina.com

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයෙන් පාසල් ගුරුවරුන්ට තොරතුරු තාක්‌ෂණ වැඩමුළුවක්‌

කොළඹ විශ්ව විද්‍යලයේ පරිගණක අධ්‍යයනායතනය, (University of Colombo school of computing - UCSC) එහි විසි පස්‌ වැනි සංවත්සරය වෙනුවෙන් පාසල්වල තොරතුරු තාක්‌ෂණය ඉගෙන ගන්නා සිසුන් සහ උගන්වන ගුරුවරු දැනුවත් කරන සම්මන්ත්‍රණ සහ වැඩමුළු මාලාවක්‌ පැවැත්වීමේ වැඩප

www.divaina.com

තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාව ඉහළ නැංවීමට පරිගණක භාවිත කරන කාලය වැඩි කළ යුතුයි

විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ඉදිරි ඉලක්‌ක ජය ගැනීම සඳහා මෙරට පරිගණක භාවිත කරන කාලය තවත් ඉහළ නැංවිය යුතු යෑයි විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. දැනට ශ්‍රී ල

www.divaina.com

කොළඹ සරසවියේ පරිගණක අධ්‍යයනායතනයට සම්මාන රැසක්‌

"විශිෂ්ටතම පරිගණක මෘදුකාංග - 2010" ජාතික තරගාවලියෙන්කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේදී කාර්ය මණ්‌ඩලය ලැබූ සම්මාන සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපයේ (වමේ සිට දකුණට) ආචාර්ය ප්‍රියන්ත හේවාගමගේ, ආචාර්ය චමත් කැප්පිටියගම, ගිහාන් සෙනෙව

www.divaina.com

ජෙනරාල්ගේ කාර්යාලයෙන් අත්අඩංගුවට ගත් පරිගණක ගැන විශ්ලේෂණ වාර්තාවක්‌ කැඳවන්නජනාධිපතිවරණයට තර

ජෙනරාල්ගේ කාර්යාලයෙන් අත්අඩංගුවට ගත් පරිගණක ගැන විශ්ලේෂණ වාර්තාවක්‌ කැඳවන්න කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නියෝග කරයිසමන්ත ඉලේපෙරුම ජනාධිපතිවරණයට තරග කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය මාවතේ පිහිටි දේශපාලන කාර්යාලයේ තිබී අත්අඩංගුවට ගනු ලැබූ පරිග

www.divaina.com

ජනමාධ්‍ය සම්මාන උත්සවයේ දී ජයග්‍රාහකන්ට EZY පරිගණක

ශ්‍රී ලංකාවේ පරිගණක නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන EZY ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය සහ කර්තෘ සංසදය සමග එක්‌ව මෙම සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන්ට EZY Slim Book Laptop පරිගණක ප්‍රදානය කළේය. මෙම උත්සවය ජූලි මස 27 වැනිදා පවත්වන්නට යෙදුණි. EZY Holdings සමාගමේ සම්පූර

www.divaina.com
Results for "පරිගණක" Found 1000 in 0.01 seconds. Displaying : page 45 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248089910 clicks:14882 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262268453 clicks:45359 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252787443 clicks:32258 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245804717 clicks:21105 ratio:0.009%