sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පරිඝණක" ?
Results for "පරිගණක" Found 1000 in 0.01 seconds. Displaying : page 85 of 100

පුවත්පත් කලාවේදි විශිෂ්ටයන්ට EZY ලැප්ටොප් පරිගණක

පුවත්පත් කලාවේදි විශිෂ්ටයන්ට EZY ලැප්ටොප් පරිගණක පුවත්පත් කලාවේදි විශිෂ්ටයන්ට EZY ලැප්ටොප් පරිගණක ප්‍රධාන විධායක නිලධාරි / කළමනාකාර අධ්‍යක්ෂ සෆ්රාස් හම්සඩීන් සහ කර්තෘ සංසදයේ සභාපති මනික් ද සිල්වා මහත්වරු.

www.silumina.lk

සෙලින්කෝ ලයිෆ් රන්දරු වීරයන්ට පරිගණක සහ පාසල් උපකරණ

ළමා නිළි ප‍්‍රමුදි හා නිත්‍යවානි සෙලින්කෝ ලයිෆ් රන්දරු වීරයෝ වෙතින් පිරිනැමෙන ත්‍යාගයන් සමඟ. සෙලින්කෝ ලයිෆ් සමාගම කි‍්‍රයාත්මක කර ඇති රන් දරු වීරයෝ වැඩසටහන මඟින් 1500 කටත් වඩා පාසල් ළමයින් පිරිසකට පරිගණක සහ පාසල් උපකරණ ලබා දෙනු ලැබේ.ඕනෑම සෙලින

www.silumina.lk

දෑස නොපෙනුනත් පරිගණක වැඩ පුළුවන්

දෘශ්‍යාබාධිත ජනතාවට පරිගණක ආශ‍්‍රිත සියලු කටයුතු සිංහල හා දෙමළ බසින් කිරීමේ නව පරිගණක බ්‍රේල් ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රථම වරට හඳුන්වාදීමට ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතයාතනය සැරසෙයි. ඒ අනුව සාමාන්‍ය පරිගණකවලට නව තාක්ෂණික උපකරණය

www.silumina.lk

කළගුණ සැලකීම වැව් තෙරක සොඳුරු බව මල සහ සමනලයා ගැරඬියාගෙ අවසාන මොහොත පරිගණක තාක්ෂණය මගේ ගුරුතු

දුන්නේ ගැරඬියාගේ විස ඇතැයි ද සිතාය. ඒ. එච්. චම්පිකා ජයමිණි 3 ශ්‍රේණිය, මල්දෙණිය ම. වි.,මල්දෙණිය පරිගණක තාක්ෂණය පරිගණක තාක්ෂණය අනෙක් සියලු තාක්ෂණයන්ට වඩා ලෝකවාසී සියලු දෙනාට පවුලේ හිත මිතුරකු සේ ජීවිතය හා බැඳී පවතින තත්ත්වයකට පත්ව ඇත. ඉතා පහසුවෙ

www.silumina.lk

කාර්යාලයීය පරිගණක සුරක්ෂිතභාවයට නව මෘදුකාංගයක්

කාර්යාලයීය පරිගණක සුරක්ෂිතභාවයට නව මෘදුකාංගයක් කාර්යාලයීය පරිගණක සුරක්ෂිතභාවයට නව මෘදුකාංගයක් සේෆ්ටිකා ටෙක්නොලොජීස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කළමනාකරු මර්වාන් චන්දවානි, ප්‍රධාන තාක්ෂණික නිලධාරී පවෙල් ක්‍රැට්කි, ඩී සී එස් ඉන්ටර්නැෂනල් කළමනාක

www.silumina.lk

ගුරු-සිසු පරිගණක සාක්ෂරතාව ගැන සමීක්ෂණයක්

පාසල් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳව සමීක්ෂණයක් සහ පාසල්වල පරිගණක පහසුකම් පිළිබඳව සංගණනයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහය

ada.lk

රාජ්‍ය සේවකයන්ට පරිගණක

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, Dell සහ e-wis පරිගණක ආයතන intel තාක්ෂණය හා එක් ව රාජ්‍ය සේවකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේදය යටතේ සහනදායී මිලට පරිගණක ලබා දීමේ ‘රාජ්‍ය මෙහෙවර’ වැඩසටහන දියත් කිරීමේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජප

ada.lk

ෆේස්බුක් ගැන හරි අවබෝධයක් තිබුණා නම් ඛේදජනක සිදුවීම් ඇතිවන්නේ නෑ-පරිගණක හදිසි ප්‍රතිචාර සංස

ෆේස්බුක් ගැන හරි අවබෝධයක් තිබුණා නම් ඛේදජනක සිදුවීම් ඇතිවන්නේ නෑ-පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ඉන්ජිනේරු  0   February 23, 20141:50 pmHits(104)චන්ද්‍රසේන මාරසිංහෆේස්බුක් පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇත්නම් පාසල් සිසුන්, වැඩිහිටියන් සහ තරුණයන් අතර ඛේදජනක

mawbima.lk

ගුවන්තොටුපල පරිගණක ජාලය අක්‍රීය වෙයි.

ගුවන්තොටුපල පරිගණක ජාලය අක්‍රීය වෙයි.  0   June 2, 20123:55 pmHits(316)කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවල ගුවන් බලපත් කාර්ය ක්‍රම පරිගණක ජාලය අද දින දහවල් 2.30 පමණ අක්‍රීය වී ඇත. මෙය පයක පමණ කාලයක් අක්‍රීය වී ත

mawbima.lk

රත්මලාන ත්‍රිත්ව ඝාතනයේ පරිගණක වාර්තා තවම ලැබී නෑ

රත්මලාන ත්‍රිත්ව ඝාතනයේ පරිගණක වාර්තා තවම ලැබී නෑ  0   June 5, 20132:00 amHits(72)ආනන්ද වීරසූරියරත්මලාන ත්‍රිත්ව ඝාතනයේ සැකකරුගේ පරිගණක දත්ත තොරතුරු වාර්තා මොරටුව විශ්වවිද්‍යාලය විසින් මෙතෙක් ලබාදී නොමැති බව ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍

mawbima.lk
Results for "පරිගණක" Found 1000 in 0.01 seconds. Displaying : page 85 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262613814 clicks:45363 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248435271 clicks:14884 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:253132804 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246150078 clicks:21110 ratio:0.009%