sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 23 of 100

ජනපති පාර්ලිමේන්තු එයිජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (06 දා) සවස හදිසියේ පාර්ලිමේන්තු සංකීර්

ජනපති පාර්ලිමේන්තු එයිඅජිත් අලහකෝන් - අකිත පෙරේරා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (06 දා) සවස හදිසියේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. පැයකට ආසන්න කාලයක්‌ පාර්ලිමේන්තු සංකීර්ණයේ තිබෙන සිය කාර්යාලයේදී මැති ඇමතිවරුන් හමුවී කතාබහ කළ ජනාධිපතිවරයා පස්‌

www.divaina.com

18 සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංයුතිය

18 සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංයුතියඉකුත් සති කිහිපයෙහි රටේ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව තිබූ 18 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුවේ ප්‍රීතිඝෝෂා හා විපක්‍ෂයේ විරෝධතා මැද පසුගිය බදාදා පස්‌වරු 7.00 ට නිමාවට පත්විය. ජනාධිපති මහින්

www.divaina.com

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ජනවාරියේ සිට යෝගී අභ්‍යාස

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන ජනවාරි මාසයේ සිට යෝගී අභ්‍යාස ලබාදීමට තීරණය කර ඇත. කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ද අනුමැතිය මත පාර්ලිමේන්තු කටයුතු ඇමැති සුමේධා ජයසේන මහත්මියගේ ද අනුග්‍රහයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මාලිනී ෆොන්සේකා මහත්මිය මෙම යෝග

www.divaina.com

...... අර්ස්‌කින් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය"අර්ස්‌කින් මේ" පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ එංගලන්ත වි

පාර්ලිමේන්තුව......අර්ස්‌කින් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අජිත් අලහකෝන් "අර්ස්‌කින් මේ" පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ එංගලන්ත විශාරදයෙකි. ඔහු විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ න්‍යාය පිළිබඳ ග්‍රන්ථය ලියා තිබේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්නා රටවල අ

www.divaina.com

පාර්ලිමේන්තුව ඊයේ විනාඩි 8 යි පළමු මහලත් යටවේ කතානායක බෝට්‌ටුවක නැගී පාර්ලිමේන්තු යති

පාර්ලිමේන්තුව ඊයේ විනාඩි 8 යි පළමු මහලත් යටවේ අකිත පෙරේරා, ලසිත දුමින්ද කතානායක බෝට්‌ටුවක නැගී පාර්ලිමේන්තු යති පාර්ලිමේන්තු රැස්‌වීම ඊයේ (11 වැනිදා) මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විනාඩි අටක්‌ වැනි කාලයකට සීමා විය. මීට හේතු වූයේ ඊට පෙරදින (10 වැනිදා) රා

www.divaina.com

යොවුන් පාර්ලිමේන්තු ඡන්දය නොවැම්බර් 27 දායොවුන් පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන මස 27 වැනිදා පැවැත්

යොවුන් පාර්ලිමේන්තු ඡන්දය නොවැම්බර් 27 දාප්‍රභාත් විතාන, මහරගම - උදේනි චන්ද්‍රසිරි යොවුන් පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන මස 27 වැනිදා පැවැත්වීමට යෞවන කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව නොවැම්බර් 27 වැනිදා පැවැත්වෙන යොවුන් පාර්ලිමේන්තු මහ මැතිවරණ

www.divaina.com

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ ආසියා කලාප සභාපති ධුරය ශ්‍රී ලංකාවට

සුභාෂිනී සේනානායකපොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. මෙයට අමතරව පාර්ලිමේන්තු සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ශ්‍රී ලංකාවේ නිවාස සහ පොදු පහසුකම් පිළිබඳ ඇමැතිනී ෆේරියල් අෂ්රොප් මහත්මිය පත් වී සිටී. එසේ

www.dinamina.lk

පොදු රද මඬුලු 58 වැනි ‍පාර්ලිමේන්තු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරැඹේ

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 58 වන සමුළුවේ සමාරම්භක උළෙල එම සංගමයේ නියෝජ්‍ය අනුශාසක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ. මේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ තෙවැනි වරට ව

www.dinamina.lk

13 ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ ස්ථාවරය පාර්ලිමේන්තු කාරක සභා එකඟතාවට අනුවයි

දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තුළ පවත්වනු ලබන පුළුල් සාකච්ඡා තුළින් එළැඹෙන එකඟතාව අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කළේය. මේ ප්‍ර

www.dinamina.lk

පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අලංකාර කරන කලා නිර්මාණ හා ඒවාට දායක වූ කලාකරුවෝ පී. ලක්‌ෂ්මන් කුමාර පා

පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අලංකාර කරන කලා නිර්මාණ හා ඒවාට දායක වූ කලාකරුවෝ මෙම ලිපියේ පළමු කොටස පෙබරවාරි 23 දා පළවිය දකුණු පැත්තේ අවසාන බිත්ති කොටසේ චිත්‍රයට නඟා ඇත්තේ ගැයුමින් හා නර්තනයෙන් විභීෂණ දෙවියන් පුදන ස්‌ත්‍රීන්ගෙන් (කිඳුරන්ගනාවෝ වැනි) සුසැදි ව

www.divaina.com
Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 23 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247915105 clicks:14881 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262093648 clicks:45354 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252612638 clicks:32255 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245629912 clicks:21101 ratio:0.009%