sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

අනිද්දා ඇරඹෙන පාර්ලිමේන්තු සැසිය උණූසූම් වන ලකුණූ ! රජයේ ඇමැති ධූර හෙබ වූ ලංකා කම්කරු කොංග්‍රසය

අනිද්දා ඇරඹෙන පාර්ලිමේන්තු සැසිය උණූසූම් වන ලකුණූ ! උපාලි ද සේරම්, ලසිත දුමින්ද සහ තිස්ස ගුණතිලක රජයේ ඇමැති ධූර හෙබ වූ ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු සිය ධූරවලින් ඉවත් වීමත් සමග පාර්ලිමේන්තුව තුළ රජයේත් විපකෂයේත් නියෝජනය 1

www.divaina.com

 පූවත් එ.ජා. සංවිධානය පාර්ලිමේන්තු පනතට එරෙහිව කටයූතු කරනවා ත්‍රස්තවාදයට මූදල් ලබාදීම බරපතල දඬ

ටී.ආර්.ඕ. හරහා කොටින්ට මූදල් හා වාහන ලබාදෙමින් එ.ජා. සංවිධානය පාර්ලිමේන්තු පනතට එරෙහිව කටයූතු කරනවා අජිත් අලහකෝන් ඃ චමින්ද නිරෝෂණ ත්‍රස්තවාදයට මූදල් ලබාදීම බරපතල දඬූවම් ලැබිය හැකි වරදක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද එකඟත්වය ඇතිව පාර්ලිමේන්තු පනතක්

www.divaina.com

 පූවත් 2007 පාර්ලිමේන්තු කාර්ය සාධන වාර්තාවෙන්... පාර්ලිමේන්තු රැස්වීම් අනූහතක් 2007 වසරේදී පවත්වා

2007 පාර්ලිමේන්තු කාර්ය සාධන වාර්තාවෙන්... අජිත් අලහකෝන් පාර්ලිමේන්තු රැස්වීම් අනූහතක් 2007 වසරේදී පවත්වා ඇති අතර එම වසරේදී පාර්ලිමේන්තුවේ පූනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් කෝටි එකසිය එකොළහකට අධික මූදලක් වැයකර ඇත. 2007 වසරේ පාර්ලිමේන්තු ප්

www.divaina.com

මන්ත්‍රී ආරක්ෂාව වෙනූවෙන් එජාපය උසාවි යයි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවූර

මන්ත්‍රී ආරක්ෂාව වෙනූවෙන් එජාපය උසාවි යයි පියසේන දිසානායක සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවූරු කළ යූතු බවට අධිකරණ නියෝගයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවූරු කරන ලෙස රජයෙ

www.divaina.com

පාර්ලිමේන්තු මහලේකම්ගේ නිල කාලය අවසන්

පාර්ලිමේන්තු මහලේකම්ගේ නිල කාලය අවසන් පියසේන දිසානායක පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානි විජේසේකර මහත්මියගේ එම ධූරයේ නිල කාලය අදින් (30 වැනිදා) අවසන් වේ. මෙම ධූරය සඳහා නව සාමාජිකයෙක් පත්කිරීමට හෝ නියෝජ්‍ය මහලේකම්ට ඉහත ධූරයේ වැඩකටයූතු ආවරණය කිරීමට නම් ඒ ස

www.divaina.com

 පූවත් පාර්ලිමේන්තු මහ ලේකම් පත් කළ ආකාරයට එරෙහිව ජවිපෙන් දැඩි ක්‍රියාමාර්ග

පාර්ලිමේන්තු මහ ලේකම් පත් කළ ආකාරයට එරෙහිව ජවිපෙන් දැඩි ක්‍රියාමාර්ග අජිත් අලහකෝන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් ධම්මික කිතුල්ගොඩ මහතා පත් කළ ආකාරයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනතා විමූක්ති පෙරමූණ තීරණය කර ඇත

www.divaina.com

පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීම ගැන එජාපය හා ජවිපෙ තක්කු මූක්කු වෙයි ! හෙළිකොප්ටර් අකරතැබ්බය වි

පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීම ගැන එජාපය හා ජවිපෙ තක්කු මූක්කු වෙයි !ආණ්ඩූ පකෂයේ මෙන්ම විපකෂයේ ද මැති ඇමැති මන්ත්‍රීවරු උණූසූම් දේශපාලන ක්‍රියාදාමයක සිරවී අතිශයින් කාර්ය බහූලව සිටි තවත් උණූසූම් සතියක් ගෙවී ගියේය. ගෙවී ගියේ නැගෙනහිර පළාත් සභා මැතිවරණ

www.divaina.com

 පූවත් ඉන්ධන දීමනාව ඉහළ දමන්නැයි පාර්ලිමේන්තු මන්තී්‍ර කමිටූව ඉල්ලයි

ඉන්ධන දීමනාව ඉහළ දමන්නැයි පාර්ලිමේන්තු මන්තී්‍ර කමිටූව ඉල්ලයි කථානායක වි.ජ.මූ. ලොකුබණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යූත් පාර්ලිමේන්තු කමිටූව විසින් මන්තී්‍රවරුන්ගේ ඉන්ධන දීමනාව ඉහළ නංවන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත. කෘෂිකර්ම ඇමැති හේමකුමාර නානායක්

www.divaina.com

 පූවත් පාර්ලිමේන්තු රථ ගාලෙන් වාහන දෙකක් පැහැර ගැනීම ගැන ජවිපෙ මන්තී්‍ර ජයන්ත විජේසේකර ඇතුළු ප

පාර්ලිමේන්තු රථ ගාලෙන් වාහන දෙකක් පැහැර ගැනීම ගැන ජවිපෙ මන්තී්‍ර ජයන්ත විජේසේකර ඇතුළු පිරිසට එරෙහිව ඉදිරියේදී පැමිණිල්ලක් ගොනූ කිරීමට කටයූතු කරනවා වැලිකඩ පොලිසිය අධිකරණයට දන්වයි සමන්ත ඉලේපෙරුම පාර්ලිමේන්තු රථ ගාලේ ගාල්කර තිබූ ජනතා විමූක්ති පෙරමූණේ පා

www.divaina.com

 පූවත් අද මේ රටෙි තිබෙන්නේ කළුකඩ ව්‍යාපාර ආණ්ඩූවක් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි

අද මේ රටෙි තිබෙන්නේ කළුකඩ ව්‍යාපාර ආණ්ඩූවක් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක "අපේ විශ්වාසභංගය භාරදී පැය කිහිපයකින් මූදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වූණා" පියසේන දිසානායක මූදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසූන්දර මහතාගේ ක්‍රි

www.divaina.com
Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262488423 clicks:45362 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248309880 clicks:14884 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:253007413 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:246024687 clicks:21108 ratio:0.009%