sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 53 of 100

"දිස්‌ත්‍රික්‌ක කීපයකට පොදු ලකුණින් එමු" යෝජනාවට ජෙනරාල්ගේ පාර්ශ්වය නිහඬයිමෙවර පාර්ලිමේන්තු

"දිස්‌ත්‍රික්‌ක කීපයකට පොදු ලකුණින් එමු" යෝජනාවට ජෙනරාල්ගේ පාර්ශ්වය නිහඬයි තිස්‌ස අත්තනායකපියසේන දිසානායකමෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්‌ත්‍රික්‌ක කීපයකට අලියා ලකුණ නොමැතිව පොදු ලකුණක්‌ යටතේ විපක්‌ෂයේ පොදු සන්ධානයක්‌ ලෙස තරග කිරීමට සූදානම් බවට සිය

www.divaina.com

එජාපය නැවත නඟාසිටුවීමට නම් ප්‍රතිසංවිධාන වචනය තහනම් කළ යුතුයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර

එජාපය නැවත නඟාසිටුවීමට නම් ප්‍රතිසංවිධාන වචනය තහනම් කළ යුතුයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනපියසේන දිසානායකඑක්‌සත් ජාතික පක්‍ෂය නැවත නඟාසිටුවීමට නම් ප්‍රතිසංවිධානය නමැති වචනය තහනම් කොට ප්‍රතිසංවිධාන සම්බන්ධව කෙරෙන සාකච්ඡා කාමරයකට සීමා

www.divaina.com

දුර පළාත්වලින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නිල නිවාස

දුර පළාත්වලින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නිල නිවාස රනිල් ධර්මසේන දුර පළාත්වල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ නිල නිවාස ලබාදීමට මේ දිනවල අයෑදුම්පත් ලබාගැනීම සිදු කෙරේ. මෙවර නවක මන්ත්‍රීවරුන් රැසක්‌ දුර බැහැර පළාත් වලින් තේරී පත්ව ඇති

www.divaina.com

ව්‍යවස්‌ථා සංශෝධනය ගැන අවසන් තීරණයක්‌ ගැනීමට එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හා පාර්ලිමේන්තු කණ්‌

ව්‍යවස්‌ථා සංශෝධනය ගැන අවසන් තීරණයක්‌ ගැනීමට එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හා පාර්ලිමේන්තු කණ්‌ඩායම හෙට රැස්‌වේපියසේන දිසානායක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව අවසන් තීරණයක්‌ ගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ සහ පාර්ලිමේන්තු

www.divaina.com

ගැටලුවලට විසඳුම් දෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ සැකසීමට පාර්ලිමේන්තු තේරීම් කමිටුවක්‌ පත්කරනව

ගැටලුවලට විසඳුම් දෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ සැකසීමට පාර්ලිමේන්තු තේරීම් කමිටුවක්‌ පත්කරනවා නව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන සිරිල් විමලසූරේන්ද්‍රපළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ සිට ඉහළට අධ්‍යාපනයේ පවතින ගැටලුවලට තිරසාර විසඳුම් සහිත අධ්‍යාපන ප්‍රතිපත

www.divaina.com

පාර්ලිමේන්තු සභාවේ නිරීක්‍ෂණයන් මත ජනපති මැතිවරණ කොමිෂන් සභාව ස්‌ථාපිත කරයිදිනේෂ් ගුණවර්ධන අ

පාර්ලිමේන්තු සභාවේ නිරීක්‍ෂණයන් මත ජනපති මැතිවරණ කොමිෂන් සභාව ස්‌ථාපිත කරයිදිනේෂ් ගුණවර්ධන අජිත් අලහකෝන් - ලසිත දුමින්ද දහ අටවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව පත් කෙරෙන පාර්ලිමේන්තු සභාවේ නිරීක්‍ෂණයන් මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉ

www.divaina.com

පාර්ලිමේන්තු ඉතිහාසයේ නව වාර්තාවක්‌ අජිත් අලහකෝන් අයවැය විවාදය පැවැති දින නවය තුළදී පමණක්‌ පා

පාර්ලිමේන්තු ඉතිහාසයේ නව වාර්තාවක්‌ අජිත් අලහකෝන් අයවැය විවාදය පැවැති දින නවය තුළදී පමණක්‌ පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පාසල් දරු දැරියන් 25740 ක්‌ පැමිණ ඇත. මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තාවක්‌ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයකු පැවසීය. මෙම දරුවන් පාසල

www.divaina.com

මන්ත්‍රී කාර්යාලවලට කෝටි තුනක්‌පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාලයීය උපකරණ මිලට ගැනීම සඳහ

මන්ත්‍රී කාර්යාලවලට කෝටි තුනක්‌අජිත් අලහකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාලයීය උපකරණ මිලට ගැනීම සඳහා රුපියල් තුන් කෝටි තිස්‌හත් ලක්‍ෂ පනස්‌ දහසක මුදලක්‌ (33,750,000) ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. එක්‌ මන්ත්‍රීවරයකුට රුපි

www.divaina.com

පාර්ලිමේන්තු යන්න සම්මුඛ පරීක්‍ෂණයට ඇවිත්...

පාර්ලිමේන්තු යන්න සම්මුඛ පරීක්‍ෂණයට ඇවිත්... 2010 පාර්ලිමේන්තු මැතිවරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නාම යෝජනා සම්මුඛ පරීක්‍ෂණ ඊයේ (09) දින මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණ. දකුණු පළාත සහ සබරගමුව පළාත් අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ තේරීම් කමිටුව වශයෙ

www.divaina.com

ජනාධිපති මාස 2 කට වරක්‌වත් පාර්ලිමේන්තු රැස්‌වීම්වලට එන්න ඕනෑඅකිත පෙරේරා ජනාධිපතිවරයා මාස 2 කට

ජනාධිපති මාස 2 කට වරක්‌වත් පාර්ලිමේන්තු රැස්‌වීම්වලට එන්න ඕනෑආණ්‌ඩුපක්‍ෂ පක්‍ෂ නායක රැස්‌වීමේදී යෝජනා වෙයි අකිත පෙරේරා ජනාධිපතිවරයා මාස 2 කට වරක්‌ වත් පාර්ලිමේන්තු රැස්‌වීම්වලට සහභාගි විය යුතු බවට අරලියගහ මන්දිරයේදී පැවැති ආණ්‌ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක ර

www.divaina.com
Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 53 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265290151 clicks:45404 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255809141 clicks:32291 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:251111608 clicks:14892 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248826415 clicks:21143 ratio:0.008%