sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පුවත්පත් වාර්ථා" ?
Results for "පුවත්පත් වාර්තා" Found 1000 in 0.01 seconds. Displaying : page 88 of 100

රෝහණ විඡේවීර සිද්ධිය වූදා ගොල්ෆ් පිටියේ සිටි රැකවලාට කුමක්‌ සිදුවූයේද?

රජය ගෙනයන මර්දනකාරී ක්‍රියාමාර්ගයත් හෙළි කරමින් සිය පක්‍ෂය බිඳ දැමිය නොහැකි යෑයි තරයේ කියා සිටියේය. පුවත්පත් කලාවේදීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වූ රෝහණ විඡේවීර තවත් ප්‍රශ්න තිබේ දැයි විමසුවේය. මේ පුවත්පත් සාකච්ඡාවට අපේ සහෝදර පුවත්පතේ ක්‍රීඩා අංශයේ

www.divaina.com

හොර වෙද යකැදුරු භූත බලේයා අරගෙන තකතීරු වැටෙති වලේයා! පෙරේතයා එලවන්න හෙල්ලූ දරුවා මරුවා අරන් ගි

ිටි රුවන්වැල්ලේ සෝභිත නමැති සල්ලාල හොරා හෙළිවූ විට පහරදී පලවා හල මිනිස්‌සු ඔහු සිවුරු හැර යළි පැමිණ පුවත්පත් වල දැන්වීම් පළකර සුපුරුදු නින්දාසහගත රැවටීමට ආරම්භ කළ විට ඊට ඉඩ දුන්නෝය. පුවත්පත් ඒ දැන්වීම් පළකිරීමට භාර ගත්තේය. ස්‌ත්‍රී දූෂණ නඩුවකට සිරගත

www.divaina.com

පටිගතවෙන්න හොඳද හූවක්‌ දාපල්ලා පටිගත වෙන්න හොඳ හූවක්‌ දාපල්ලා "බොරුවෙන් චාටුවෙන් මුළු සිරිලක

එම රජයේ අදූරදර්ශී ක්‍රියා නොපැකිළිව විවේචනය කරමින් මහජනයා වෙනුවෙන් අභීත සටනක්‌ ගෙන ගිය ලේක්‌හවුස්‌ පුවත්පත් සමාගම බේරේගෙදර පච ප්‍රචාරකයන් බවට හඳුන්වමින් එම පුවත්පත් සමාගම රජයට පවරා ගැනීම සඳහා සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය විසින් පුවත්පත් පවරා ගැනීමේ පනත

www.divaina.com

මෙරට මුද්‍රණ ඉතිහාසයට නව පරිච්ඡේදයක්‌ පේරාදෙණි සරසවි පොත් ගුලෙන් මතු වූ කිසිවෙකු නොදුටු පොත්

ත් ප්‍රධාන පුස්‌තකාලයෙන් ලද සුවිශේෂී අනුග්‍රහයනුත් සම`ග යටත් විජිත අවධියේ මුද්‍රිත, අප්‍රකටව පවත්නා පුවත්පත් ස`ගරා කෙරේ වැඩි අවධානයකින් යුතුව අපි අපගේ පර්යේෂණ ඉදිරියට මෙහෙය වීමු. ඒ අනුව, මේ ලිපිය අවසන ස්‌තුති කර ඇති කාරුණික පිරිසකගේ මැදිහත්වීමෙන් පේර

www.divaina.com

රැව්පිළිරැව් සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම අම්මේ හෘද සාක්‍ෂිය අවදි කරමු ද!

වසරකට පමණ ඉහතදී කවර හෝ දිනෙක. ගුවන් විදුලි නාලිකා.... රූපවාහිනී නාලිකා... මෙන්ම දිනපතා හා සති අන්ත පුවත්පත් ගණනාවක්‌ද අතිශයෝක්‌තියෙන් යුතුව එකී සිද්ධිය වාර්තා කළ අයුරු මගේ සිහියට නැගෙයි. කළුතර පාලම මත සිට කවර හෝ මවක විසින් සිය දරුවා කළු ගඟට වීසි කරන

www.divaina.com

උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ යෝනි සහ අමරසිංහ යන දෙදෙනාම Radio Ham වරුන් ලෙස හැඳින් වෙති. රේඩියෝ හැම

වාර්තාකාර රොබට්‌ මැහෝනි වහාම මේ පුවත ලියා ආසියානු රොයිටර් මූලස්‌ථානයට යෑවූ අතර එම මූලස්‌ථානය මගින් පුවත්පත් රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතනවලට එම පුවත බෙදාහරින්නට විය. ඒ පුවතේ සිංහල පරිවර්තනය මෙසේය, (රොබට්‌ මැහෝනි විසිනි) මීඩානය - (ඉන්දුනීසියාව) පෙබරව

www.divaina.com

පක්‍ෂය වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා එක්‌සත් ජාතික පක්‍ෂයේ සම්මේලනය කැඳවා නව ව්‍යවස්‌ථාව සම්මත

පක්‍ෂය වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා එජාප නායක රනිල් වික්‍රමසිංහ පියසේන දිසානායක එක්‌සත් ජාතික පක්‍ෂයේ සම්මේලනය කැඳවා නව ව්‍යවස්‌ථාව සම්මත කර දී පක්‍ෂය වෙනුවෙන් සිය යුතුකම ඉටුකළ බව එජාප සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පැවැති පුව

www.divaina.com

නෝමන් පලිහවඩන හතළිස් වසරක පෑනක හරඹය අලුත් පුවත් මවන්නට කළ සටනක්‌!

ී විමල් සුරේන්ද්‍ර දිවයින ඉරිදා සංග්‍රහයේ පළ කළ ඡායාරූපයකින් පසු ඔහුට පවා විශේෂයෙන් තර්ජන එල්ල විය. පුවත්පත් ඡායාරූප ශිල්පීන් තම වගකීම මුල්ගල් තැබීම, පොල්තෙල් පහන් දැල්වීම, පීත්ත පටි කැපීම්වලින් බැහැරව එම අවස්‌ථාවලදී ප්‍රවෘත්තිමය වටිනාකමක්‌ ඇති ඡායාර

www.divaina.com

"මේ පොඩි කොල්ලද මගේ කථාව පත්තරේට ලිව්වෙ" නවරත්න අත්තනායක

87 සිට 1990 දක්‌වා යන කාලය තුළ, රජය විවේචනය කළ නැතහොත් හැකි පමණින් සත්‍ය හෙළි දරව් කිරීමට උත්සාහ කළ පුවත්පත් වලට ඉතා සෘජු ලෙසම තර්ජන එල්ල විය. සමහර අවස්‌ථාවල ප්‍රධාන කර්තෘවරුන් විශ්‍රාම යවන්නට තරම් පුවත්පත් හිමිකරුවන්ට තර්ජන එල්ල වූ බව රටට රහසක්‌ නොව

www.divaina.com

කට කතා රැල්ල

පුවත් පත් ජාලයක්‌ ජනතාව අතර පැතිරෙන්නට විය. ප්‍රසිද්ධියේ පළ කළ ද මාධ්‍ය ආචාරධර්ම කිසිවක්‌ ගරු නොකරන පුවත්පත් ජාලයක්‌ද රට තුළ ජනප්‍රිය විය. විකල්ප පුවත්පත් දහරාවක්‌ ද මේ කාලයේ එළිදැක්‌විණි. මේ සියල්ලේම ප්‍රවෘත්ති පළ වූයේ ජාතික පුවත්පත්වල මෙන් නොව සෘජු

www.divaina.com
Results for "පුවත්පත් වාර්තා" Found 1000 in 0.01 seconds. Displaying : page 88 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252612221 clicks:32255 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262093231 clicks:45354 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247914688 clicks:14881 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245629495 clicks:21101 ratio:0.009%