sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "බස්නාහිර පලාත" ?
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 19 of 100

එජාපය ගිනියම් වෙයි "දකුණේ රත්තරං" රහසක් හෙළි කරයි

ත් මැති ඇමැතිවරුන්ට ඇරයුම් කොට තිබිණි. මේ හමුවට රාත්‍රී හත වෙන විට ජනාධිපතිතුමා පැමිණියේය. මේ හමුවට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග සහභාගී වුයේ තරමක් ‍ප්‍රමාද වීමෙනි. ඒ රාත්‍රී 7.30 ට පමණය. ඊට හේතු වුයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය පිළි

www.silumina.lk

ඇවිදීම, පාපැදි හා මැරතන් තරගවලදී වැඩි බලය බස්නාහිර

් ඇවිදීම, පාපැදි හා මැරතන් තරග ඊයේ (30දා) නිමාවට පත්වන විට පවත්වන ලද තරග ඉසව් හයෙන් පහක්ම දිනාගන්නට බස්නාහිර පළාත සමත්ව සිටියේය.ඒ අනුව සියලු ශුරතා දිනා ගැනීමට බස්නාහිර පළාතට තිබූ අගනා අවස්ථාව අහිමි කරන්නට සමත් වූ අනුරාධී බෝගහවත්ත කාන්තා පාපැදි ඉසව්වේ

mawbima.lk

වෝලිබෝල් කිරුළ බස්නාහිරෙන් ගිලිහෙයි

වෝලිබෝල් කිරුළ බස්නාහිරෙන් ගිලිහෙයි  0   December 30, 20132:00 amHits(20)නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැති 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් තරගාවලියේ අවසාන මහා තරගයේදී බස්නාහිර පළාත හා සබරගමු පළාත අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මත නැවතත් එම

mawbima.lk

ක්‍රීඩා චමින්ද වාස්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් දකුණූ පළාතට අන්ත පරාජයක්

ක්‍රීඩා චමින්ද වාස්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් දකුණූ පළාතට අන්ත පරාජයක් ඉනිම දෙකේදී ලකුණූ 93 ට කඩූලූ 11 ක් දවා ගනියි අන්තර්ඳෑපළාත් ක්‍රිකටි තරගාවලිය යටතේ පැවැති බස්නාහිර පළාත හා දකුණූ පළාත අතර තරගයේදී දකුණූ පළාත් පිල පරාජයකට පත් කිරමට බස්නාහිර පළාත් ප

www.divaina.com

ජාතික ක්‍රීඩා සූරතාව බස්නාහිර

ීඩා අමාත්‍යාංශය සංවිධානය කළ 35 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ (4) සවස පොළොන්නරුවේදී නිමාවට පත්වූයේ බස්නාහිර පළාතට මෙවරත් ජනාධිපති අභියෝග පලිහ හිමි වෙමිනි. ක්‍රීඩා 24 ක් සඳහා ජාතික මට්ටමෙන් පැවැති මෙම ක්‍රීඩා උළෙලේදී මුලසිටම පෙරමුණ ගැනීමට බස්නාහිර පළ

www.dinamina.lk

පැය විසිහතර පුරාම පැමිණිලි බාර ගන්නවා

ට ගත හැකි පියවර මොනවාද ? ප්‍රවාහන සේවකයන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට පමා වන්නේ ඇයි ? ඒ පිළිබඳ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නීතිඥ පියසේන දිසානායක මහතා සමඟ කළ කතාබහකි මේ.මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත පැවරී තිබෙන්නේ ම

www.dinamina.lk

සමස්ත සූරතාව මෙවරත් බස්නාහිර

තිස්හත්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජනාධිපති කුසලානය මෙවරත් බස්නාහිර පළාත දිනා ගනු ලැබීය. සමස්ත තරගාවලියේ ලකුණු 252 ක් ලබා ගත් බස්නාහිර පළාත රන් පදක්කම් 81ක් රිදී පදක්කම් 53 ක් හා ලෝකඩ පදක්කම් 45ක් දිනා පෙරමුණට පැමිණි අතර දෙවන ස්ථානය ලකුණු 151 ක් ලැබ

www.dinamina.lk

40වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අනුරාධපුරය මහ ඉහළින් සුදානම්

අනුරාධපුරයේදී විවෘත වූ උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාතේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16කට මුදල් තෑගි හා සම්මාන පිරිනැමෙයි. ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළ ක්‍රීඩා 21ක පිරිමි හා කාන්තා ඉසව්වල විශිෂ්ට දස

www.dinamina.lk

වොලිබෝල් ශූරතා බස්නාහිරට හා වයඹට

සීවලී එදිරිවීරනාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවට පත්වූ 41 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අයත් පිරිමි හා කාන්තා වොලිබෝල් තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව හා කාන්තා අනුශූරතාව බස්නාහිර පළාත විසින් දිනාගනු ලැබීය.කාන්තා ශූරතාව වයඹ පළාත හිමිකර ගනිද

mawbima.lk

ගණිත - විද්‍යා - ඉංග්‍රීසි ගුරු හිඟය‍ මඬින්න විශේෂ වැඩසටහනක්

ය 07 ක් දෙමළ මාධ්‍ය 15 ක් හා ඌව පළාත සිංහල මාධ්‍ය 99 ක් , දෙමළ මාධ්‍ය 15 හා ඉංග්‍රීසි මාධ්‍ය 3 ක් ද බස්නාහිර පළාත සිංහල මාධ්‍ය 37 ක් ද, ජාතික පාසල් සිංහල මාධ්‍ය 49 ක්, දෙමළ මාධ්‍ය 15 ක් වශයෙන් මුළු පුරප්පාඩු සිංහල මාධ්‍ය 733 ක් , දෙමළ මාධ්‍ය 646 ක් හ

www.silumina.lk
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 19 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262246010 clicks:45358 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248067467 clicks:14882 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252765000 clicks:32257 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245782274 clicks:21104 ratio:0.009%