sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "බස්නාහිර පලාත" ?
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 21 of 100

නගර හා පූජා භූමි සංවර්ධනයේ විශිෂ්ට ප්‍රගතියක්

දහස් හයසිය හතලිහක් වැය කර ඇති අතර මේ වසරේ රුපියල් මිලියන 300 ක් මේ සඳහා වැය කර තිබේ. පසුගිය දෙවසරේ බස්නාහිර පළාත සඳහා රුපියල් අට කෝටි විසිහත් ලක්ෂ පනස් හය දහසක්, වයඹ පළාත සඳහා රුපියල් තුන්කෝටි පන්ලක්ෂ හැත්තෑ දෙදාහක්ද, මධ්‍යම පළාත සඳහා රුපියල් අට කෝට

www.silumina.lk

කිසිම සටනක් නැහැ

බස්නාහිර පළාත් සභා ඡන්දයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත කිසිදු මැතිවරණයකදී නොලැබූ තරම් ඉහළ ජයග‍්‍රහණයක් ලබන බව එම පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක රේණුක පෙරේරා මහතා පවසයි. බස්නාහිර පළාත් සභා ඡන්දය පිළිබඳව සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ

www.silumina.lk

ජනාධිපති ශූරතාව බස්නාහිර

සුපුරුදු පරිදි බස්නාහිර පළාත ජනාධිපති ශූරතාව හිමිකරගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 40 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ ඊයේ (27දා) අලුතින් ඉදිකළ අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. මෙහ

ada.lk

Sri Lanka Guardian: 05/04/13

||Posted infeature, Politics, Sunanda Deshapriyaසුනන්ද දේශප‍්‍රියපළමුවෙන් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු:බස්නාහිර පළාත හැරුණ විට ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසාවන් වන්නේ කුරුනෑගල ( 1,577,000* රත්නපුර (1,139,000* සහ ගාල්ල (1, 096,000* ය. ජාතික ආර්ථිකයට

www.lankaguardian.com

ක්‍රීඩා 31 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලබස්නාහිරට මධ්‍යම පළාතෙන් දැඩි අභියෝග ජාතික මටිටමේ ක්‍රීඩක

්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් මෙවර ජාතික ක්‍රීඩා තරග නියෝජනය කිරීමට ඉදිරිපත් නොවීම නිසා මධ්‍යම පලාතෙන් බස්නාහිර පළාතට එම අභියෝගය එල්ල වී ඇති අයූරු පදක්කමේ සටහන නිරීකෂණය කිරීමේදී පෙන්නූම් කෙරේ. මෙතෙක් නිමා වී ඇති කණ්ඩායම් තරග අතරින් මෙවරද බස්නාහිර පළාත

www.divaina.com

ප්‍රාදේශීය පූවත් දහස් ගණනක් ජනතාවගේ නිවාස සිහිනය මා සැබෑ කළා ඃ කොළඹ සන්ධාන අපේකෂක ආර්. දුමින්ද ස

නගාසිටූවීමේ වැඩපිළිවෙළ අතිගරු ජනාධිපති මහින්ද රාජපකෂ මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ තවදුරටත් ශක්තිමත්ව බස්නාහිර පළාතම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නිවාස නොමැතිව පැල්පත්, මූඩූක්කු සහ වතු නිවාස වල ජීවත් වූ, ඒ අහිංසක අසරණ මිනිසූන් දහ

www.divaina.com

35 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් 2 දා ඇරැඹේ

හා ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 18 ක් ඇතුළත් වන අතර දැනට නිමාකර ඇති තරගවලින් වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා බස්නාහිර පළාත පෙරමුණේ සිටී. බස්නාහිර පළාත රන් පදක්කම් 41ක් රිදී පදක්කම් 31ක් හා ලෝකඩ පදක්කම් 32ක් දිනා ඇත.දෙවැනි තැනට පත්ව සිටින මධ්‍යම පළාත රන් පදක්ක

www.dinamina.lk

ශූරතාව බස්නාහිර

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී නිමාවු 39 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත්විය.රන් පදක්කම් 76ක්, රිදී 60 හා ‍ලෝකඩ 55ක් බස්නාහිර කණ්ඩායම දිනාගත් අතර දෙවැනි ස්ථානය හිමිකරගත් මධ්‍යම පළාත රන් 41, රිදී 38 හා

www.dinamina.lk

ශූරතාව බස්නාහිර

අනුරාධ අබේසේකර හා නාවලපිටිය විශේෂ, ගඟ ඉහළ සමූහ නාවලපිටියේ සිට...නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවු 39 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත්විය. රන් පදක්කම් 76ක්, රිදී 60 හා ‍ලෝකඩ 55ක් බස්නාහිර කණ්ඩා

www.dinamina.lk

ආණ්ඩුකාරවරු වෙනස් කරති

පළාත් 07 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මෙහිදී එක් පළාතක සිට වෙනත් පළාතකට ඔවුන්ට මාරුවීම් ලබාදී ඇත.01. හේමකුමාර නානායක්කාර මහතා–බස්නාහිර පළාත (දකුණු

www.ada.lk
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 21 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247915051 clicks:14881 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252612584 clicks:32255 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262093594 clicks:45354 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245629858 clicks:21101 ratio:0.009%