sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "බස්නාහිර පලාත" ?
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 36 of 100

රුපියල් මිලියන 59ක් වටිනා ක්‍රීඩා සැණකෙළිය අද සිට

විධායකයෝ ප්‍රකාශ කර සිටිති.මේ වනවිටත් කණ්ඩායම් තරග 20ක් පවත්වා අවසන් කර ඇති අතර, එම ප්‍රතිඵලයට අනුව බස්නාහිර පළාත රන් 72, රිදී 46ක් හා ලෝකඩ 42ක් වශයෙන් පදක්කම් 160ක් හිමිකරගනිමින් ඉදිරියෙන් පසුවෙයි.පදක්කම් 97ක් සහිතව දකුණු පළාත දෙවන ස්ථානයේ පසුවෙද්දී

mawbima.lk

ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත

දියගමදී අද(10) නිමා වු 37 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම් 81 ක් සමග ලකුණු 252 ක් ලබා ගත් බස්නාහිර පළාත් කණ්ඩායම සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්විය. වයඹ පළාත (ලකුණු 151) සහ මධ්‍යම පළාත (ලකුණු 14) පිළිවෙලින් අනුශූරතාව සහ තෙවැනි ස්ථාන දිනා ගත්තේ

www.lankadeepa.lk

W3Lanka - blog by Ajith Parakum Jayasingha: හොර පොල් චක්‍රලේඛය

Dimithrihttp://yukthiya.org/2013/02/08/ලංකා ගුරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කරන ලද නිවේදනය මෙසේ යබස්නාහිර පළාතට අයත් කලාප අධ්‍යාපන කාර්යාල 11 තුළ පිහිටි පාසල්වල ගොඩනැගිලි වර්ණාලේප කිරීම සඳහා සිසුන් 500 කට අඩු පාසල්වලට රු.50,000 ක් ද, සිසුන් 500-75

www.w3lanka.com

 පූවත් මේ වසරේ අපරාධවලින් මූල් තැන බස්නාහිරට එයිනූත් ගල්කිස්ස පෙරමූණේ

මේ වසරේ අපරාධවලින් මූල් තැන බස්නාහිරට එයිනූත් ගල්කිස්ස පෙරමූණේ චමින්ද සිල්වා මෙම වසරේ (2005) ශ්‍රී ලංකාවේ වැඩිම අපරාධ සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළත් ඉන් වැඩිම අපරාධ සංඛ්‍යාව ගල්කිස්ස කොටිඨාශයෙන් වාර්තා වී ඇතැයි බස්නාහිර පළාත 1 භාර නියෝජ්‍ය පොලිස්පති

www.divaina.com

ප්‍රාදේශීය පූවත් ඊයේ හබරාදුව දලවැල්ලේදී පාතාල නායක ආමි මල්ලි සහ සගයා විරුද්ධ කල්ලියක වෙඩි ප්‍ර

් නමැත්තා ද මිනීමැරුම් පහකට සම්බන්ධ බව පොලිසිය පවසයි. ආමි මල්ලි නමැත්තා විසින් මෙහෙයවන පාතාල කල්ලිය බස්නාහිර පළාත සහ දකුණූ පළාත කේන්ද්‍ර කරගෙන දරුණූ ගණයේ අපරාධ සිදුකරමින් එම ප්‍රදේශ භීතියට පත්කරගෙන සිටියේය. මේ සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොටිඨාශය සහ ප

www.divaina.com

වෙළෙද ශී්‍ර ලංකා ටෙලිකොම් සමාගම ආසියානූ පදනම හා එක්වෙමින් කළුතර "බෝධි ඥාන" පූස්තකාලයට පොත් ප්‍ර

කිරීම පිළිබඳව ඔවූන්ටත් මේ අවස්ථාවේදී මාගේ ස්තුතිය පූදකර සිටීමට කැමතියි. ශී්‍ර ලංකා ටෙලිකොම් සමාගමේ බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන් අබේසේකර මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දෑක්වූයේ මෙසේය. "කළුතර ප්‍රදේශයේ දරුවන් වෙත සිදුකරන ලද මෙම අගනා

www.divaina.com

විශේෂාංග මේ රටෙි ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොවේ

ලි වෙනවා. සිංහලයන් බහූතරයක් වෙසෙන බස්නාහිර සහ දකුණ යන පළාත් ගෙන බැලුවත් මෙම තත්ත්වය පැහැදිලි වෙනවා. බස්නාහිර පළාතේ 1981 දී ලංකා දෙමළ ජනගහනය 220,360 යි. 2001 වන විට බස්නාහිර පළාතේ දෙමළ ජනගහනය 325,706 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ කියන්නේ 1981 සිට 2001

www.divaina.com

විශේෂාංග හොරගොල්ලහැඳින්වීම ශී්‍ර ලංකාවේ 18 වැනි ජාතික වනෝද්‍යානය හොරගොල්ලයි. හෙක්ටයාර් 13,362 (අක්ක

විශේෂාංග හොරගොල්ල හැඳින්වීම ශී්‍ර ලංකාවේ 18 වැනි ජාතික වනෝද්‍යානය හොරගොල්ලයි. හෙක්ටයාර් 13,362 (අක්කර 33) ක විශාලත්වයෙන් යූතු මෙය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. හොර ශාකය ප්‍රමූඛ ලෙස වැඩූණූ Gන වැසි වනාන්තර ආකාරයේ භූමි ප්‍රදේශයක් වන

www.divaina.com

විශේෂාංග වසරක් පමණක් ඉලක්ක කරගෙන රටක ආර්ථිකය හසූරුවන්න බෑ

ර කටයූතු කරගැනීමට අවශ්‍ය වාතාවරණය යනාදිය ඇතිකරදීමට රජය උත්සාහයක් දරන බව අපට පේනවා. ප්‍රශ්නය - තවමත් බස්නාහිර පළාත සහ අනෙකුත් පළාත් අතර සංවර්ධනය අතින් ලොකු විෂමතාවක් තියෙනවා නේද? පිළිතුර - ඔව්. අප රටෙි තවමත් සංවර්ධනය අතින් විෂමතාවක් පවතිනවා. සංවර්ධන ම

www.divaina.com

ක්‍රීඩා ආසියානූ ශූරතා රට හරහා දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි ලබන මාර්තු 9 දා බහරේනයේ පැවැත්

. කේ. ජී. ඒ. එන්. කුමාර (මධ්‍යම) මි. 39.58 පිරිමි කණ්ඩායම් ශූරතාව 1. මධ්‍යම පළාත්. 2. වයඹ පළාත්, 3. බස්නාහිර පළාත. කාන්තා 1. ඩී. ඒ. එස්. සමන්මලී (වයඹ) මි. 29.58, 2. ඩබ්. කේ. එල්. ඒ. නිමාලි (දකුණ) මි. 30.06, 3. බී. ජී. එල්. අනූරාධි (මධ්‍යම) මි. 39.07,

www.divaina.com
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 36 of 100

වෙළඳ දැන්වීම් :

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248069214 clicks:14882 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262247757 clicks:45358 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252766747 clicks:32257 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245784021 clicks:21104 ratio:0.009%