sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 14 of 100

මානසික සුවය හා බුදු දහම

Fauna & Flora Protection OrdinanceNational ParksNational ParksPark FeesWildlife Radioමානසික සුවය හා බුදු දහම“ මානසික සුවය හා බුදු දහම “පොසොන් පුන් පොහොය නිමිත්තෙන්“මානසික සුවය හා බුදු දහම “යන මැයෙන් දේශණයක්ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේමහාචාර්ය සෙන

www.dwc.gov.lk

දේශපාලනයට බුදු දහම ඈදා ගැනීම

දේශපාලනයට බුදු දහම ඈදා ගැනීමමහායාන බුද්ධාගමට සම්බන්ධ වෛතුල්‍යවාදය යන්න මේ දිනවල දේශපාලන කරළියෙහි රඟ දෙන වචනයකි. ඒ ගැන කාගේත් අවධානය යොමුවුණේ මල්වතු මහානායක හමුවූ වෛතුල්‍යවාදී පැවිද්දන් පිරිසක්‌ උන්වහන්සේට තර්ජනය කර පෙබරවාරි 18 වැනි දින මහනුවරදී පැවැ

www.divaina.com

සම්මතයෙන් ඔබ්බට: අශෝක බන්ධනය හෙවත් බුදු දහම

Saturday, January 14, 2012අශෝක බන්ධනය හෙවත් බුදු දහම"ඔබ වහන්සේ මට එන්නය කිව්වේ?" පුරෝහිත බොහොම යටහත් පත්ව ඇහුවේ අශෝක රජතුමාගෙන්. පහුගිය දවස් කිහිපයේම මහරජතුමා හිටියේ මොකක් නමුත් හිතේ කලබයකින් කියල පුරෝහිතට හිතුනා. අර පොඩි ශ්‍රමණයට කතාකළ දා ඉඳන්මයි මේ

sammathayenobbata.blogspot.com

සැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි! ඉතිරිය - Hidden Buddhism

Hidden BuddhismSearch this siteCan't Read? Get Sinhala!Site Mapසැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි! (Home)බණ MP3 බාගන්න (Download)දේ‍ශනා ලිඛිතව (Written files)පොත පත (Publications)පිංතූර පොත (Pictures)වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ (Waharaka Ab

sites.google.com

බුදු දහම ලෝකයට ගෙන යන්න පුළුල් වැඩසටහනක් සකසනවා

ඉන්දියාවේ සිට මෙරටට බුදු දහම රැගෙන ආ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවෙන් ද සමස්ත ලෝකයටම බුදු දහම රැගෙන යාමේ පුළුල් වැඩ පිළිවෙළක් නිර්මාණය කර ඇතැයි අගමැති දි. මූ ජයරත්න මහතා පැවැසීය. 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අගමැති

www.dinamina.lk

බුදු දහම තුළ ජනප්‍රිය රැල්ලක් තිබෙනවා

නූතනයේ කෙරෙන පින්කම්වල බාහිර ස්වරූපය දෙස බැලීමේ දී, බුදු දහමේ මුල් ඉගැන්වීම් ඒ තුළින් ඉස්මතු වනේදැ’යි ඇතැමෙකුට, විශේෂයෙන් විදේශිකයන්ට සහ අන්‍යාගමිකයන් ට සිතෙන්නට ඉඩ තිබේ. එහෙත් මෙවැනි කටයුතු හා චාරිත්‍ර බුදු දහමේ චිරස්ථිතියටත්, ජනයාගේ ශ්‍රද්ධා වර්ධනය

www.dinamina.lk

සිසු ප්‍රචණ්‌ඩත්වය මඬින්නට බුදු දහම අනුදත් දඬුවම් අවශ්‍යයි

සිසු ප්‍රචණ්‌ඩත්වය මඬින්නට බුදු දහම අනුදත් දඬුවම් අවශ්‍යයි දැන් දැන් රට පුරාම තැන් තැන්වල පාසල් ප්‍රචණ්‌ඩත්වය වැඩිවන වගක්‌ අසන්නට දකින්නට තිබේ. එය රටේ ඉදිරි ගමන - අනාගතය කෙරෙහි කිසිසේත්ම සුබදායක තත්ත්වයක්‌ නම් නොවේ. වහ වහා පිළියම් නොකළහොත් ඉදිරි සමාජ

www.divaina.com

වියට්නාමයේ බුදු දහම

චම්පා රට, ඛෙමර් ප්‍රදේශය ඇතුළු මී කොං නදී තීරයේ බෞද්ධ පළාත්ද ඇතුළත් බව පෙනී යයි. ඒ අනුව වියට්නාමයටද බුදු දහම ලැබුණේ ලංකාද්වීපයට බුදුදහම ලැබුණු වකවානුවේදී බව පිළිගත හැකිය. නැවත වරක් වියට්නාමයේ බෞද්ධ පුනරුදයක් ඇති වූයේ ක්‍රි.ව. 7 වැනි සියවසේදීය.ඉන්දියා

mawbima.lk

ලලිත් - අනූෂට දඬුවම් කර ඇත්තේ බුදු දහම රැකීමට රාජ්‍ය නායකයා ලබාදුන් නියෝගය පිළිපැදීම නිසයි

ලලිත් - අනූෂට දඬුවම් කර ඇත්තේ බුදු දහම රැකීමට රාජ්‍ය නායකයා ලබාදුන් නියෝගය පිළිපැදීම නිසයි - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂගෙන් නිවේදනයක්‌ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට දැඩි දඬුවම් පනවා ඇත්තේ ඔවුන් අල්ලස්‌ ලබාගත් නිසාවත් දූෂණයේ යෙදුණු නිසා

www.divaina.com

බුදු දහම හා බැදුණු ජ්‍යෙතිෂය

බුදු දහම හා බැදුණු ජ්‍යෙතිෂයකේන්ද්‍ර පරීක්‍ෂාවේදී කේන්ද්‍රයක ග්‍රහපිහිටීම අනුව පුද්ගලයා ලෞකිකව දියුණු වන පුද්ගලයෙක්‌ද, ලෝකෝත්තරව දියුණු වන පුද්ගලයෙක්‌ද, ලෞකිකව පිරිහීමට පත්වන පුද්ගලයෙක්‌ද යන්න නිගමනය කිරීමේ හැකියාව ඇත. එම දැක්‌මට අනුව, කේන්ද්‍රයේ ග්‍

www.divaina.com
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 14 of 100

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255578189 clicks:32287 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250880656 clicks:14892 ratio:0.006%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:265059199 clicks:45397 ratio:0.017%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248595463 clicks:21134 ratio:0.009%