sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 26 of 100

බුදු දහමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය උදෙසා ශ්‍රී ලාංකේය දායකත්වය

නකරණයේ ඓතිහාසික පසුබිම මඳක්‌ විමර්ශනය කර බැලීම වඩාත් ප්‍රයෝජනවත් වේ. මහාවග්ගපාලිය වාර්තා කරන අන්දමට බුදු දහම මුලින්ම අවබෝධ කර ගනු ලබනුයේ පCඳ්ච වග්ගිය භික්‍ෂුන් වහන්සේ විසින් ය. ඉන් පසු බහුජන හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම ගම්, නියම්, දනව් සිස

www.divaina.com

බුදු දහමේ ඓතිහාසික පදනම වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

බුදු දහමේ ඓතිහාසික පදනම වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලලීන්ද්‍ර සන්නස්‌ගම ක්‍රි. පූ. 1500 ට ආසන්න යුගයකදී ඉන්දියාව ආක්‍රමණය කළ ආර්යන් විසින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික සංකල්ප අවශෝෂණය කර දියුණු කිරීමේ ප්‍රතිඵලය ලෙස ක්‍රි.පූ. 6 වන සියවස බුදුදහම පහලවී ද

www.divaina.com

ඉස්ලාම් දහම, කතෝලික දහම හා බුදුදහමයි | තණ්හා සෑඩපහර තරණය

මින් ස්කොට්ලන්තයටඅහසින් ගිය ඉස්කෝලෙ මහත්තයාආමිස දානය මඟින් සපුරා ගත හැකි ‘ධර්ම’ දානයආර්ථික දර්ශනයක් බුදු දහම තුළ තිබේද ?ඇඟ ඇතුළේ අමනුස්සයකු ඉන්නවා වගේ දැනෙනවාඇමෙරිකාවේ ඉදිවුණු විශාලතම බුදුපිළිමය විවෘත කිරීම සැප්තැම්බර් 26 දාඇයි ලොකු දුවේ මාව පන්නා ගන

rightmindfulness.wordpress.com

මහසොනගෙ පත්ඉරුව: අශෝක දහම ලෙස එළිදැක්වූයේ කුමක්ද

ි සකසා ගැනීමේ ලා එවකභාරතයේ පැවති හැම ආගමකම සංකල්ප උපකාරි වී ඇති බවට සමහර ඉතිහාසඥයන් පවසනනමුත් එහිලා බුදු දහමේ එන සද්චරියා බෙහෙවින් පාදක වී ඇති බව පෙනී යයි.අශෝක රජු බුදුසමය වැළඳ ගත්තෙකු බව ඇතැම් උගතුන් කියන නමුත් ඔහුඅධ්‍යාත්ම විද්‍යාඥයෙකු වූ බවක් සෙල්

mahason-brotherhood.blogspot.com

W3Lanka - blog by Ajith Parakum Jayasingha: අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තව

් පිරිසක් ලංකාවේ සිටිති. නම් වශයෙන් කියනවා නම් මහ හුඟකි. ලංකාවෙන් හා බුරුමයෙන් මේ රැල්ල මතු වන තුරු බුදු දහම ගැන මෙවැනි නිශේධනීය අදහස‍් ලෝකයේ මුල් බැස ගත්තේ නැත.අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය කෙළෙසූ මේ බෞද්ධ ත්‍රස්

www.w3lanka.com

නිර්මල දහම සොයමු - Nirmala Dahama Soyamu: දැනගෙන නමස්කාරය කියමු… (Namaskar)

aid...මිත්‍රයා... මුලින්ම කියන්න ඕන ඔබ සදහන් කරන අර්ථ දැක්වීම් ත්‍රිපිටකයට අදාළ ද නැත්ද කියන්න තරම් බුදු දහම පිළිබද දැනුමක් අවබෝධයක් මට නෑ...නමුත් මේ ලිපිය ඔබ බොහොම සංයමයෙකින් කරුණු සොයා බලා ලියන ලද්දක් බවනම් පැහැදිලියි... එහි ඔබ විසින්ම යොදන ලද සිතැ

nirmaladahama.blogspot.com

බුදු දහමෙන් ප්‍රතික්‍ෂේපිත ජනවාර්ගිකත්වය

අතිශයින්ම ව්‍යාකූල වූ සමාජ, ආර්ථික, ආගමික, දේශපාලනික වට පිටාවක්‌ තුළ බුදු දහමේ සම්භවය ඉන්දියාවේදී සිදු වූ අතර එනිසාම නොයෙකුත් බෙදුම්වාදී අරගලවලින් ගහනව පැවැති පරිසරයක්‌ නිරන්තරයෙන් විද්‍යමාන විය. හුදු මනඃකල්පිතයක්‌ පමණක්‌ වන ජාතිය හෝ වර්ණය මුල් කොට ග

www.divaina.com

බුදු දහමට වෛර කරමින් සිටින ප්‍රංශයේ අපේ තානාපති ගැනයි.. | සිංහලයා පුවත් ඒජන්සිය

මුල්පිටසිදුවීම්දේශපාලනක්‍රීඩාආර්ථිකඇසි දිසිවිශේෂාංග විමසුමකණින් කොණින්පින්තූරයක් කියවමුවිකිලීක්ස් – ශ්‍රී ලංකාසංවාදබොදු පුවත්ලොව වටා අපි මැද පෙරදිගබටහිරයුරෝපයආසියාවපුංචි පුවත්RSS for EntriesFollow on TwitterConnect on Facebookබුදු දහමට වෛර කරමින් සිට

sinhalaya.com

බුද්ධ රශ්මි: බුදු රජානන්වහන්සේ ගේ ද්වි විධ වු දේශනා විලාශය

යි "ඇල්බටි අයින්ස්ටයින්"මානව චින්තනය අවධි කිරිම ආගම නැමති මාතාව පෝෂණය කල නිතැතින්ම ගුප්ත වු පෙරදිග, බුදු දහම නැමති සත්‍යයේ හෙලිදරවිව අපට දායාද කර ඇත. අපි එය දැනගත් දා සිට අන් කිසිම දේව ධර්මයකට වඩා එය අපිට ආධයාත්මයේ පවිත්‍රතාවය සහ අලංකාරයත්, ගැඹුරැ මන

www.budurashmiya.net

බුදු දහමේ යථාර්ථවාදී බව මගේ මහණකමට හේතු වුණා

බටහිර ජාතීන් බුදු දහම වැලැඳ ගැනීමේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ බුදු සසුනට ඇතුළුවීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කරයි. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් බුදු දහම වැලැඳගත් පිරිස ලක්ෂ 20 ද ඉක්මවන අතර පැවිදි බව ලැබූ පිරිස 550 ක් දක්වා වර්ධනයවී ඇත. එසේ පැවිදි වූ හිමි න

www.dinamina.lk
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 26 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262052233 clicks:45350 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252571223 clicks:32252 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:247873690 clicks:14881 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245588497 clicks:21100 ratio:0.009%