sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100

පරමාණු මහින්ද

පරමාණු මහින්ද  0   November 9, 20122:00 amHits(405)2008දී බැරැක් ඔබාමා අමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස රජ පුටුවේ වාඩි වුණාට පස්සේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු ආකාරයට ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේය. මේ ලෝක ආර්ථික අවපාතයේ සුනාමියෙන්

mawbima.lk

ඡන්දය පැරදුනොත් මහින්ද ඇතුළු සියලු හමුදා නායකයින් යුද්ධාධිකරණයට ගෙන යනවා

“යුද අපරාධ චෝදනාවලින් බේරෙන්න මහින්ද රාජපක්ෂට ඇති එකම ආරක්ෂාව ජනාධිපති ධුරය පමණයි. මේ ජනාධිපතිවරණයෙන් ඔහුව පරාජයට පත්කළහොත් ඉතා පහසුවෙන් අන්තර්ජාතික අධිකරණය කරා ගෙන යා හැකියි” යැයි කියා සිටියේ ලෝක දෙමළ සංසදයේ නායකයෙක් වූ සුරේන් සුරේන්ද්‍රන් පසුගිය දා

www.silumina.lk

මහින්ද ඉපදිච්ච මැදමුලන ගෙදර හොයාගෙන හම්බන්තොටට ගිය ගමන

පසුගිය දින, සති කිහිපය පුරාම එකම කතාවකට රටක් අවතීර්ණ වී සිටියේය. තවමත් ගෙවී යන හැම දිනයක්ම එසේමය. මාධ්‍ය, සමාජ සංවිධාන, පුද්ගල සංවිධාන, කලාකරුවන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂව මත ප්‍රකාශ කරද්දී එවැනිම තවත් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්

mawbima.lk

අඩව්ව: නොකී දේ කළ මහින්දයාණෝ........(මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි ? (2 කොටස))

skip to main|skip to sidebarඅඩව්ව.................කස්තිරමට සහ සීරුමාරුවට පෙරSaturday, January 16, 2010නොකී දේ කළ මහින්දයාණෝ........(මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි ? (2 කොටස))පෙර ලිපියේදී අප හඳුනාගත් පරිදි 2005 ජනාධිපතිවරණයෙන් පසු මහින්දට වාසිදායකව වෙන

adawwa.blogspot.com

මාරයාගේ හෝරාව...: ආදරනීය මහින්ද අයියේ...

මාරයාගේ හෝරාව...09 March 2012ආදරනීය මහින්ද අයියේ...සමහරු කියන විදියට උඹ මගේ බ්ලොග් කටුව බලනවාය.ඒක එහෙමයැයි මටනං විස්වාස කොරන්නට බැරිය.ඒත් උඹ වැරදිලාවත් මේක බලනවානං කියා සිතා මෙසේ ලියමි.අමුතුවෙන් කියන්ට ඕනෑ නැතිය..මේ බ්ලොග් අවකාසේ මගේ හෑල්ල කියවන උන්

ctkumara.blogspot.com

මහින්ද පරාජය කරන්න අපි ජනතාවට ඉඩකඩ විවර කර තියෙනවා

රමුණ තරග වදින්නේ නෑ. අපි පසුගිය කාලය පුරාම අපේ සටන අරගෙන ගියේ මේක නීති විරෝධී මැතිවරණයක් කියලා. ඒත් මහින්ද රාජපක්ෂ ඒ කිසිවක් නොසලකා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඡන්දය තියන්න යනවා. ඒක නිසා අපි තරගයට එන්නේ නෑ. ඒත් මහින්ද රාජපක්ෂ පරාජය කරන්නඕනෑ කියන තැන අ

www.lankadeepa.lk

කලාවට ළැදි නව ජනපති මහින්ද 2004 අප්‍රියෙල් මස 8 වැනිදා "දිවයින" පූවත්පතේ සිනමා කලා සංග්‍රහයේ අප පළ කළ

සංස්කරණය ඃ නාරද නිශ්ශංකකලාවට ළැදි නව ජනපති මහින්ද ගාමිණී පොන්සේකා එදා අධ්‍යකෂණය කළ "නොමියෙන මිනිසූන් " චිත්‍රපටයේ වත්මන් ජනාධිපති මහින්ද රාජපකෂ මහතා එදා බ්‍රිගේඩියර්වරයකුගේ චරිතය ගාමිණී සමඟ රඟපෑ රූප රාමූවකි මේ. 2004 අප්‍රියෙල් මස 8 වැනිදා "දිවයින" ප

www.divaina.com

සාමෙල් අයියලාට අරලියගහ මැදුරේ දොර හැර දුන් මහින්ද කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය පූතු

සාමෙල් අයියලාට අරලියගහ මැදුරේ දොර හැර දුන් මහින්ද කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය පූතු බැලීමට ආ වලස්මූල්ලේ සාමෙල්ට එදා රාත්‍රි කොළඹ නතරවීමට අවශ්‍ය විය. මහලු ගොවියකු වූ ඔහූට ඒ සඳහා සූදුසූ තැනක් සිතට ආවේ නැත. ඔහූ මඳ වේලාවක් කල්පනා කළේය. හදිසිය

www.divaina.com

මහින්ද චින්තනය මත පදනම් වූ ආණ්ඩූවේ මංගල අයඃවැය

මහින්ද චින්තනය මත පදනම් වූ ආණ්ඩූවේ මංගල අයඃවැය ඉතිහාසයේ ප්‍රථම වතාවට මසක් තුළ එකම වර්ෂයක් (2006) වෙනූවෙන් අයඃවැය ලේඛන දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. එක් අයවැයක් පසූගිය නොවැම්බර් 08 වෙනිදා හිටපූ මූදල් ඇමැති ආචාර්ය සරත් අමූණූගම මහතා පාර්ලිමේන්තුව

www.divaina.com

මාතර මහින්ද ඃ ලකෂමන් අලි රණ්ඩූවට රනිල් මැදිවෙයි! මහින්ද ඃ ලකෂ්මන් ගැටෙයි ශ්‍රීලනිප නායකත්වය

මාතර මහින්ද ඃ ලකෂමන් අලි රණ්ඩූවට රනිල් මැදිවෙයි!මෙතන ඉන්න ඇතැම් සංවිධායකයෝ ජනාධිපතිවරණය වෙලාවේ ගෙවල්වලට වෙලා බූදිය ගෙන හිටියා. වැඩවලට පාරට බැස්සේ නැහැ. ඒ වෙලාවේ මාත් එක්ක එකට හිටියේ මෙන්න මේ මිත්‍ර පකෂ ටික විතරයි. ජනතාව හිටියා. ජවිපෙ, හෙළ උරුමය කියන්

www.divaina.com
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262447207 clicks:45362 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248268664 clicks:14884 ratio:0.006%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252966197 clicks:32259 ratio:0.013%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245983471 clicks:21108 ratio:0.009%