sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 17 of 100

W3Lanka - blog by Para: කුරුණෑගලදී රැස්වීම මහින්ද - එජාප සැලැස්මේ ජයමාවතයි

PagesHome English රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන දැන්වීම්2015-04-09කුරුණෑගලදී රැස්වීම මහින්ද - එජාප සැලැස්මේ ජයමාවතයිඅද දින කුරුණෑගලදී පැවති ශ්‍රීලනිප බලමණ්ඩල රැස්වීම අතිශය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව වාර්තා වේ. පොල් තෙල් පහන දැල්වීමට හිටපු ශ්‍

www.w3lanka.com

W3Lanka - blog by Para: හෙල්පිං හම්බන්තොට කාලේ සිටම විමර්ශනවලට බය පුත මහින්ද, දුර බලන්න. ළඟ නො බලන්න.

PagesHome English රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන දැන්වීම්2015-04-21හෙල්පිං හම්බන්තොට කාලේ සිටම විමර්ශනවලට බය පුත මහින්ද, දුර බලන්න. ළඟ නො බලන්න.අච්චර, මෙච්චර හිටියා යි කී බොරු කෙසේ වෙතත්, මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලගින්න හිටියේ මෙච්චර ය.මහින

www.w3lanka.com

W3Lanka - blog by Para: රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහින්ද ව්‍යාපාරය නවත්වනු!

PagesHome English රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන දැන්වීම්2015-04-28රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහින්ද ව්‍යාපාරය නවත්වනු!ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ ‍සභපාති මේජර් නිස්සංක සේනාධිපති විසින් දැන් සති කීපයක් තිස්සේ ඉරිදා පුවත්පත්වල දැවැන්ත දැන්වීම් පළ කරමින්

www.w3lanka.com

පාදඩ ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහින්ද චින්තනය

තම ධුර කාලයේ වසර දෙකක් ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ එම මැතිවරණය පැවැත්වූ පසුගිය ජනවාරි අට වැනිදාට පසුදා එළිවෙන විට අසීමිත බියකට පත්ව තිබුණි. තමන්ගේ ජයග්‍රහණය රැක ගැනීමට අසීරු බව තේරුම් ගත් පසුව බලය කෙසේ

www.silumina.lk

රටේ ප්‍රශ්නය මහින්ද මිස රනිල් නොවේ

එළඹෙන මහා මැතිවරණයේ සටන් පාඨය රනිල් ද මහින්ද ද යන්න බව ඩලස් අලහප්පෙරුම ප්‍රකාශයට පත් කර හමාරය. මහින්ද රාජපක්ෂ ගැන අධි තක්සේරුවක් ලබාදෙන මහින්ද කල්ලියේ පතාකයන් වන දිනේෂ්, වීරවංශ හා ගම්මන්පිල ඝෝෂක ත්‍රිත්වය මේ දවස්වල නිහඬය. ජනවාරි ඇද වැටීමෙන් පසුව, මේ

www.silumina.lk

මහින්ද නැතුව බෑ!

මහින්ද නැතුව බෑ! ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය යනු මොහොතින් මොහොත වෙනස්‌වන අතිශය සංකීර්ණ හා නාට්‍යමය කුතුහලයකින් යුතුව ගලා යන විස්‌මිත ක්‍රියාදාම චිත්‍රපටයක්‌ වැන්න. මේ ක්‍රියාදාමයන් මගින් උණුසුම් වන දේශපාලනය දෙස ජනතාවත් අනෙක්‌ දේශපාලන පක්‍ෂවල නායකයො

www.divaina.com

W3Lanka : ලෝකයේ වෙනත් විශ්‍රාමික ජනාධිපතිවරු හා මහින්ද

W3Lankablog by Ajith Parakum JayasinghePagesHome රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන දැන්වීම්2015-07-17ලෝකයේ වෙනත් විශ්‍රාමික ජනාධිපතිවරු හා මහින්දලොව බොහෝ රටවල අගමැතිවරු බොහෝ විට පරාජය වූ පසුත් දේශපාලනයෙන් සමු නො ගෙන බල අරගලයේ යෙදෙති. 1981 සිට 2003 ද

www.w3lanka.com

මහින්ද මට එපා : ශ්‍රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා ‘

මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ ජනාධිපතිවරුන්ගෙන් මැතිවරණයකට ඇවිල්ලා පරාජය වෙච්ච එකම ජනාධිපතිවරයා. අනිත් ජනාධිපතිවරු නම්බුව තියාගෙන වාර දෙක කරලා ගෙදර ගියා. එතුමා ඇවිල්ලා ඒ වාර්තාව බින්දා ලංකාවේ පරාජය වෙච්ච පළවෙනි ජනාධිපතිවරයා විදිහට.‘ යැයි ජනාධිප

www.lankadeepa.lk

W3Lanka : මහින්ද ගහන්න යන්නේ කාට ද?

W3Lankablog by Ajith Parakum JayasinghePagesHome රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන දැන්වීම්2015-07-22මහින්ද ගහන්න යන්නේ කාට ද?මේ සමග ඇති වීඩියෝවේ මහින්ද රාජපක්ෂ පැමිණෙමින් සිටින්නේ අකුරැස්සේ පැවති රැස්වීමක වේදිකාවකට ගොඩවෙන්නටයි.  ඔහු දකින විට හිස්ටී

www.w3lanka.com

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව

Main LogoThursday, 23 July 2015මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාවමහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව සුදු වෑන් කතා අතනින් මෙතනින් ඇසෙයි. මහින්ද රාජපක්‍ෂ යෑමට නියමිත මාර්ගවල බෝම්බ තිබී හමුවේ. අකුරැස්සේ දී බීමත් ව සිටි යා යැයි කියන අයකු මහින්ද රාජපක්‍ෂගේ අත මිරීකු බවට

www1.kalaya.org
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 17 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:262199407 clicks:45355 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:252718397 clicks:32255 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:248020864 clicks:14881 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:245735671 clicks:21103 ratio:0.009%