sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 53 of 100

විද්වත් හමුව ජනපති මහින්ද මේ මොහොතේ පැරදවීම සියතින් ගෙල සිඳ ගැනීමක්‌!

විද්වත් හමුවජනපති මහින්ද මේ මොහොතේ පැරදවීම සියතින් ගෙල සිඳ ගැනීමක්‌! ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මෙම ජනාධිපතිවරණය අපේ රටේ පැවැති හැම ජනාධිපතිවරණයකටම වඩා සුවිශේෂ එකකි. ඒ සන්නද්ධ ත්‍රස්‌තවා

www.divaina.com

ගම්පහ ජනතාව සමෘද්ධිමත් කරන වැඩපිළිවෙළ අපි භාරගන්නවාඑදා විධායක බලය උපයෝගි කරගෙන මහින්ද චින්තන

ගම්පහ ජනතාව සමෘද්ධිමත් කරන වැඩපිළිවෙළ අපි භාරගන්නවා බැසිල් රාජපක්‍ෂදෙල්ගොඩ - ඩබ්ලිව්ග ඩීග විතානල මාකොල - සචිත්‍ර ඇල්වලගේ සහ වැලිවේරිය - ධම්මික නිමලසූරියඑදා විධායක බලය උපයෝගි කරගෙන මහින්ද චින්තන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළාට අද මහින්ද චින්තන වැඩපිළිවෙළ

www.divaina.com

ජනපති මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්‌ඩුව රටේ ස්‌වෛරීභාවය සුරකින බවට පම්පෝරි ගැසුවත් එදා දොන් ජුව

ජනපති මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්‌ඩුව රටේ ස්‌වෛරීභාවය සුරකින බවට පම්පෝරි ගැසුවත් එදා දොන් ජුවන් ධර්මපාල පෘතුගාලයට රට බාරදුන්නා සේ මෙදා ශ්‍රී ලංකාවේ භාණ්‌ඩාගාරය විදේශ බැංකුවලට පවරලාවිපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කෑගල්ලේ දී කියයිපියසේන දිසානායක, කෑගල්ල

www.divaina.com

රාජ්‍ය නායකයින් හතර දෙනෙකුටම බැරි වුණත් ජනපති මහින්ද ගත් එඩිතර තීන්දුව නිසා ප්‍රභාකරන් ඇතුළු ත

රාජ්‍ය නායකයින් හතර දෙනෙකුටම බැරි වුණත් ජනපති මහින්ද ගත් එඩිතර තීන්දුව නිසා ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදයට තිත තබන්න හැකිවුණාආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහනුවරදී කියයි සිරිල් විමලසුරේන්ද්‍ර ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජානක පෙරේරා වැනි දක්‍ෂ

www.divaina.com

මහින්ද රාජපක්‍ෂ මහතා පොදු අපේක්‍ෂකයෙක්‌ නොව මුලූ රටේම පොදු අපේක්‍ෂාවයි ප්‍රවාහන අමාත්‍ය ඩලස්‌

මහින්ද රාජපක්‍ෂ මහතා පොදු අපේක්‍ෂකයෙක්‌ නොව මුලූ රටේම පොදු අපේක්‍ෂාවයි ප්‍රවාහන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම විපක්‍ෂය විසින් පොදු අපේක්‍ෂකයෙක්‌ නම් කිරීමට සූදානම් වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා, භූගෝලීය වශයෙන් මුළු දේශයටමත් දේශපාලන වශයෙන් ප්‍රධාන පක්‍ෂ රැසකට

www.divaina.com

කණ්‌ඩායම් තුනකට වෙන්වී ඇති ද්‍රවිඩ ජාතික සංධානයේ බහුතර සහය ජනපති මහින්ද රාජපක්‍ෂටයිද්‍රවිඩ ජා

කණ්‌ඩායම් තුනකට වෙන්වී ඇති ද්‍රවිඩ ජාතික සංධානයේ බහුතර සහය ජනපති මහින්ද රාජපක්‍ෂටයි ඇමැති මෛත්‍රිපාල සිරිසේනඅනුර බලාසූරියද්‍රවිඩ ජාතික සන්ධානය කණ්‌ඩායම් තුනකට බෙදී ඇති බවත්, ඔවුන්ගෙන් බහුතරයකගේ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබෙන බවත් ශ්‍රී ල

www.divaina.com

මහින්ද චින්තනයෙන් දිනූ හම්බන්තොට වරාය

මහින්ද චින්තනයෙන් දිනූ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙරට ජනතාවට ලබා දුන් ප්‍රතිඥවේ ප්‍රධානතම කොටසක්‌ මේ සතියේ ක්‍රියාවට නැංවිණි.. ඒ මාගම් රුහුණුපුර නව වරාය විවෘත වීමය. ආශ්චර්යයේ ස්‌වර්ණ ද්වාරය එයයි. ආසි

www.divaina.com

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න: මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ "අපි" පරාද වී තිබේ...

විනෝදය වගේම දැනුමත් අරගෙන දිග ගමනක් යමු.Meemure Jungle ResortSaturday, January 10, 2015මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ "අපි" පරාද වී තිබේ...එක දිගටම දේශපාලන සටහන් තැබූ මම මේ පෝස්ට් එකෙන් පසු දේශපාලන සටහන් ලිවීම තාවකාලිකව නැවතිය යුතුය යන මතයේ සිටි

tikakhinawenna.blogspot.com

"මහින්ද චින්තනය" කිහිපදෙනකු පොහොසත් කරන තරුණ පිරිසට අනාගතයක්‌ නැති කරන වැඩපිළිවෙළක්‌ වෙලා

"මහින්ද චින්තනය" කිහිපදෙනකු පොහොසත් කරන තරුණ පිරිසට අනාගතයක්‌ නැති කරන වැඩපිළිවෙළක්‌ වෙලා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පොළොන්නරුවේදී කියයි පියසේන දිසානායක සහ කරුණාරත්න ගමගේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හෝ සන්ධාන ආණ්‌ඩුවට රටේ තරුණ තරුණියන්ගේ රැකියා

www.divaina.com

මහින්ද චින්තනය කාන්තාවන් අමතක කළත් එජාප රජයක්‌ යටතේ කාන්තාවන්ට විශේෂ වැඩපිළිවෙළක්‌ සකසනවා

මහින්ද චින්තනය කාන්තාවන් අමතක කළත්එජාප රජයක්‌ යටතේ කාන්තාවන්ට විශේෂ වැඩපිළිවෙළක්‌ සකසනවා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ අම්පාරේදී කියයි පියසේන දිසානායක සහ දඩයම්තලාව - පී. ජයසිංහ - ලාහුගල - ගයාන් චින්තකමහින්ද චින්තය මගින් කාන්තා ප්‍රශ්න අමතක කළද ඉදිරි

www.divaina.com
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 53 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:264933159 clicks:45394 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:255452149 clicks:32286 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:250754616 clicks:14890 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:248469423 clicks:21133 ratio:0.009%